ඉ‍න්දියාව - ශ්‍රි ලංකාව අතර මගී ෆෙරී සේවය දැන් ක්‍රියාත්මකයි

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,035
    556
    113
    Nugegoda
    apo ona tharam enawa bn


    yanna one... enna ona na :lol:

    රටවල් 05ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව එම රටවල් 05 වෙයි.

    https://lankacnews.com/රටවල්-05කින්-වීසා-ගාස්තු-අය/
    Indonesians can come & visit Sri Lanka without Visa, but Sri Lankan's cannot. Why bun?
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    ferry booking එක දාන්න website එක දන්න එකෙක් කියපන්කෝ....