ඊයෙ ගැහැනු ලමය එක්ක

SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ඊයෙ ගැහැනු ලමය එක්ක car එකේ ගිහින් වැඩිය සෙනග යන්නෙ නැති පාරක් ගාව නවත්තන් හිටිය. අපි පිටිපස්සෙ sheet එකෙ හිටියෙ. පාරෙ ගිය traffic bike එකක් නවත්තල මට බහින්න කිව්ව. එහෙම පාර අයිනෙ නවත්තන් ඉන්න බෑ කියල පොලිසියට යමු කිව්ව.මිනිහා කිව්ව ගැහැනු ලමයගෙ ගෙදරින් එක්කන් එන්න වෙනවා කියල. අන්තිමට පොලිස් bike එකෙ දෙන්නට රු.500 දිලා shape වෙලා අව.

    1. එහෙම හිටිය කියල පොලිසියට එක්කන් යන්න පුලුවන්ද??
    2. ගැහැනු ලමයට අවු. 18 වැඩිනම් අවුලක් නෑ නෙද??
    3. පොලීසියට ගියානම් ගන්න නීති මාර්ග මොනවද??

    අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්නකො...

    1.eka thana a nuwa tama ban.pare aine wahanay nawattana epa kiyala mukuth marg salakunu nattam,wanguwakuth nemenam awulak na.

    2.18ta wadi unath prasiddiye noty wadana nam ba neda machnala.egananam niti thiyenawa man hithanne.ubalage ahema case ekak giyenatat ubala pitipasse hitiya hinda mata penne miniha eke wasiya aran

    3.policiyata giyama machna man hithan na u ubala nikan pitipasse idiya kiyala kiyayai kiyala.ubata terenawada.u kiwiwoth ubala anwashy lesa prasiddye wahane nawattan hasiruna kiyala awulne.ubala kiyai api nikn pitipsse hitiye kiyala.eka wadi kawuruth piligan nane.ban.onna okai case eka

    :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උන් කීයක් හරි හොයාගන්න ඇවිද ඇවිද ඉන්නකොට උඹෙ කාර් එක දකින්න ඇති ... ඊට පස්සෙ උඹව බය කරා .. උන් දන්නව පොලීසි යන්න කැමති වෙන්නෙ නෑ කියල ... උඹට කියන්න තිබ්බෙ ඩ්‍රයිවර් එනකන් ඉන්නෙ එයා ළඟකට ගියා කියල

    ඔය වගෙ දේකදි අහන්න ඕන මොකද්ද වැරැද්ද ... හරි එහෙනම් මගෙ ලෝයර්ට කතා කරන්න ඕන වගෙ ලොකු ලයින් එකක් දුන්නනම් උන් කැපිල යනව
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උන් කීයක් හරි හොයාගන්න ඇවිද ඇවිද ඉන්නකොට උඹෙ කාර් එක දකින්න ඇති ... ඊට පස්සෙ උඹව බය කරා .. උන් දන්නව පොලීසි යන්න කැමති වෙන්නෙ නෑ කියල ... උඹට කියන්න තිබ්බෙ ඩ්‍රයිවර් එනකන් ඉන්නෙ එයා ළඟකට ගියා කියල

    ඔය වගෙ දේකදි අහන්න ඕන මොකද්ද වැරැද්ද ... හරි එහෙනම් මගෙ ලෝයර්ට කතා කරන්න ඕන වගෙ ලොකු ලයින් එකක් දුන්නනම් උන් කැපිල යනව

    :yes::yes::yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    machan prasiddiye inna ekai awla, kohomath police eken gannak kapaganna hadanawa ban, tikak parissan weyan..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    18 වැඩිනම් ගෙදරින් එන්න ඕනෙ සීන් එකක් නැහැ. උන්ට දාන්න පුළුවන් එකම කේස් එක අනාචාරයේ හැසිරුනා කියල තමයි.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ලංකාවේ පොලීසිය හරිම හොඳයි.. ඒක හින්ද ගැහැණු ළමයාගේ ආරක්ෂාවට තමයි ඔයාගෙන් සල්ලි ගන්න ඇත්තෙ.

    දන්නවනේ අපේ පොලීසිය ගැන......
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machanla me kiyapu seen eka atta case ekak nam meka maara barapathala seen ekak.....

    Mehema asadaranakam koitharam minissunta wenawa atida???

    Car eka park karapu eka waradiy nam dada kolayak liyala denna one...

    Kellek ekka car eke pitipasse hitiya kiyala police geniyanna kisima nitiyak na...

    Mama meka dakka gaman kale Human Rights eke no eka hoyala ph ekata dagatta eka.

    Mehema deyak unama ewelema kata karanna one Human Rights ekata...

    Human Rights Commission

    Call 1996
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    මචං,මම දන්න පොරක් ලගදි පටන් ගන්නවා ඌ වැඩ කරන පත්තරෙන් පොලිසියේ බලු වැඩ හොයලා ඒවා ප්‍රසිද්ධ කරන්න.උඹ කැමති නම් මම ඌව සෙට් කරන්නම්.ඌට සීන් එක කියපන්...
    අපේ විස්තරත් දෙන්න ඔනෙද මචන්. හැබැයි මම ගාව ඒ පොලිස් කාරයොන්ගෙ විස්තරත් නෑ මචන්

    ග්ලාස් ඔක්කොම ටින්ටඩ් කරපන් තද කලු පාටින්,

    උබ බය නැතුව ගේම ඉල්ලපන් අයෙ :baffled::baffled:
    ටින්ටඩ් කරල බන් තියෙන්නෙ. ඒ වෙලාවෙ ගෑනු ලමයා හින්ද මොනවත් කියන්නත් බෑනෙ බන්

    පොලිස් බල්ලො නන් මට පෙන්නන්න බෑ-
    ow bn sira kathawa

    1.eka thana a nuwa tama ban.pare aine wahanay nawattana epa kiyala mukuth marg salakunu nattam,wanguwakuth nemenam awulak na.

    2.18ta wadi unath prasiddiye noty wadana nam ba neda machnala.egananam niti thiyenawa man hithanne.ubalage ahema case ekak giyenatat ubala pitipasse hitiya hinda mata penne miniha eke wasiya aran

    3.policiyata giyama machna man hithan na u ubala nikan pitipasse idiya kiyala kiyayai kiyala.ubata terenawada.u kiwiwoth ubala anwashy lesa prasiddye wahane nawattan hasiruna kiyala awulne.ubala kiyai api nikn pitipsse hitiye kiyala.eka wadi kawuruth piligan nane.ban.onna okai case eka

    :)
    thnxs machn

    උන් කීයක් හරි හොයාගන්න ඇවිද ඇවිද ඉන්නකොට උඹෙ කාර් එක දකින්න ඇති ... ඊට පස්සෙ උඹව බය කරා .. උන් දන්නව පොලීසි යන්න කැමති වෙන්නෙ නෑ කියල ... උඹට කියන්න තිබ්බෙ ඩ්‍රයිවර් එනකන් ඉන්නෙ එයා ළඟකට ගියා කියල

    ඔය වගෙ දේකදි අහන්න ඕන මොකද්ද වැරැද්ද ... හරි එහෙනම් මගෙ ලෝයර්ට කතා කරන්න ඕන වගෙ ලොකු ලයින් එකක් දුන්නනම් උන් කැපිල යනව
    ඔව් බන් අයෙ කරන්න ඔනෙ

    machan prasiddiye inna ekai awla, kohomath police eken gannak kapaganna hadanawa ban, tikak parissan weyan..
    ow bn aye parissan wenna one.
    18 වැඩිනම් ගෙදරින් එන්න ඕනෙ සීන් එකක් නැහැ. උන්ට දාන්න පුළුවන් එකම කේස් එක අනාචාරයේ හැසිරුනා කියල තමයි.
    hmmm aye parissan wenna one machn
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    thanks machn
    uba 500n hari beruna....
    oka ekka talk danna gya nm ubata waradi chodana dala 1000k 1500k dada gahai....
    ehema police ballone inne dn
    ow bn. welawa tama
    ලංකාවේ පොලීසිය හරිම හොඳයි.. ඒක හින්ද ගැහැණු ළමයාගේ ආරක්ෂාවට තමයි ඔයාගෙන් සල්ලි ගන්න ඇත්තෙ.

    දන්නවනේ අපේ පොලීසිය ගැන......
    ඔව් එහෙම වෙන්න ඇති නෙ මචන්..:lol::lol::lol:

    Machanla me kiyapu seen eka atta case ekak nam meka maara barapathala seen ekak.....

    Mehema asadaranakam koitharam minissunta wenawa atida???

    Car eka park karapu eka waradiy nam dada kolayak liyala denna one...

    Kellek ekka car eke pitipasse hitiya kiyala police geniyanna kisima nitiyak na...

    Mama meka dakka gaman kale Human Rights eke no eka hoyala ph ekata dagatta eka.

    Mehema deyak unama ewelema kata karanna one Human Rights ekata...

    Human Rights Commission

    Call 1996

    meka mata sirawata una deyak. eth girl ge gdarin danne nathi hinda a wage loku deyak karanna bayai bn. eyage gedrin aye ewana ekakuth na.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    නෑ...උඹ සීන් එක තැනයි වෙලාවයි එක්ක කියපන්.ඒ ඇති...
    උගේ නොම්බරේ ඕන නම් කියපන්..අඩුම තරමේ ඕකුන්ට රිදෙන්න මොනවා හරි කළා කියලා සතුටු වෙයන්...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Nodakin me kalakanni nam,Nidahase kellek ekka love karannawath na ne.
    Ane ammapa mehemath ratak
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඊයෙ ගැහැනු ලමය එක්ක car එකේ ගිහින් වැඩිය සෙනග යන්නෙ නැති පාරක් ගාව නවත්තන් හිටිය. අපි පිටිපස්සෙ sheet එකෙ හිටියෙ. පාරෙ ගිය traffic bike එකක් නවත්තල මට බහින්න කිව්ව. එහෙම පාර අයිනෙ නවත්තන් ඉන්න බෑ කියල පොලිසියට යමු කිව්ව.මිනිහා කිව්ව ගැහැනු ලමයගෙ ගෙදරින් එක්කන් එන්න වෙනවා කියල. අන්තිමට පොලිස් bike එකෙ දෙන්නට රු.500 දිලා shape වෙලා අව.

    1. එහෙම හිටිය කියල පොලිසියට එක්කන් යන්න පුලුවන්ද??
    2. ගැහැනු ලමයට අවු. 18 වැඩිනම් අවුලක් නෑ නෙද??
    3. පොලීසියට ගියානම් ගන්න නීති මාර්ග මොනවද??

    අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්නකො...

    ඕකට room නීතිය නෙමේ බලපාන්නේ ,ප්‍රසිද්ධ ස්ථානවල අනාචාරයේ හැසිරීම කියලා එකක් .පිටරටවල් වල උනත් ඔය නීතිය තියෙනවා .හැබැයි ඒ රටවල් වල kiss එකට නම් අල්ලන්නේ නෑ මොකද ඒක සාමාන්‍ය දෙයක් නිසා .හැබැයි පාරේ ඊට එහා වැඩ නම් බෑ .ලංකාවේ පොලිස් කාරයෝ ඔය නවත්තලා තියෙන ඒවාට අනිවා හොම්බ දානවා මොකද කුට්ටියක් කඩා ගන්න පුළුවන් නිසා ,උඹට දුන්න 500 ට තව කීයක් හරි දාලා ෆිල්ම් එකක් බලන්න තිබ්බා කරදරයක් නැතුව .උන්ට ඕනේ නම් උඹල දෙන්නව පොලිසියට ගෙනල්ලා ගෙදරින් එක්කන් එන්න කියන්න පුළුවන් .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    :lol::lol::lol:මට පේන්නේ උන් උබව බය කරලා සල්ලි කඩාගෙන..:rofl: