මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
How about you book an appointment with a pulmonologist instead
මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
ඇල්ලපු ගෙදරින් රෑට කනවා ඉස්සරහ ආරාමෙන් දවල්ට කනවා. දැනුත් ආරාමෙට ගිහිල්ලම දානෙ කාල ඉන්නෙ අද එහෙ කටිනෙ නිසා.අපිට ඉතින් අල්ලපු ගෙදර නම්කිලා නෑනේ එහෙම උනන්දුවෙන් ඉන්න![]()
එහෙම හරි ලොකු දෙයක් මචංඇල්ලපු ගෙදරින් රෑට කනවා ඉස්සරහ ආරාමෙන් දවල්ට කනවා. දැනුත් ආරාමෙට ගිහිල්ලම දානෙ කාල ඉන්නෙ අද එහෙ කටිනෙ නිසා.![]()
මේ ඔක්කොම කරලත්, සුරාමේරය කඩනවනේදැනුත් ආරාමෙට ගිහිල්ලම දානෙ කාල ඉන්නෙ අද එහෙ කටිනෙ නිසා.![]()

මම බොරු නමේ කිව්වේ සාක්ෂි එක්කම පෙන්වන්නම් මමමුගෙ මේ බොරු වලට රැවටෙන උන් තවත් ඉන්නවනේ
මම බොරු නමේ කිව්වේ සාක්ෂි එක්කම පෙන්වන්නම් මම
නර්ස් ලස්සනද? යාලුවෙකුට දැනගන්න අහන්නෙඅයියෝ ඊයෙත් කියුවනෙ 1990ට කෝල් කරන්න කියලා නදුන්. නෑයො හොයන්නෙ මොකටද? එයාලා නර්ස් කෙනෙක් එක්කමයි එන්නෙ.
පිරිමි නර්ස් කෙනෙක් එන්නෙ.නර්ස් ලස්සනද? යාලුවෙකුට දැනගන්න අහන්නෙ
අයියෝ!!! යාලුවට කියන්න ඕනපිරිමි නර්ස් කෙනෙක් එන්නෙ.
කීයටවත් වෙන්න බෑ. මෙහෙම දේවල් එක මනුස්සයට හැමදාම?මේක ඇත්ත බන් මම උබට සාක්ශි පෙන්වන්නම් විශ්වාස නැතිනම්
නැත්තං කාත් කවුරුවත් නෑනෙ අපිට
එකම පුද්ගලයෙක්
Should book two appointments really.How about you book an appointment with a pulmonologist instead