අපේ පැත්තේ එකා නම් අමු හොරෙක්. කලින් නම් සජියට වැඩ කරේ. මේ පාර නම් මාලිමාවෙ කාර්යාලෙත් උගේ ගෙදරම තමයි දැම්මේ. නගර සභා ඉල්ලනවා කියලා දැනටම පටන් අරන් ඉන්නේ
අපේ පැත්තේ එකත් පට්ට හොරෙක් පාර හදන්න ගිහින් ගසා කෑව ටොප් බඩුවක්
අපේ පැත්තේ එකා නම් අමු හොරෙක්. කලින් නම් සජියට වැඩ කරේ. මේ පාර නම් මාලිමාවෙ කාර්යාලෙත් උගේ ගෙදරම තමයි දැම්මේ. නගර සභා ඉල්ලනවා කියලා දැනටම පටන් අරන් ඉන්නේ
Ado maru logics bn thiyenne munge
Jeppo 3% idan 40+ % ganna ba kiwa wage neda..
balan hitapanko mekath wenakan, itapasse kalpana karapan une kohomada kiyala..![]()
හැබැයි එක පාරක් ප්‍රදේශීය සභා ජන්දේ දින්නාට පස්සේ ඊළඟ ප්‍රාදේශීය සභා ජන්දෙට යද්දි ඔය වගේ උන් ටික හැලිලා හොඳ උන් විතරක් ඉතුරු වෙලා තියෙයි.. ඊළඟ පාර ඒ අඩු පාඩුව පුරව ගන්න එක විතරනේ තියෙන්නේ. කාලයත් එක්ක හොඳ මිනිස්සු ටිකක එකතු වෙයි. කරන්න තියෙන්නේ හොරෙක් ආවත් හොරා කන්න බැරි සිස්ටම් එකක් හදන එක තමයි. අනික ඔය අමු හොරු දේශපාලනයට එන්නේම බලය තියෙනවානම් හොරා කන්න පුලුවන් සිස්ටම් එකක් රටේ තියෙන නිසයි වරප්‍රසාද නිසයි. ඒව අයින් වුනාම ඕවා කොහොමත් හරියනවාඅපේ පැත්තේ එකා නම් අමු හොරෙක්. කලින් නම් සජියට වැඩ කරේ. මේ පාර නම් මාලිමාවෙ කාර්යාලෙත් උගේ ගෙදරම තමයි දැම්මේ. නගර සභා ඉල්ලනවා කියලා දැනටම පටන් අරන් ඉන්නේ
Ado maru logics bn thiyenne munge
කියල වැඩක් නෑ බන්![]()
මුං සමාජෙ ගැන දන්නෙ ගොසිප් සයිට් වලිනුයි ෆේස්බුක් එකෙනුයි විතරයි.Jeppo 3% idan 40+ % ganna ba kiwa wage neda..
balan hitapanko mekath wenakan, itapasse kalpana karapan une kohomada kiyala..![]()
![]()
Anith huththawal wadak ne ubage AL results sheet eka dapan methanaතමන්ගෙ අම්මව මූනට හම්බුනාම පයිය නගින් නිසා කාමරෙන් එලියට බහින්න බැරි එකා කම්පනි වල වෘතියසමිති ගැන කියවනවා.
අනේ පුක නොදී පැත්තකට පලයන් incest වේසිගෙ පුතා.![]()
![]()
AL හරියට පාස් උනේ නෑ බන්. මම කැලනිය physical කලේ.Anith huththawal wadak ne ubage AL results sheet eka dapan methana
Ado me dan shape wenna hadanna epa.. kiwwa nam kondak tyna ekak wage dapan methana..AL හරියට පාස් උනේ නෑ බන්. මම කැලනිය physical කලේ.![]()
![]()
ඒකනේ ඒකනේමුං සමාජෙ ගැන දන්නෙ ගොසිප් සයිට් වලිනුයි ෆේස්බුක් එකෙනුයි විතරයි.
CEB , SLTB , petroleum එකේ වැඩ කරන එකෙක් එක්ක කතා කරලවත් නෑ.
දැන් කියයි අපෙ මාමා, ලොකු තාත්තා ඕවගෙ ඉන්ජිනියර්ස්ල කියල.
කැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
Exact same sentiment as you on this part..අදාළ දිස්ත්‍රික්ක වල හරියට කැම්පේන් එක කලොත් 113 පන්නගන්න පුළුවන් වෙයි ලාවට. 2/3 හිතන්න එපා, ඒක ඕනත් නෑ මම නම් කියන්නෙ. ඕනම ආණ්ඩුවකට හොඳම ගාන 125-135 අතර තමයි උපරිමය. නැත්නම් පිස්සු නටනව.
දැන්ම ඉදල වැඩ පෙන්නන වෙනවා.. හොරු අල්ලනවා, වැට් අඩු කරනවා කිව ඒවා කරන්නම වෙනවා.. නැත්නම් ගොඩක්ම අමරුයු 75+ කරගන්න එක...මම දුන්නෙ අනුරට .. හැබැයි මට හිතෙන දේ මේක
මහමැතිවරණයේ ඡන්දෙ ප්‍රකාශ කරන එක 70-75% අතවෙයි කියල හිතනව. සාමාන්‍යයෙන් ලංකාවෙ මහමැතිවරණයකට ඡන්දෙ දාන්න යන්න ට්‍රෙන්ඩ් එක අඩුයි ජනාධිපතිවරණයට වඩා. හැබැයි මේ අලුත් රැල්ල එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.
මම හිතන්නෙ ආසන 60-90ක් අතර ගනී කියල තමයි මේ යන විදිහටම හිටියොත්. හැබැයි අදාළ දිස්ත්‍රික්ක වල හරියට කැම්පේන් එක කලොත් 113 පන්නගන්න පුළුවන් වෙයි ලාවට. 2/3 හිතන්න එපා, ඒක ඕනත් නෑ මම නම් කියන්නෙ. ඕනම ආණ්ඩුවකට හොඳම ගාන 125-135 අතර තමයි උපරිමය. නැත්නම් පිස්සු නටනව.
1. ඒ ජන්ද වලින් 2/3 කට වඩා එකතු වෙනවා.
2. ඒ විතරක් නෙමේ 3% ට දිනන්න පුලුවන්ද කියන සැකෙන් සජිත්ට ජන්දේ දීපු අය එකතු වෙනවා
3. එහෙම හිතලා ජන්දේ නොදා ගෙදර හිටපු ලක්ෂ 30 න් කොටසකුත් එකතු වෙනවා
4. ඒ ඇරුනාම කොහොමත් ගම්වල ඉන්න බලේ තියෙන පැත්තට ජන්දේ දාන රනිල්ට කතිරේ ගහපු අයගෙන් කොටසකුත් එකතු වෙනවා
5. සද්ධාතිස්ස, මිනිහ්තලේ, ආනන්ද සාගර වගේ අය කියපු බොරු අහලා මාලිමාවට ජන්දේ දෙන්න බයේ හිටපු උග්‍ර බෞද්ධයෝ දැන් බය නෑ (මොනරාගල, අනුරාධපුර සහ මහනුවර පැරදුනු ආසන දිනන්න පුලුවන් මේ නිසා)


