ඊ ස්වභිමානි සම්මානයක් ලැබුනෝ

rekcuf

Member
Oct 16, 2016
32
2
0
එදා presentaion දවසේ present කරපු කෙල්ල කව්ද ? මමත් හිටියා එතන.
 

rekcuf

Member
Oct 16, 2016
32
2
0
wife machan..mokakda product eka

product එකක් නැ බලන්න ආවා. උබලගේ එකයි තව දෙකක් වගේ තමයි හොද එකකට තිබ්බේ. උබේ සයිට් එක නම් පට්ට. අරුන් කිව්වා වගේ උබලා විතරක් කොන්ටෙන්ට් නොදා අනික් අයටත් දාන්න දෙන්න.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එළකිරි මචන්
    Congratzzz

    ඊළඟට පටන්ගනින් "පඩජාරි" කියල site එකක්. උඹේ පඩ දැනුමත් එක්ක සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්.

    :yes::rofl:
     

    gepa

    Well-known member
  • product එකක් නැ බලන්න ආවා. උබලගේ එකයි තව දෙකක් වගේ තමයි හොද එකකට තිබ්බේ. උබේ සයිට් එක නම් පට්ට. අරුන් කිව්වා වගේ උබලා විතරක් කොන්ටෙන්ට් නොදා අනික් අයටත් දාන්න දෙන්න.

    ela machan.. eka thama dan baluwe 4 watema danna kiyana aya set karaganna wenawaa