ඔව් මචෝ මගේ සයිට් එක..වර්ඩ්ප්‍රෙස් වලින් හැදුවෙPodi Silva - පොඩි සිල්වා:20865863 said:සයිට් එක එල බන්
උබද හැදුවේ
ඔව් මචෝ මගේ සයිට් එක..වර්ඩ්ප්‍රෙස් වලින් හැදුවෙPodi Silva - පොඩි සිල්වා:20865863 said:සයිට් එක එල බන්
උබද හැදුවේ
ඔව් මචෝ මගේ සයිට් එක..වර්ඩ්ප්‍රෙස් වලින් හැදුවෙ
)පින්තූර පේනවනෙ බං..බැදල මාසයයිlaMir:20866056 said:සුබ පැතුම් මචන්.....
පින්තුර කැලි ටික නම් පේන්නේ නැහැ බන්........
(යකෝ මන් තිතුවේ early twenties වගේ වයසේ කියලා, උබ බැදලත් එක්කනේ)
එළකිරි මචන්
Congratzzz
ඊළඟට පටන්ගනින් "පඩජාරි" කියල site එකක්. උඹේ පඩ දැනුමත් එක්ක සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්.

අඩේ මරු සයිට් එක බන්..පුත්තලම් පැත්තේ රෙස්වරන්ට් නැද්ද බන් දාලා.මමත් තිබුනොත් හොයලා එවන්නම්
Congrats !!