dakka machan fb eke
congrats again![]()
CONGRATULATIONS Macho...
එදා presentaion දවසේ present කරපු කෙල්ල කව්ද ? මමත් හිටියා එතන.
wife machan..mokakda product eka
එළකිරි මචන්
Congratzzz
ඊළඟට පටන්ගනින් "පඩජාරි" කියල site එකක්. උඹේ පඩ දැනුමත් එක්ක සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්.


product එකක් නැ බලන්න ආවා. උබලගේ එකයි තව දෙකක් වගේ තමයි හොද එකකට තිබ්බේ. උබේ සයිට් එක නම් පට්ට. අරුන් කිව්වා වගේ උබලා විතරක් කොන්ටෙන්ට් නොදා අනික් අයටත් දාන්න දෙන්න.