දැන් ඔයා මේ එළකිරි එකේ දාපු පෝස්ට් වලින් ඔච්චර මැර තර්ජන, ජීවිත තර්ජන ඇවිත් තියෙනවද?
මෙතන දේශපාලන පෝස්ට් දාන එක ජීවිතය ගැන නොතකා කරන මහා ලොකු වීරකමක් නෙවෙයි නංගී. ඇයි ඔයා නැති දෙයක් මෙහෙම මවා පාන්නේ? ඔයත් අර සුනන්ද දේශ-අප්‍රිය වගේ වෙලානේ..
පැහැදිලිවම.............




ෆොන්සේකා චන්දෙ දින්නොත් පැදුරු එහෙම ගනන් යයි, 2/3 කෙසේ වෙනත් මිලටරි ආන්ඩුවකට නම් ලෑස්තිවෙන්න වෙයි

