උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කරන්නාගොඩ රිමාන්, ගෝටාභය රිමාන් :baffled:

    එතකොට ශ්‍රවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, උදය නානායක්කාර,..... තව කී දෙනෙක් ඇතිද ලිස්ට් එකේ....
    රිමාන්ඩ් කරල ඉතුරු උනොත් ලොකු දෙයක්.... :baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    විධායක බලතල ඉවත් කරන්නේ කෙසේද?-ටිල්වින් සිල්වා
    අවශ්‍ය වන්නේ උවමනාව පමණි.මක් නිසාද දැනට සිටින පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරැන් බහුතරය විධායක ජනපති ධුරයේ බලතල අඩු කිරීම‍ට කැමත්තෙන් සිටිති.නොලැබුනේ අවස්ථාව පමණි
    අපේ රටේ පවතින විධායකයේ බලතල වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවට ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. ජනාධිපතිවරයාට තනිවම බෑ විධායක ජනාධිපතිධූරය අහෝසිකරන්න. පසුගිය ඉතිහාසය පුරාම ඒ කාරණයට බාධා වුනෙත් ජනාතිපතිවරයා පත්වෙනකොට ඔහුගේ පක‍්ෂයමයි පාර්ලිමේන්තුවේ බලයේ හිටියෙත්. ඒ නිසා ඒ පක‍්ෂ තමන්ගේ ජනාධිපතිවරයාගේ බලය අහෝසිකරන්න පාර්ලිමේන්තුවට යෝජනා ගෙනාවෙත් නෑ. එහෙම ගේන්න ඒ ජනාධිපතිවරා ඉඩ දුන්නෙත් නෑ. නමුත් ඉතිහාසයේ පළමු වතාවට අපිට ඉඩක් හදල දීල තියෙනවා. පත්වෙන ජනාධිපතිවරයා නිර්පාක‍්ෂික අපේක‍්ෂකයෙක්. පාර්ලිමේන්තුවට ඔහුගේ සම්බන්ධයක් නෑ. පාර්ලිමේන්තු මැතිවරණය ඔහුගේ පක‍්ෂයෙන් තරඟ වදින්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව හැදෙන්නෙ ජනාධිපතිවරයා සම්බන්ධ නැති එකක් විදියට. ඒ නිසා එවැනි පාර්ලිමේන්තුවට මේ ජනාධිපතිවරයාගේ බලතල මෙහෙම තියාගෙන ඉන්න උවමනාවක් ඇති වෙන්නෙ නෑ. ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුවට බලකිරීමේ හැකියාවක් නෑ. ඒ නිසා එවැනි පාර්ලිමේන්තුවට හැකියාවක් තියෙනවා තමන්ගේ පක‍්ෂයේ අපේක‍්ෂකයෙක් නොවන ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීම සඳහා වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වෙච්ච යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනත් ඒක 2/3 කින් පාර්ලිමේන්තුව තුල සම්බන්ධ කරගන්න. නිර්පාක‍්ෂික පොදු අපේක‍්ෂකයෙක් ඉදිරිපත්වීම නිසා තියෙන ලොකුම වාසිය තමයි එවැනි අවස්ථාවක් නිර්මාණය වීම. එවැනි නිර්පාක‍්ෂික පොදු අපේක‍්ෂකයෙක් ජයග්‍රහණය කළොත් පමණමයි.

    අනිත් එක තමයි සරත් ෆොන්සේකා මහතා පෞද්ගලික අදහසක ඉන්නවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල පාර්ලිමේන්තුවට එම බලය පැවරිය යුතුයි කියල.

    ලංකාවේ හැමදාම විරුද්ද පක්ශය ආන්ඩුව කරන හැම දේටම විරුද්ද වුන එකමනෙ කලේ, අපි මෙහෙම කල්පනාකලොත් සරත් දිනල මහා මැතිවරනයෙන් එජාපෙ දින්නොත්, එජාපෙ ගේන වියවස්ථා සන්ශෝදනයට විපක්ශයේ සහය ලැබෙයිද ? උතුරු නැගෙනහිරට මොනවගේ බලතලද දෙන්නේ ? මොකද එජාපේ ආවොත් අගමැති වෙන්නෙ රනිල්, ඉතින් ඒ නරිය ෆෙඩරල් දෙන්න හැදුවොත් ? දෙමල සන්දානය, මුස්ලිම් කොන්ග්‍රස් එක, ඇතුලු අනිත් පක්ශ වල ඉල්ලීම් ? ඕක මහ කැද හැලියක් වෙනව නේද ?
     
    දැන් ඔයා මේ එළකිරි එකේ දාපු පෝස්ට් වලින් ඔච්චර මැර තර්ජන, ජීවිත තර්ජන ඇවිත් තියෙනවද?
    මෙතන දේශපාලන පෝස්ට් දාන එක ජීවිතය ගැන නොතකා කරන මහා ලොකු වීරකමක් නෙවෙයි නංගී. ඇයි ඔයා නැති දෙයක් මෙහෙම මවා පාන්නේ? ඔයත් අර සුනන්ද දේශ-අප්‍රිය වගේ වෙලානේ..
    මා පත්ව ඇති තත්වය ගැන අන්තර්ජාලය ඔස්සේ මාව දකින අයට තේරුම්ගැනීමට නොහැකි වීම පුදුමයක් නොව්.එහෙත් පැහැදිලිවම විශාල බලපෑමකට මුහුන දෙමින් සිටිමි.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ලංකාවේ හැමදාම විරුද්ද පක්ශය ආන්ඩුව කරන හැම දේටම විරුද්ද වුන එකමනෙ කලේ, අපි මෙහෙම කල්පනාකලොත් සරත් දිනල මහා මැතිවරනයෙන් එජාපෙ දින්නොත්, එජාපෙ ගේන වියවස්ථා සන්ශෝදනයට විපක්ශයේ සහය ලැබෙයිද ? උතුරු නැගෙනහිරට මොනවගේ බලතලද දෙන්නේ ? මොකද එජාපේ ආවොත් අගමැති වෙන්නෙ රනිල්, ඉතින් ඒ නරිය ෆෙඩරල් දෙන්න හැදුවොත් ? දෙමල සන්දානය, මුස්ලිම් කොන්ග්‍රස් එක, ඇතුලු අනිත් පක්ශ වල ඉල්ලීම් ? ඕක මහ කැද හැලියක් වෙනව නේද ?
    ටිල්වින්ගෙ දවල් හීනයක් මචන් ඕක.... 2/3 සම්මත කර ගන්න දැන් ඉන්න මැති ඇමතිවරු ඔක්කොම එලවලා සරත්ගේ සිංහ රෙජිමේන්තුවේ කට්ටියක් පාර්ලිමේන්තු ගේන්න වෙයි...... :baffled:
    අනික විධායක බලය අහෝසි කරන්න කලින් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය දිනල ඉන්න එපැයි... :lol:
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මා පත්ව ඇති තත්වය ගැන අන්තර්ජාලය ඔස්සේ මාව දකින අයට තේරුම්ගැනීමට නොහැකි වීම පුදුමයක් නොව්.එහෙත් පැහැදිලිවම විශාල බලපෑමකට මුහුන දෙමින් සිටිමි.

    දැං ඉතිං එහෙමවත් කියල මාරු වෙමු නේද?
     
    ලංකාවේ හැමදාම විරුද්ද පක්ශය ආන්ඩුව කරන හැම දේටම විරුද්ද වුන එකමනෙ කලේ, අපි මෙහෙම කල්පනාකලොත් සරත් දිනල මහා මැතිවරනයෙන් එජාපෙ දින්නොත්, එජාපෙ ගේන වියවස්ථා සන්ශෝදනයට විපක්ශයේ සහය ලැබෙයිද ? උතුරු නැගෙනහිරට මොනවගේ බලතලද දෙන්නේ ? මොකද එජාපේ ආවොත් අගමැති වෙන්නෙ රනිල්, ඉතින් ඒ නරිය ෆෙඩරල් දෙන්න හැදුවොත් ? දෙමල සන්දානය, මුස්ලිම් කොන්ග්‍රස් එක, ඇතුලු අනිත් පක්ශ වල ඉල්ලීම් ? ඕක මහ කැද හැලියක් වෙනව නේද ?[/QUOTඉදිරි වැඩ පිලිවෙලක් සඳහා එකඟ වූ පක්‍ෂ අනුව බලනවිට පාර්ලිමේන්තුවේ බහුතරය එක කන්ඩායමක් ලෙසයි තීන්දු ගන්නෙ.ඔවුන්ට තනි තනිව තම න්‍යායයන් අනුව වැඩ කරන්න ලැබෙන්නේ නැ.හැරත් ජාතික කරුනු සම්බන්ධයෙන් තීරණ ගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව බැවින් අත්තනෝමතික-හානිකර තීන්දු ගැනීමේ හැකියාවද අහෝසි වේ.
    මහ මැතිවරණය පැවැත්වෙන්නේ ද පැරනි කොට්ටාශ පදනම අනුව.ඒ වන විට සියළු ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කර අවසන්.

    "රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරල තියෙනවා ඉදිරියේදී සෑදෙන පාර්ලිමේන්තුවේ විධායක අගමැති බවට ඔහු පත් වෙනවා කියලා. මෙවැනි එකඟතාවයක් විපක‍්ෂයේ පක‍්ෂ අතර ඇති වී තිඛෙනවාද?

    මෙතන බරපතල පටලැවිල්ලක් තියෙනවා. සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළහම අපි පළමුවෙන්ම කරන වැඩේ තමයි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවල මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින එක. ඊට පස්සෙ මහ මැතිවරණයකට යනවා. අන්න ඒ මැතිවරණ කාලයේදී අපි අපේ රටේ සියළුම දේශපාලන පක‍්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ භාරකාර ආණ්ඩුවට අගමැතිවරයෙක් නෑ. ඒ මහ මැතිවරණයේදී ඒ ඒ පක‍්ෂ වෙන වෙනම තරඟ කරනවා. ඒ ඡන්දයේදී බලය හිමිවන පක‍්ෂයෙන් තමයි අගමැතිවරයා තේරී පත්වන්නේ. එහිදී ජනතා විමුක්ති පෙරමුණත් බලය ඉල්ලනවා. අපට බලය ලැබුනොත් අගමැතිවරයා පත්තෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ නිසා එක් එක් පක‍්ෂවල තිඛෙන කැමැත්ත අභිලාෂය අපි බාධා කරගත යුතු නෑ. ස්ථීර ලෙසම විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පසු විධායක බලය නියෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව තුල. ඒ නිසාම එයට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. "
     
    ඔහොම පාර්ලිමේන්තුවට බලය ගියාම සරත් ෆොන්සේකා කොහොමද අර එයාගෙ පොරොන්දු කන්දරාව ඉටු කරන්නේ?
     
    ඔය ජෙප්පො කියන කතානෙ, රනිල් කියන්නෙ වෙන එකක්නෙ
     
    ඔබේ උමතු කතාවලට පිලිතුරු ලිවීම නිශ්ඵල වැඩක්.පාර්ලිමේන්තුව පත් වීමට (මාස 2-3ක් ඇතුළත)පෙර විධායක බලතල යටතේ ම ඉටුවිය යුතු වැඩ කොටස අවසන් කර නව පාර්ලිෙම්න්තුවට බලය පවරන කතාව මෙතෙක් අසා නැතිද?
     
    ගිහාන්ට මා දන්නා පරිදි උත්තර දෙන්නේ කැමැත්තෙන්.
    රටේ නීතිය කුමක්ද? බහුතර බලය ලැබෙන පක්‍ෂයට අගමැති පත්කල හැකියි.ඒ කොල පාට නම් රනිල් හෝ ‍එම කන්ඩාය‍ෙම් වෙනත් කෙනෙක් විය හැකියි.රතු නං සෝමවංශ හෝ ඔවුන්ගේ වෙනත් කෙනෙක් විය හැකියි.
    දැනට මේ වැඩ පිලිවෙලට එකඟ-පාර්ලිමේන්තුවට පත්වන සියලු කන්ඩායම් වල කැමැත්ත පරිදි අසාමාණ්‍ය ලෙස පොදු අපේක්‍ශකයා මෙන් වෙනත් කෙනෙක් පත්වීමටත් හැකියි.ඒ ගැන කියන්නට මහ මැතිවරනයේ ඵලය ගැන තවමත් කාටවත් තීන්දු ගත නොහැකියි.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඉදිරි වැඩ පිලිවෙලක් සඳහා එකඟ වූ පක්‍ෂ අනුව බලනවිට පාර්ලිමේන්තුවේ බහුතරය එක කන්ඩායමක් ලෙසයි තීන්දු ගන්නෙ.ඔවුන්ට තනි තනිව තම න්‍යායයන් අනුව වැඩ කරන්න ලැබෙන්නේ නැ.හැරත් ජාතික කරුනු සම්බන්ධයෙන් තීරණ ගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව බැවින් අත්තනෝමතික-හානිකර තීන්දු ගැනීමේ හැකියාවද අහෝසි වේ.
    මහ මැතිවරණය පැවැත්වෙන්නේ ද පැරනි කොට්ටාශ පදනම අනුව.ඒ වන විට සියළු ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කර අවසන්.[/COLOR][/SIZE]

    "රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරල තියෙනවා ඉදිරියේදී සෑදෙන පාර්ලිමේන්තුවේ විධායක අගමැති බවට ඔහු පත් වෙනවා කියලා. මෙවැනි එකඟතාවයක් විපක‍්ෂයේ පක‍්ෂ අතර ඇති වී තිඛෙනවාද?

    මෙතන බරපතල පටලැවිල්ලක් තියෙනවා. සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළහම අපි පළමුවෙන්ම කරන වැඩේ තමයි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවල මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින එක. ඊට පස්සෙ මහ මැතිවරණයකට යනවා. අන්න ඒ මැතිවරණ කාලයේදී අපි අපේ රටේ සියළුම දේශපාලන පක‍්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ භාරකාර ආණ්ඩුවට අගමැතිවරයෙක් නෑ. ඒ මහ මැතිවරණයේදී ඒ ඒ පක‍්ෂ වෙන වෙනම තරඟ කරනවා. ඒ ඡන්දයේදී බලය හිමිවන පක‍්ෂයෙන් තමයි අගමැතිවරයා තේරී පත්වන්නේ. එහිදී ජනතා විමුක්ති පෙරමුණත් බලය ඉල්ලනවා. අපට බලය ලැබුනොත් අගමැතිවරයා පත්තෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ නිසා එක් එක් පක‍්ෂවල තිඛෙන කැමැත්ත අභිලාෂය අපි බාධා කරගත යුතු නෑ. ස්ථීර ලෙසම විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පසු විධායක බලය නියෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව තුල. ඒ නිසාම එයට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. "
    එතකොට සරත් ෆොන්සේකා විදායක බලය අහෝසි කරන්න ඡන්දෙ ඉල්ලලා... ජනාධිපති වෙලා.. විධායක බලය අහෝසි කරලා.. ගෙදර යනවද? ජනතාවට එයා දුන්න පොරොන්දු ඉටුකරන්නේ කොහෙන්වත් එන වෙනම කෙනෙක්ද?

    නැත්තම් ජානාධිපතිත් එහෙමම තියාගෙන විදායක අගමැති ගේම දෙනවද? එහෙම උනොත් දෙන්නගෙන් කාටද වැඩි බලයක් තියන්නේ...? රනිල් කියන විදිහට සරත් ඉන්නවද සරත් කියන විදිහට රනිල් ඉන්නවද? නැත්තම් සෝමවංශ කියන විදිහට මේ දෙන්නම ඉන්නවද? :D
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඔබේ උමතු කතාවලට පිලිතුරු ලිවීම නිශ්ඵල වැඩක්.පාර්ලිමේන්තුව පත් වීමට (මාස 2-3ක් ඇතුළත)පෙර විධායක බලතල යටතේ ම ඉටුවිය යුතු වැඩ කොටස අවසන් කර නව පාර්ලිෙම්න්තුවට බලය පවරන කතාව මෙතෙක් අසා නැතිද?

    ෆොන්සේකා ඔය ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘශිකර්මය ගැන කියල තියෙන ඒව මාස 2-3න් කරන්න පුළුවන් කියලද ඔයා හිතාගෙන ඉන්නේ? පොඩ්ඩක් ඔය සිහින ලෝකයෙන් එළියට ඇවිල්ල බලන්න.
     
    එතකොට සරත් ෆොන්සේකා විදායක බලය අහෝසි කරන්න ඡන්දෙ ඉල්ලලා... ජනාධිපති වෙලා.. විධායක බලය අහෝසි කරලා.. ගෙදර යනවද? ජනතාවට එයා දුන්න පොරොන්දු ඉටුකරන්නේ කොහෙන්වත් එන වෙනම කෙනෙක්ද?

    නැත්තම් ජානාධිපතිත් එහෙමම තියාගෙන විදායක අගමැති ගේම දෙනවද? එහෙම උනොත් දෙන්නගෙන් කාටද වැඩි බලයක් තියන්නේ...? රනිල් කියන විදිහට සරත් ඉන්නවද සරත් කියන විදිහට රනිල් ඉන්නවද? නැත්තම් සෝමවංශ කියන විදිහට මේ දෙන්නම ඉන්නවද? :D
    අගක් මුලක් නොදැන තදියම් වී රිප්ලයි දෙන්න පෙර මේ පිටුවේම ඉහල කොටස කියවන්න.ඔබලා වැනි අයට ලියමින් කාලය කා දැමීම අපරාදයක්.බාබාලා.........!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හපොයි ෆ්‍රේම්ස්
    ඕක නම් හැබැයි එස් එෆ් ට රෙදි ලිහන් කඩේ යන බ්ලොග් කඩමාල්ලක් නෙ
    ඕව්වා කියන උදවිය හෘද සාක්ශියට එකඟව ලියන අය නම් ඉතින් මහින්ද අබේසුන්දරත් හෘද සාක්ශියට එකඟ මාධ්‍ය වේදියෙක් වෙන්න ඕනි :lol:
     
    • Like
    Reactions: shammee
    ෆොන්සේකා ඔය ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘශිකර්මය ගැන කියල තියෙන ඒව මාස 2-3න් කරන්න පුළුවන් කියලද ඔයා හිතාගෙන ඉන්නේ? පොඩ්ඩක් ඔය සිහින ලෝකයෙන් එළියට ඇවිල්ල බලන්න.
    ඔබ වැනි නියම ගැටළුව පසෙක තිබියදී අඳුරේ අතපත ගාමින් කල් මරණ අයට නම් කල්පයක් තිබුනත් මදි වේවි.30 වසරකට සැලසුම් කල මහවැලිය,අවු32ක යුද්දය අවසන් කල හැටි හිතන්න.අවශ්‍ය උවමනාව හා අවස්ථාවයි.ගෙවල් හදන්න දත් දොස්තර කෙනෙක් පත්කිරීම වැනි උමතු ජෝක් කාරයන්ට මේව හිතන්නත් අමාරුයි.