නැකැත් රාල;17197875 said:අප්පුහාමි අයියව කාලෙකින් දැක්කේ.. බොහොම ස්තූතියි
Mata tnx naththe ma ekka tharahinda?

නැකැත් රාල;17197875 said:අප්පුහාමි අයියව කාලෙකින් දැක්කේ.. බොහොම ස්තූතියි

Bohoma wadagath lipiyak..bedagaththata pin..![]()
Mata tnx naththe ma ekka tharahinda?![]()
හොද ලිපියක් හතුරන් මැද ඔහොමම යමු
බොහොම ස්තුතියි. තෙරුවන් සරනයි..кσяη ησρє;17197923 said:තෙරුවන් සරණයි.
සත්වයා මිරිඟුව පසුපස දුවන මුවන් සේ සැප සම්පත් ඇතුළු බොහෝ දේ සොයමින් දිවයයි. මේ දිවීමෙහි නිමාවක් නොපෙනේ. ලද දෙයක් ද නැත. එහෙත් දිව යන ගමන කෙදිනකවත් නවතින්නේද නැත. තණ්හාවෙන්, ආශාවෙන් අල්වාගන්නා මෙලොව තිබෙන කිසිවක් එක් අතකට ස්ථිරව පවතින්නේ නැත. අනෙක් අතට ඒ කිසිම දෙයක් සසර සැරිසරමින් යන ගමනේදී ගෙන යා නොහැකිය. එසේවූ තාවකාලික සතුටක්, සැපයක් සලසන දේවල් පසුපස හඹා යෑම මුළාවකි, මායාවකි.
තෙරුවන් සරණයි.....
ගොඩාක් වටින ලිපියක් සහො.. උබට පින්.. මොන බල්ලො බිරුවත් අපි ඔබ සමගයි.. රෙප්+7....

Good post නැකත් රාලේ
good post macho.... oyage godak thread wala loku deyak ganna thiyanawa