උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැකැත් රාල;17197875 said:
අප්පුහාමි අයියව කාලෙකින් දැක්කේ.. බොහොම ස්තූතියි

Mata tnx naththe ma ekka tharahinda?:(
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Bohoma wadagath lipiyak..bedagaththata pin..:D

    Mata tnx naththe ma ekka tharahinda?:(

    අනේ එහෙම එකක් නෙමෙයි අර දෙන්නව කෝට් කරලා රිප්ලයි කලාම අලුත් පේජ් එකක් ආවේ මම රිප්ලයි කරද්දිමයි ඔයාගේ එක කලින් පිටුවට වැටෙන්න ඇත්තේ..
    අනික අපි අපි නෙහ්.. ඕවා ගනන් ගන්න එපා අක්කන්ඩි.. කොහොම වුනත් ඉතින් බොහොම ස්තුතියි හැම වෙලේම ත්‍රෙඩ් වලදී උදව් කරනවට..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොද ලිපියක් හතුරන් මැද ඔහොමම යමු

    හෙතුරන් නැත්තන් ගතියකුත් නෑ.. :rofl: බොහොම ස්තුතියි. තෙරුවන් සරනයි..

    кσяη ησρє;17197923 said:
    තෙරුවන් සරණයි.

    තෙරුවන් සරනයි සහෝ
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    සත්වයා මිරිඟුව පසුපස දුවන මුවන් සේ සැප සම්පත් ඇතුළු බොහෝ දේ සොයමින් දිවයයි. මේ දිවීමෙහි නිමාවක් නොපෙනේ. ලද දෙයක් ද නැත. එහෙත් දිව යන ගමන කෙදිනකවත් නවතින්නේද නැත. තණ්හාවෙන්, ආශාවෙන් අල්වාගන්නා මෙලොව තිබෙන කිසිවක් එක් අතකට ස්ථිරව පවතින්නේ නැත. අනෙක් අතට ඒ කිසිම දෙයක් සසර සැරිසරමින් යන ගමනේදී ගෙන යා නොහැකිය. එසේවූ තාවකාලික සතුටක්, සැපයක් සලසන දේවල් පසුපස හඹා යෑම මුළාවකි, මායාවකි.

    තෙරුවන් සරණයි.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සත්වයා මිරිඟුව පසුපස දුවන මුවන් සේ සැප සම්පත් ඇතුළු බොහෝ දේ සොයමින් දිවයයි. මේ දිවීමෙහි නිමාවක් නොපෙනේ. ලද දෙයක් ද නැත. එහෙත් දිව යන ගමන කෙදිනකවත් නවතින්නේද නැත. තණ්හාවෙන්, ආශාවෙන් අල්වාගන්නා මෙලොව තිබෙන කිසිවක් එක් අතකට ස්ථිරව පවතින්නේ නැත. අනෙක් අතට ඒ කිසිම දෙයක් සසර සැරිසරමින් යන ගමනේදී ගෙන යා නොහැකිය. එසේවූ තාවකාලික සතුටක්, සැපයක් සලසන දේවල් පසුපස හඹා යෑම මුළාවකි, මායාවකි.

    තෙරුවන් සරණයි.....

    තෙරුවන් සරනයි සහෝ...
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ගොඩාක් වටින ලිපියක් සහො.. උබට පින්.. මොන බල්ලො බිරුවත් අපි ඔබ සමගයි.. රෙප්+7....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩාක් වටින ලිපියක් සහො.. උබට පින්.. මොන බල්ලො බිරුවත් අපි ඔබ සමගයි.. රෙප්+7....

    බොහොම ස්තූතියි.. ඔයාලගේ ප්‍රථිචාර ඇත්තටම මට ලොකු හයියක්.. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Good post නැකත් රාලේ

    good post macho.... oyage godak thread wala loku deyak ganna thiyanawa

    ස්තූතියි. මේවා මුලින් ලියපු හාමුදුරුවන් වහන්සේලාටයි පිනෙන් වැඩි කොටසක් ලැබෙන්න ඕන.