උණ බට බෝම්බයක් හදමු......

sgmdarshana

Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    Machan godak vatina deyak . ape dewal nati wena saha ganan ganne nati kaleka hamotama danaganai danna ayata apahu matak karala dunnatai godak vatina deyak.


    :cool::cool::cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    dan inna kollo owa danne na ban..
    danne phone eka oba oba inna witharai.,..
    pade witharai thiyenne dan ewunge...
    Light eka pichchunama eeka maru karaganna bari un inne dan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් ඉන්න සීනි බෝල බබාලට මේව කරන්න බෑ බන් අනිවා මුන් පුච්චගෙන මගුලක් කරගන්නවා ...
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    පට්ට මචන්.. අපිනම් උන බටේ කම්බි වලින් තෑන් කිපයකින් ඔතනවා, එතකොට පෑලෙන් නෑතිව ටිකක් කල් පවිච්චි කරන්න පුලුවන්. සමහර වෙලාවට පොඩි හිලෙන් පිබිනකොට, ඈතුලේ ගින්දර ඉතුරු වෙලා තිබුනම පොඩි හිලෙන් ගින්දර පාරක් එනව, එ නිසා එ වෙඩේ පරෙස්සමට කරන එක හොඩයි..