උණ වෙඩිල්ලක් හදමු

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මමත් මචන් ගියපාර ගමේ ගියපුවෙලේ උණ වෙඩිල්ලක් හදලා මාරම ආතල් එකක් ගත්තා..මේ පාරත් එකක් හදන්න ඕනේ...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif
    ela ela
    ++
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕක අපි හැම අවුරුද්දෙම කරන දේවල් වලින් එකක් තමා මචන් . මගේ 8 දෙනාගේ කල්ලිය සෙට් උනාම අනිවා ඕක කරනවා . පත්තු කරන්නේ කිරිල්ලවල මගේ කල්ලියේ එකෙක්ගේ ගෙදර . පොඩි අඩියක් දාන ගමන් තමා වැඩේ වෙන්නේ. හුගක් හොද දැනුවත් කිරීමක් මචන් . මොකද ඕකත් දැන් අභාවයට යන දෙයක්.

    කරන දෙයක් පිබින කොට මුණ පරිස්සම් කරගෙන කරපල්ලා . ගිය අවුරුද්දේ වීඩියෝ වගයක් ඇති . පුළුවන් උනොත් දාන්නම්

    rep+14:cool:
     
    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    පට්ට මචං
    11.gif
    අපිත් දානව තඩි කොල උණ බටේකින් :D හොදට පදම් වුනාම ආයෙ ලොවෙත් නෑ ඉතිං :cool: ඒ වෙලාවට බටේ හොදට කටු කබ්බිවලින් එහෙම බදිනව හොදට හිර වෙන්න:yes:
    මගෙ අතින් 2පාරක් පුපුරල තියනව බට :baffled: වෙලාවට අව්ලක් වෙලා නෑ :eek: +5
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එල මචන් සෑහෙන්න මහන්සි වෙල නියමෙට වැඩේ කරල තියනව.........
    +6
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ඔබේ මහන්සියට සහ විස්තරාත්මක ඉදිරිපත් කිරීමට ... ගොඩක් ස්තුති සහෝ !!!! +
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ela.
    una batea sure naththam binding kambi walin una batea than than wala othana eka hodhayi. naeththam uba batea paelaenna puluwan. +++++
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    Patta machan!
    11.gif

    Sira item eka..mamath okak issara hadanawa :)
    dannam ne :(
    Eke athal eka danne eka hadapu unma thama :D

    ඒක ඇත්ත මචෝ... ඉස්සර අපි ඕව හදල තරගෙට පත්තු කරන්නෙ....
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මගේ ත්‍රෙඩ් එකට අදහස් දක්වපු, රෙප් දීපු, ඇවිල්ල බලල ගියපු හැම සහෝදරයෙකුටම බොහොම ස්තුතියි... මේවගේ දේවල්, උණවෙඩි, බීරංග, බට තුවක්කු අපි පොඩිකාලෙ සෙල්ලම් කරපු දේවල්... (තව පරණ දේවල් ගොඩක් තියෙනව) ඒවගෙන් අපිට විනෝදයක් වගේම අපූරු අත්දැකීම්, කණ්ඩායමක් එකතු වෙලා ගන්න අත්දැකීම් වගේ ගොඩක් දේවල් අපේ ජීවිතයට අත්දකින්න පුළුවන් උනා... මේ දේවල් අද අපේ අළුත් පරම්පරාවට කියල දෙන්න... ඒ ගොල්ලන්ට ඒ අත්දැකීම් විදින්න උදව් කරන එක බොහොම වැදගත්... අභාවයට යන දේ අභාවයට යන්න නොදී ඉදිරි පරම්පරාවට කියල දෙන එක අපේ වගකීමක්...

    ආයෙත් මම කියන්නම් මේකට අදහස් දක්වපු, රෙප් දීපු හැම සහෝදරයෙකුටම බොහොමත්ම ස්තුතියි...
     
    • Like
    Reactions: thiluka

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ ත්‍රෙඩ් එකට අදහස් දක්වපු, රෙප් දීපු, ඇවිල්ල බලල ගියපු හැම සහෝදරයෙකුටම බොහොම ස්තුතියි... මේවගේ දේවල්, උණවෙඩි, බීරංග, බට තුවක්කු අපි පොඩිකාලෙ සෙල්ලම් කරපු දේවල්... (තව පරණ දේවල් ගොඩක් තියෙනව) ඒවගෙන් අපිට විනෝදයක් වගේම අපූරු අත්දැකීම්, කණ්ඩායමක් එකතු වෙලා ගන්න අත්දැකීම් වගේ ගොඩක් දේවල් අපේ ජීවිතයට අත්දකින්න පුළුවන් උනා... මේ දේවල් අද අපේ අළුත් පරම්පරාවට කියල දෙන්න... ඒ ගොල්ලන්ට ඒ අත්දැකීම් විදින්න උදව් කරන එක බොහොම වැදගත්... අභාවයට යන දේ අභාවයට යන්න නොදී ඉදිරි පරම්පරාවට කියල දෙන එක අපේ වගකීමක්...

    ආයෙත් මම කියන්නම් මේකට අදහස් දක්වපු, රෙප් දීපු හැම සහෝදරයෙකුටම බොහොමත්ම ස්තුතියි...

    මෙ මගෙ දෙවැනි පොස්ට් එක මෙ ත්‍රෙඩ් එකෙ උබ ත්‍රෙඩ් එක ලස්සන දාලා තියෙනවා දිගටම මෙ වගෙ ත්‍රෙඩ් දාපන් මචන්:cool: