මමත් මචන් ගියපාර ගමේ ගියපුවෙලේ උණ වෙඩිල්ලක් හදලා මාරම ආතල් එකක් ගත්තා..මේ පාරත් එකක් හදන්න ඕනේ...

Patta machan!![]()
Sira item eka..mamath okak issara hadanawa
dannam ne
Eke athal eka danne eka hadapu unma thama![]()
මගේ ත්රෙඩ් එකට අදහස් දක්වපු, රෙප් දීපු, ඇවිල්ල බලල ගියපු හැම සහෝදරයෙකුටම බොහොම ස්තුතියි... මේවගේ දේවල්, උණවෙඩි, බීරංග, බට තුවක්කු අපි පොඩිකාලෙ සෙල්ලම් කරපු දේවල්... (තව පරණ දේවල් ගොඩක් තියෙනව) ඒවගෙන් අපිට විනෝදයක් වගේම අපූරු අත්දැකීම්, කණ්ඩායමක් එකතු වෙලා ගන්න අත්දැකීම් වගේ ගොඩක් දේවල් අපේ ජීවිතයට අත්දකින්න පුළුවන් උනා... මේ දේවල් අද අපේ අළුත් පරම්පරාවට කියල දෙන්න... ඒ ගොල්ලන්ට ඒ අත්දැකීම් විදින්න උදව් කරන එක බොහොම වැදගත්... අභාවයට යන දේ අභාවයට යන්න නොදී ඉදිරි පරම්පරාවට කියල දෙන එක අපේ වගකීමක්...
ආයෙත් මම කියන්නම් මේකට අදහස් දක්වපු, රෙප් දීපු හැම සහෝදරයෙකුටම බොහොමත්ම ස්තුතියි...
