Get well soon….
මටත් පහුගිය ටිකේම උණ බං....එපාම උනා...දැන් තමයි ටිකක් ශේප්
මටත් පහුගිය ටිකේම උණ බං....එපාම උනා...දැන් තමයි ටිකක් ශේප්
අවුල් තමයි කොත්තමල්ලි ව්තරක් බිව්වාම උණ වැඩි වෙනවාAi awulda?
ඊට වඩා සුපිරි බේත් තියෙනවා ඕකට වඩා ගාණත් අඩු.Waharaka una paniya kiyala item ekak thiyenawa. Unata godak hondai kiyala kattiya kiyanawa.
යකෝ ඩෙංගු තියෙනව මේ දවස් වලමට පොසොන් පෝයට කලින් දවසෙ එකපාරම උගුර රිදෙන්න අරං රෑ උණ හැදුනෙ..
ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
හරියටම සතියකට පස්සෙ ආයිත් උණ හැදුන..
ඊටපස්සෙ තමයි ඩොක්ටර් කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියේ..
එයා බලල දවස් තුනකට බෙහෙත් දුන්න..
ඒ බෙහෙත් බොනකන් හොඳයි ඒත් හතරවෙනි දවසෙ හදිසි වැඩකට මට වැඩට යන්න උනා..
එදා වැඩට ගිහින් ආවට පස්සෙ පට්ට මහන්සි ලාවට උණත් වගේ..
එදත් පැනඩෝල් බීල නිදාගත්තම අඩු උනා..
ඊටපස්සෙ අද නැගිටල ඉන්න පන නෑ කකුල් දෙකත් මාර රිදිල්ලක් රිදෙන්නෙ..
මේ දවස්වල හොස්පිටල් එකටවත් ගිහින් නවතින්න බෑ ලෙඩ්ඩු පිරිල
ලේ එකක් බලන්න දුන්න තව ටිකකින් රිපෝට් එක එයි
මට 2017 ඩෙංගු හැදිලා තියෙනවා.. ඔලුවේ කැක්කුමයි කකුල් පණ නැතුව කෙණ්ඩ පෙරළෙන එකයි තමා දරුනුවටම ආවේ.. පස්සෙ බලද්දී pressure ත් අඩුවෙලා තිබ්බාඩෙංගු හැදිල සතියක් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඉඳල ආවෙ
පුපුරන්න ඔලුවෙ කැක්කුම තමා තිබ්බ විශේස රෝග ලක්ශනය
ow ban adata mata 3 weeks meka hadila.. sarin sare hoda una..අඩෝ මටත් ඕකම හැදුන කියහන්කො.. පණ්ඩිත කමට බේත් ගත්තෙ නෑ.. සතියක් විතර ගියාම දරුණු වෙලා ආව සෙමයි උනයි.. ඒගමන ගිහින් බේත් ගත්තා.. දවස් තුනකින් ආයෙම උනයි ඔලුව කැක්කුම නම් ආව ආයේ සුපිරියටම.. පස්සෙ ගියාම තව බෙහෙත් ටිකක් දුන්නා.. එක දිගටම සති දෙකක් නෑවේ ඇඟ හේදුවේ නෑ.. දැන් නම් ටිකක් shape.. හැබැයි සීතල ඇල්ලුවොත් නැගල එනවා ලාවට..
mata 2019th dengue haduna ban..යකෝ ඩෙංගු තියෙනව මේ දවස් වල
තොට ඩෙංගු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි
iye gaththa full blood count eke platelet 180..ඕක හැමෝටම හැදෙනවා. මටත් හැදුනා. රඹුටන් කෑවම එනවා කියලත් කියනවා. උගුර රිදිලා පටන් ගන්නේ. ඇඟට පන නැති වෙනවා. මූසල ෆීලින් එකක් එනවා. තනියම හුමාලේ අල්ලලා පැනඩෝල් ගහල අන්තිමේ බෙහෙත් ගත්තම හරි ගියා, කැස්සකුත් එනවා සෙමත් ඇවිස්සෙනව.
මම අද දවසම බුදි. පට්ට කම්මැලියි. බඩ රිදෙනව දවස් ගානක ඉඳන්. බඩේ ගල්වලටද කොහෙද අද ගිහින් බෙහෙත් ගෙනාවා යූරීන් එකක් චෙක් කලා ලේ පාටද බලන්න අවුලක් නෑ කිව්ව.ow ban adata mata 3 weeks meka hadila.. sarin sare hoda una..
dan una naha..
eth aga ridenawa pana naha
mata 2019th dengue haduna ban..
me dengue high risk area ekak
iye gaththa full blood count eke platelet 180..
ada dengue antibody ekakuth karanna kiwwa doctor
wish karapu hemotama thanks machanla..
parissamen inna me dawaswala..
elakiriwath enna hithenne na bageta marila wage inne
dan hodai ban..මචන් උඹට කොහොමද දැන් ?
ow ban mata 3 weeks thibuna..මාත් ලඟ ලඟ දෙපාරක් කෑව ඔය කටුව. සුමාන දෙකක් විතර උණ හොඳ වෙලත් මහන්සි වෙන්න බෑ...
දෙපාරම පඬිකං දාන්න ගිහින් තමයි වැඩේ අලකරගත්තෙ...