උණ හැදුනම සෙල්ලම් කරන්න එපා බං

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ai awulda?
    අවුල් තමයි කොත්තමල්ලි ව්තරක් බිව්වාම උණ වැඩි වෙනවා
    Waharaka una paniya kiyala item ekak thiyenawa. Unata godak hondai kiyala kattiya kiyanawa.
    ඊට වඩා සුපිරි බේත් තියෙනවා ඕකට වඩා ගාණත් අඩු.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩෙංගු ද කියලා බලාගන්න මචං.
    වතුර .ජීවනී , කැද වැඩිපුර බොන්න
     
    • Like
    Reactions: pasansnoop

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඩෙංගු හැදිල සතියක් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඉඳල ආවෙ
    පුපුරන්න ඔලුවෙ කැක්කුම තමා තිබ්බ විශේස රෝග ලක්ශනය
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අඩෝ මටත් ඕකම හැදුන කියහන්කො.. පණ්ඩිත කමට බේත් ගත්තෙ නෑ.. සතියක් විතර ගියාම දරුණු වෙලා ආව සෙමයි උනයි.. ඒගමන ගිහින් බේත් ගත්තා.. දවස් තුනකින් ආයෙම උනයි ඔලුව කැක්කුම නම් ආව ආයේ සුපිරියටම.. පස්සෙ ගියාම තව බෙහෙත් ටිකක් දුන්නා.. එක දිගටම සති දෙකක් නෑවේ ඇඟ හේදුවේ නෑ.. දැන් නම් ටිකක් shape.. හැබැයි සීතල ඇල්ලුවොත් නැගල එනවා ලාවට..
     
    • Sad
    Reactions: pasansnoop

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    මට පොසොන් පෝයට කලින් දවසෙ එකපාරම උගුර රිදෙන්න අරං රෑ උණ හැදුනෙ..
    ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
    හරියටම සතියකට පස්සෙ ආයිත් උණ හැදුන..
    ඊටපස්සෙ තමයි ඩොක්ටර් කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියේ..
    එයා බලල දවස් තුනකට බෙහෙත් දුන්න..
    ඒ බෙහෙත් බොනකන් හොඳයි ඒත් හතරවෙනි දවසෙ හදිසි වැඩකට මට වැඩට යන්න උනා..
    එදා වැඩට ගිහින් ආවට පස්සෙ පට්ට මහන්සි ලාවට උණත් වගේ..
    එදත් පැනඩෝල් බීල නිදාගත්තම අඩු උනා..
    ඊටපස්සෙ අද නැගිටල ඉන්න පන නෑ කකුල් දෙකත් මාර රිදිල්ලක් රිදෙන්නෙ..
    මේ දවස්වල හොස්පිටල් එකටවත් ගිහින් නවතින්න බෑ ලෙඩ්ඩු පිරිල :oo:
    ලේ එකක් බලන්න දුන්න තව ටිකකින් රිපෝට් එක එයි
    යකෝ ඩෙංගු තියෙනව මේ දවස් වල
    තොට ඩෙංගු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි
     
    • Like
    Reactions: pasansnoop

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඩෙංගු හැදිල සතියක් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඉඳල ආවෙ
    පුපුරන්න ඔලුවෙ කැක්කුම තමා තිබ්බ විශේස රෝග ලක්ශනය
    මට 2017 ඩෙංගු හැදිලා තියෙනවා.. ඔලුවේ කැක්කුමයි කකුල් පණ නැතුව කෙණ්ඩ පෙරළෙන එකයි තමා දරුනුවටම ආවේ.. පස්සෙ බලද්දී pressure ත් අඩුවෙලා තිබ්බා 🥲
     
    • Like
    Reactions: pasansnoop

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඕක හැමෝටම හැදෙනවා. මටත් හැදුනා. රඹුටන් කෑවම එනවා කියලත් කියනවා. උගුර රිදිලා පටන් ගන්නේ. ඇඟට පන නැති වෙනවා. මූසල ෆීලින් එකක් එනවා. තනියම හුමාලේ අල්ලලා පැනඩෝල් ගහල අන්තිමේ බෙහෙත් ගත්තම හරි ගියා, කැස්සකුත් එනවා සෙමත් ඇවිස්සෙනව.
     
    • Like
    Reactions: pasansnoop

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ලෙඩ බරගානක් තිනවා මේ දවස් වල

    ඩෙංගු
    මී.උණ
    කොරෝනා
    ඉන්ෆ්ලුවන්සා
     
    • Sad
    Reactions: pasansnoop

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තාම කොරෝන තියනව බන්. අපේ ගෙවල්පැත්තෙ හොඳටම තියනව. අල්ලපු ගෙදර හැමෝටම උගුරු රිදිල උන ගත්තා
     
    • Sad
    Reactions: pasansnoop

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා කොල්ලෝ. ලංකාවේ දැන් ඩෙංගු වැඩියි කියලා කියනවා පොඩ්ඩක් ඒ ගැන කල්පනාවෙන් හිටපන්
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අඩෝ මටත් ඕකම හැදුන කියහන්කො.. පණ්ඩිත කමට බේත් ගත්තෙ නෑ.. සතියක් විතර ගියාම දරුණු වෙලා ආව සෙමයි උනයි.. ඒගමන ගිහින් බේත් ගත්තා.. දවස් තුනකින් ආයෙම උනයි ඔලුව කැක්කුම නම් ආව ආයේ සුපිරියටම.. පස්සෙ ගියාම තව බෙහෙත් ටිකක් දුන්නා.. එක දිගටම සති දෙකක් නෑවේ ඇඟ හේදුවේ නෑ.. දැන් නම් ටිකක් shape.. හැබැයි සීතල ඇල්ලුවොත් නැගල එනවා ලාවට..
    ow ban adata mata 3 weeks meka hadila.. sarin sare hoda una..
    dan una naha..
    eth aga ridenawa pana naha
    යකෝ ඩෙංගු තියෙනව මේ දවස් වල
    තොට ඩෙංගු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි
    mata 2019th dengue haduna ban..
    me dengue high risk area ekak
    ඕක හැමෝටම හැදෙනවා. මටත් හැදුනා. රඹුටන් කෑවම එනවා කියලත් කියනවා. උගුර රිදිලා පටන් ගන්නේ. ඇඟට පන නැති වෙනවා. මූසල ෆීලින් එකක් එනවා. තනියම හුමාලේ අල්ලලා පැනඩෝල් ගහල අන්තිමේ බෙහෙත් ගත්තම හරි ගියා, කැස්සකුත් එනවා සෙමත් ඇවිස්සෙනව.
    iye gaththa full blood count eke platelet 180..
    ada dengue antibody ekakuth karanna kiwwa doctor :confused2:

    wish karapu hemotama thanks machanla..
    parissamen inna me dawaswala..
    elakiriwath enna hithenne na bageta marila wage inne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ow ban adata mata 3 weeks meka hadila.. sarin sare hoda una..
    dan una naha..
    eth aga ridenawa pana naha

    mata 2019th dengue haduna ban..
    me dengue high risk area ekak

    iye gaththa full blood count eke platelet 180..
    ada dengue antibody ekakuth karanna kiwwa doctor :confused2:

    wish karapu hemotama thanks machanla..
    parissamen inna me dawaswala..
    elakiriwath enna hithenne na bageta marila wage inne
    මම අද දවසම බුදි. පට්ට කම්මැලියි. බඩ රිදෙනව දවස් ගානක ඉඳන්. බඩේ ගල්වලටද කොහෙද අද ගිහින් බෙහෙත් ගෙනාවා යූරීන් එකක් චෙක් කලා ලේ පාටද බලන්න අවුලක් නෑ කිව්ව.
     
    • Sad
    Reactions: pasansnoop

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මාත් ලඟ ලඟ දෙපාරක් කෑව ඔය කටුව. සුමාන දෙකක් විතර උණ හොඳ වෙලත් මහන්සි වෙන්න බෑ...
    දෙපාරම පඬිකං දාන්න ගිහින් තමයි වැඩේ අලකරගත්තෙ...
     
    • Sad
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචන් උඹට කොහොමද දැන් ?
    dan hodai ban..
    eth mahansi unama aga ridenna gannawa thama
    මාත් ලඟ ලඟ දෙපාරක් කෑව ඔය කටුව. සුමාන දෙකක් විතර උණ හොඳ වෙලත් මහන්සි වෙන්න බෑ...
    දෙපාරම පඬිකං දාන්න ගිහින් තමයි වැඩේ අලකරගත්තෙ...
    ow ban mata 3 weeks thibuna..
    sarin sare una gaththe
     
    • Wow
    Reactions: PHBhagya