උණ හැදුනම සෙල්ලම් කරන්න එපා බං

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට පොසොන් පෝයට කලින් දවසෙ එකපාරම උගුර රිදෙන්න අරං රෑ උණ හැදුනෙ..
    ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
    හරියටම සතියකට පස්සෙ ආයිත් උණ හැදුන..
    ඊටපස්සෙ තමයි ඩොක්ටර් කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියේ..
    එයා බලල දවස් තුනකට බෙහෙත් දුන්න..
    ඒ බෙහෙත් බොනකන් හොඳයි ඒත් හතරවෙනි දවසෙ හදිසි වැඩකට මට වැඩට යන්න උනා..
    එදා වැඩට ගිහින් ආවට පස්සෙ පට්ට මහන්සි ලාවට උණත් වගේ..
    එදත් පැනඩෝල් බීල නිදාගත්තම අඩු උනා..
    ඊටපස්සෙ අද නැගිටල ඉන්න පන නෑ කකුල් දෙකත් මාර රිදිල්ලක් රිදෙන්නෙ..
    මේ දවස්වල හොස්පිටල් එකටවත් ගිහින් නවතින්න බෑ ලෙඩ්ඩු පිරිල :oo:
    ලේ එකක් බලන්න දුන්න තව ටිකකින් රිපෝට් එක එයි
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඩෙංගු & මී උණ තියේ මේ දවස් වල. අනික උණ කියන්නෙ වෙන ලෙඩක රෝග ලක්ශනයක් විතරයි . ඒ හින්ද ඉක්මනට බලව ගනින් . හෙල යක්ක පුත්තු කියන විදිහට කොත්තමල්ලි බිබී ඉන් නැතුව
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
    හරියටම සතියකට පස්සෙ ආයිත් උණ හැදුන..
    ඊටපස්සෙ තමයි ඩොක්ටර් කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියේ..
    පිටියේ අප්පුගේ කනට ගැහුවා නේද

    Get well soon machan!
     
    Sen-lu

    Well-known member
  • උණ හැදුනොත් දවස් 3කින් හොඳ නැත්නම් බෙහෙත් ගන්න ඕන බං.

    මට හැදිල බෙහෙත් ගත්ත. සතියක් ගියා හොඳවෙන්න. කන්න බෑ කට තිත්ත එක තමයි ලොකුම අවුල.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට පොසොන් පෝයට කලින් දවසෙ එකපාරම උගුර රිදෙන්න අරං රෑ උණ හැදුනෙ..
    ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
    හරියටම සතියකට පස්සෙ ආයිත් උණ හැදුන..
    ඊටපස්සෙ තමයි ඩොක්ටර් කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියේ..
    එයා බලල දවස් තුනකට බෙහෙත් දුන්න..
    ඒ බෙහෙත් බොනකන් හොඳයි ඒත් හතරවෙනි දවසෙ හදිසි වැඩකට මට වැඩට යන්න උනා..
    එදා වැඩට ගිහින් ආවට පස්සෙ පට්ට මහන්සි ලාවට උණත් වගේ..
    එදත් පැනඩෝල් බීල නිදාගත්තම අඩු උනා..
    ඊටපස්සෙ අද නැගිටල ඉන්න පන නෑ කකුල් දෙකත් මාර රිදිල්ලක් රිදෙන්නෙ..
    මේ දවස්වල හොස්පිටල් එකටවත් ගිහින් නවතින්න බෑ ලෙඩ්ඩු පිරිල :oo:
    ලේ එකක් බලන්න දුන්න තව ටිකකින් රිපෝට් එක එයි
    මචන් උඹට තවම හොඳ නැද්ද ? ඉක්මනට හොඳ වෙයන් මචන්. මේ දවස් වල ඩෙංගුත් තියනවනේ. පරිස්සමින්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට පොසොන් පෝයට කලින් දවසෙ එකපාරම උගුර රිදෙන්න අරං රෑ උණ හැදුනෙ..
    ඒත් සතියක් යනකන්ම බෙහෙත් ගත්තෙ නෑ කොත්තමල්ලි බිබී හුමාලය අල්ලල ගෙදරම හිටිය..
    කවුද කිව්වෙ උණට කොත්තමල්ලි බොන්න කියලා ? 🙄
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වෛරස් උණ...මටත් හැදුනා... ඇඟේ පතේ අමාරු නම් ආවේ නැ... ඔලුව නම් උස්සන්න ඉන්න බැරි තරමට රිදෙන්න ගත්තා... කිසිම රහක් නැ කෑම වල... දැන් උණ නම් නැ හැබැයි කැස්සයි හෙම්බි හැදිලා කැහැ කැහැ ඉන්නවා...