මෙකක්ද බං ඔච්චර තෝරාගන්න අමාරු?? ගෙයින් එලියට බැහැලා උබේ ඉස්සහට හම්බවෙන මුල්ම දහදෙනාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවත් උබට උත්තරේ හම්බවෙයි
parents la godak old nam ithin hithe sanaseemen inna naha... hospital ekkagena ynna, kama beema genath denna kwru hari inna epai.. ea golloth ekka move wenwanam awlk na...only child etc
me wage situation ekaka inna ekekata rata yannama barida bn ?
a wage dewal wlata option nadda mokuth ?
ගියොත් ආයේ එන්න වෙන්නේ නෑ![]()
Quality of life kiyana eka laksha 10n maninna ba.
yanna puluwan nam yanna..
යන්න එපා! ලකේපංකාවට වෙලා හිටපන් ආස්චර්‍යය විඳගෙන![]()
Living an extravagant life vs. Living a quality human-friendly life is different.
Sri Lanka is a place to show off if you got money.
Western and Developed countries are for people and humans who value the basics of life and peace.
තිත්ත ඇත්ත …. එන්න බලන් ගියේ….
ලපන් ගහන්නද මෙහෙ ඉදන් ..
Racist nathi ratak nadda ban
Thalawathugoda
gedara prashna naththn palayan...eg old parents..only child etc...
ගියොත් ආයේ එන්න වෙන්නෙ නෑ නෙමෙයි බං. ගියොත් ආයෙ මේ පැත්ත හැරිලා බත්වත් කන්නෙ නෑ.
Bump..plyn
උඹට පිස්සුද මිනිහෝ රට යන්න![]()
අද ලංකාවේ තියෙන ප්‍රශ්න නිසා හුගක් qualified එවුන් රට යන්න බලාගෙන ඉන්නේ . The bitter truth
යද්දි ආයෙත් එනවා කිව්වත්, ගියාට පස්සේ එහේ lifestyle එකට පුරුදු වුනාම ලංකාවට ආයෙත් එන්නේ නෑ.
Lankawata enna pissuda ubta![]()
only child etc
me wage situation ekaka inna ekekata rata yannama barida bn ?
a wage dewal wlata option nadda mokuth ?
මෙකක්ද බං ඔච්චර තෝරාගන්න අමාරු?? ගෙයින් එලියට බැහැලා උබේ ඉස්සහට හම්බවෙන මුල්ම දහදෙනාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවත් උබට උත්තරේ හම්බවෙයි
bump
"රට පලයන්" - උබ ඔය කියන පලවෙනි කාරණේ කරගත්ත එකෙක්.
කොහේ යන්නද බ්‍රෝ උපන් රට දාලා. මෙන්න මෙහෙ ඉඳපන් පාන් කෑල්ලක් කාල කහට කෝප්පයක් බීල.
Your life, your choice.
Umbeta yanna one kiyela hithenne umbeta mehe honda life ekak nethi hindane?
palayan yako
parents la godak old nam ithin hithe sanaseemen inna naha... hospital ekkagena ynna, kama beema genath denna kwru hari inna epai.. ea golloth ekka move wenwanam awlk na...
kochchara salli thibbath mea wage dws wala hithapanko...
රට යන්න එපා. උඹ රට ගිහිං ඉන්නේ![]()

Thanks all for your valuable comments![]()
ඇත්තටම මමත් 70%ක් ම කැමති මෙහෙන් යන්න තමා..![]()
අම්ම තාත්ත ගැන ප්‍රශ්‍නයක් නම් ලොකුවට නැහැ, නංගි ඉන්නවා..
මම ගියාට පස්සෙ අම්ම තාත්තව එහෙට ගන්න ක්‍රමයක් තියෙනවද මචන්?
PR hari citizenship hari thiyanawanam AND pita pita awurudu 3k more than $157000 salary ekakata tax gewala thiyanawanam, parents la genna ganna puluwan, hebey palaweni 10 yrs wala expenses oya daranna oni, ee kiyanne govt benifits ganna be.Thanks all for your valuable comments![]()
ඇත්තටම මමත් 70%ක් ම කැමති මෙහෙන් යන්න තමා..
අම්ම තාත්ත ගැන ප්‍රශ්‍නයක් නම් ලොකුවට නැහැ, නංගි ඉන්නවා..
මම ගියාට පස්සෙ අම්ම තාත්තව එහෙට ගන්න ක්‍රමයක් තියෙනවද මචන්?
Yes, yanna puluwan kamak thiyenawanam yaman,Quality of life kiyana eka laksha 10n maninna ba.
yanna puluwan nam yanna..
apitama tamay naginna wenneහදිස්සිටය ගහකට නග්ගගන්න එකෙක් නැතිවෙනවා මෙහෙම ගියොත්![]()


. අපිත් මේ බලන් ඉන්නෙ පුලුවන් උන ගමන් මෙහෙන් පනින්න