උත්තරයක් දියන් , රට යන්න ඕන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තව අහ අහා ඉන්න දෙයක් නෑ පලයන්

    Duminda-Silva-696x392.jpg
     
    • Like
    Reactions: NewZealand

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    4000-5000 USD mehe idan hamba karanna puluwan nam inna, nathnam hithanna deyak naa yanna

    lankawa thama hariyata watune naa thawa tika dawasak yanakota thama case tika enne

    August wage weiyi case okkoma pathu welaa enna
     
    • Like
    Reactions: NewZealand

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ගියාට පස්සෙ අම්ම තාත්තව එහෙට ගන්න ක්‍රමයක් තියෙනවද මචන්?

    උබ එහෙ ගියාට පස්සෙ උබට හෝම් සික් කියලා prove කරන්න පුලුවන් වුනොත් අම්මවයි, තාත්තවයි ගෙන්න ගන්න දෙනවා මචන්. හැබැයි UK, Australia, Canadaවල විතරයි.
     
    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    maru habai me thread

    රටට පෝර මදි වෙලාවේ යන්න එපා. රටින්ම කාලා කාලා පිටරටක මැරිලා යන්න එපා උපන් රටට පෝරවෙයං.

    උඹත් පින් බිම දාලා යන්නේ නෑ කියලා ටෝක්ස් දුන්න එකෙක්ද බන්? :(:confused2:

    අඩෝ යන්නෙපා බං උපන් රට දාල. උඹට පිස්සුද?

    හදිස්සිටය ගහකට නග්ගගන්න එකෙක් නැතිවෙනවා මෙහෙම ගියොත්😳

    PR hari citizenship hari thiyanawanam AND pita pita awurudu 3k more than $157000 salary ekakata tax gewala thiyanawanam, parents la genna ganna puluwan, hebey palaweni 10 yrs wala expenses oya daranna oni, ee kiyanne govt benifits ganna be.

    Yes, yanna puluwan kamak thiyenawanam yaman,

    apitama tamay naginna wenne :D
    ------ Post added on Jun 24, 2021 at 6:59 AM

    rata yannna puluwan nam yanna bn

    ekathama hodama de

    උඹට සල්ලි හම්බකරලා ඉතුරු කරගන්න ඕනේ නම් පලයන් රට. :yes: :yes:

    puluwan nam inna epa palayan.

    yanna puluwan nam palayan lankawe innawanam laksha 10 hoyana ekak nemei dollar hambukarana ekak gana balapan rs walin hambu karala athi wadak na

    upan rata dala yanna dukai tamai ban e unata ape lamainge jeewita gana hitalawath yanna one mehe rata hadenakan idala ba apita me rata hadannath ba :(

    යන්ඩ පුලුවන් කමක් තියනවනම් තවත් මොනවද බල බල ඉන්නෙ මේක දාල පල :lol:. අපිත් මේ බලන් ඉන්නෙ පුලුවන් උන ගමන් මෙහෙන් පනින්න

    තව අහ අහා ඉන්න දෙයක් නෑ පලයන්

    Duminda-Silva-696x392.jpg

    ada ape wiruwa duminda eliyata damma
    mage lamayek hadunoth sinhala raten pita yawanawa aye noenna
    mamath puluwannam ganna kiyanawa thts all

    dan nam somaliyawa hari yanda wei tamai

    Inna poddak sirla rata goda gani thava awrudhu 2kin

    4000-5000 USD mehe idan hamba karanna puluwan nam inna, nathnam hithanna deyak naa yanna

    lankawa thama hariyata watune naa thawa tika dawasak yanakota thama case tika enne

    August wage weiyi case okkoma pathu welaa enna

    උබ එහෙ ගියාට පස්සෙ උබට හෝම් සික් කියලා prove කරන්න පුලුවන් වුනොත් අම්මවයි, තාත්තවයි ගෙන්න ගන්න දෙනවා මචන්. හැබැයි UK, Australia, Canadaවල විතරයි.

    Thanks machanla. :love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උබ ගියොත් ආයේ එන්නේ නම් නෑ... මෙහෙන් ගිය එවුන් ට කතා කරලා බැලුවොත් කියන්නේ අපෝ හරිම අමාරුයි ටැක්ස් වැඩියි නයිට් ශිෆ්ට් එක බන් පර්කින්ග් වලටත් ගෙවන්න ඕනේ සීතලයි වගේ ටෝක්ස් දෙනවා නේද

    උන් තමයි හොඳටම කරලා තියෙන්නේ... එහෙන් පටවල එව්වත් එන එවුන් නෙමෙයි ඕකුන්

    මොකද කියනවනම් සල්ලි හම්බ කරලා තමන්ට ඕනේ විදිහට ජිවත් වෙන්න පුළුවන් කැමති ජොබ් එකක් කරන්න පුළුවන, ඔඩ් ජොබ්ස් ලංකාවේ කරොත් උබ දන්නවනේ ගෙරි ශින්හලුන්ගේ කතා ටික

    ඔලුව නිදහසේ කාල බිලා ඉන්දහන්

    පොඩි අදහස් මගේන් උබ මෙහෙන් ගියොත් ලංකාවේ නිව්ස් නම් බලන්න එපා පුතේ ගොසිප් උනත් එහෙමයි

    ඉන්නේ මැකාවෝ උනත් වැඩක් නැ ලංකාවේ කුණු ටික උදේ පාන්දරම ඔළුවට දාගන්නවනම්...
    ජය වේවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yes, yanna puluwan kamak thiyenawanam yaman,

    apitama tamay naginna wenne :D
    ------ Post added on Jun 24, 2021 at 6:59 AM

    මම නං පොල්ගස් ඇරෙන්න ඕන ගහක්
    උබ ගියොත් ආයේ එන්නේ නම් නෑ... මෙහෙන් ගිය එවුන් ට කතා කරලා බැලුවොත් කියන්නේ අපෝ හරිම අමාරුයි ටැක්ස් වැඩියි නයිට් ශිෆ්ට් එක බන් පර්කින්ග් වලටත් ගෙවන්න ඕනේ සීතලයි වගේ ටෝක්ස් දෙනවා නේද

    උන් තමයි හොඳටම කරලා තියෙන්නේ... එහෙන් පටවල එව්වත් එන එවුන් නෙමෙයි ඕකුන්

    මොකද කියනවනම් සල්ලි හම්බ කරලා තමන්ට ඕනේ විදිහට ජිවත් වෙන්න පුළුවන් කැමති ජොබ් එකක් කරන්න පුළුවන, ඔඩ් ජොබ්ස් ලංකාවේ කරොත් උබ දන්නවනේ ගෙරි ශින්හලුන්ගේ කතා ටික

    ඔලුව නිදහසේ කාල බිලා ඉන්දහන්

    පොඩි අදහස් මගේන් උබ මෙහෙන් ගියොත් ලංකාවේ නිව්ස් නම් බලන්න එපා පුතේ ගොසිප් උනත් එහෙමයි

    ඉන්නේ මැකාවෝ උනත් වැඩක් නැ ලංකාවේ කුණු ටික උදේ පාන්දරම ඔළුවට දාගන්නවනම්...
    ජය වේවා

    ඒවුනාට හරිනෑ බං. ලංකාව එළ❤️❤️
     
    • Like
    Reactions: NewZealand

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    only child etc
    me wage situation ekaka inna ekekata rata yannama barida bn ?
    a wage dewal wlata option nadda mokuth ?
    ubta gal hithak thynvnm amma thaththa kakkussiyaka marila watunath kmk nththm awlk nha ynna plwn:(

    nithimya awulk newei bn thynnee.. amma thaththa dla ynne khmd.. eyaalt slakanne kwda.. ledak dukak hdunm blnne kwuda....

    shmrwit depend dla ammlawa ee ratat gnna plwn.. but sure nha.. welaawkt apen henama financial stability ekk illnv.. ehm ewa pennanna amarui bn patta jobak nththm yana rate.... wena option thynv ammlwa lankwe elders home ekka nwaththnna plwn.. eth hithakin owa krnn plwnd bn thmanwa us mahath krla ugannapu ammata thaththta:no:
     
    • Sad
    Reactions: NewZealand

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    only child etc
    me wage situation ekaka inna ekekata rata yannama barida bn ?
    a wage dewal wlata option nadda mokuth ?
    ado matat oka thama awula ban only child
    man gyoth ammawai ththawai balaganna ekek na and yaddi eyalawa ekkan yanna wdhak nane ehema visa ganna bane ekaparata
     
    • Like
    Reactions: NewZealand

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ තාම හිතන් ඉන්නේ උඹ ඉන්නේ යු කේ කියලා.. ඌ දන්නේ නෑ හිම වෑටෙන කෙන්යාවේ උඹ ඉන්නේ කියලා
    ඌ පුදුම වේදනාවෙන්, හැඟීම් බරව රචනා ලියන්නේ🤡🤣🤣 මිනිස්සුන්ගේ අහිංසක සිතුවිලි එක්ක සෙල්ලංකරන්න එපා බං.
     
    • Haha
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ මන්ද යකෝ උඹට ලංකාවෙ ඉන්න ඕනෙ නම් උඹ මේ ත්‍රෙඩ් එක දාන්නෙ නෑනෙ අහන්න දෙයක් නෑම් යන්න හිතුනා නම් පලයන්. මට එහෙම නම් දැන් ආයු අපේක්ශාවෙන් බාගයක් හිටපු එකේ, ආයේ කොහේවත් ගිහින් රීස්ටාර්ට් කරන්න හේතුවක් නෑ. සොමියෙ ඉන්නවා මේකට වෙලා.
     
    • Like
    Reactions: NewZealand

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ මන්ද යකෝ උඹට ලංකාවෙ ඉන්න ඕනෙ නම් උඹ මේ ත්‍රෙඩ් එක දාන්නෙ නෑනෙ අහන්න දෙයක් නෑම් යන්න හිතුනා නම් පලයන්. මට එහෙම නම් දැන් ආයු අපේක්ශාවෙන් බාගයක් හිටපු එකේ, ආයේ කොහේවත් ගිහින් රීස්ටාර්ට් කරන්න හේතුවක් නෑ. සොමියෙ ඉන්නවා මේකට වෙලා.
    මේ යන විදිහට අපි ගත්ත ආතල් පොඩි එවුන්ට ගන්න පුලුවන් වෙයිද මේ රටේ?
     
    • Like
    Reactions: NewZealand

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ යන විදිහට අපි ගත්ත ආතල් පොඩි එවුන්ට ගන්න පුලුවන් වෙයිද මේ රටේ?
    අපේ තාත්තල සීයලගෙන් ඇහුවොත් කියයි අපි ගත්ත ආතල් මොනවද කියල, ඕව ඔහොම තමයි ළමයි ඇඩප්ට් වෙන්න ඕනි අනාගතේට. වෙල් ඉපනැල්ලේ දුව පනින ආතල් ඉස්සරහට ගැලපෙන්නෙ නෑ.
    රට ගැන ගත්තොත් පොඩි එවුන්ට රස්සාවක නොකර ඉන්න පුලුවන් තත්වෙට ඉන්කම් සෝස් එකක් හදනවා. ඌට කැමතීනම් රට යන්න හරි ඕනෙ දෙයක් කරගන්න ලෑස්ති කරල දෙනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @NewZealand
    උඹ ඔය අහපු ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගියාම වෙන වැඩ වගේ තමයි. අනුන් කියන ඒවා අහපන්.හැබැයි ඒවා තමුන්ට ගැලපෙනවද කියලා බලපන්.මම දන්න දේවල් ටිකක් කියන්නම්.
    උඹ හෙන කම්මැලි ,අම්මා තාත්තා අතට පයට හැමදේම කරලා දෙන එකෙක් නම් රට ගියාම තරු පේනවා.
    උඹ කට්ට කන්න පුළුවන් එකෙක් නම් රට පලයන්.මම දන්න එවුන් ගොඩ ගිහින් තියෙනවා උපරිම කටු කාලා මොකද ලංකාවට වඩා ශ්‍රමයට සරිලන වැටුප් ඒ රටවල තියෙන නිසා
    ලංකාවේ බිස්නස් කරන එකත් උඹ හිතන තරම් ලේසි නෑ.හැබැයි කන්ටැක්ස් තියෙනවා නම් ගොඩ.
     
    • Like
    Reactions: NewZealand