උත්තරය හොයන්න.

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    ඉස්සෙල්ලම ගහනවා කනට එකක්.
    ඊටපස්සේ ගහනවා මගුල් මුද්ද තියන ඇගිල්ලට එකක්.
    අන්තිමට ගහනවා කකුල් දෙක මැදට එකක්. එතකොට තෙරෙයිනේ... :confused:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අනේ එහෙම කරන්න එපා;) ඔයා එයා නෙවේනම් කමක් නෑ. මටයි වැරදුනේ සමාවෙන්න.:) මම හිතුවා ඔයා ඒ කෙනා කියලා.

    අවුලක් නැ :). ඔව් ඉතින් මේ වගේ online ෆොරුම් වල identity එක හොයාගන්න අමාරුයිනේ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්:baffled::baffled: ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.:nerd::confused::oo:
    මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.:)
    අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.:sorry:

    ගොළු අයට කන් ඇහෙන්නේ නැ? සිරාවට දුවේ? මන් දැනන් හිටියේ නැහැ..
    o

    Golu ayata kan ahenne na nemei podi kale idanma kan biri nan a ayata katha karanna baha mokada eyalata vachana uchcharanaya karana widiha kawadawath ahila nane paw :sorry:
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Golu kena andayage wedding ring eka galawala andayawa badagaththa...

    Uththare meka nemei kiwwoth maranawa :growl::angry:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Paandara 2.30i welawa nindayanneth na meka gana hithanna gihin ai apita mehema karanne :sorry::sorry:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Karting-cudak.gif
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කපල් එක රූම් යනකන් බලන් ඉඳලා ගොළුවා අන්ධයාව රූම් එක ලඟට එක්ක යනවා. ඩිස්ටි ඩිඩින් ක්‍රීඩාවේදී ගෑණිගේ මුවින් පිටවන අධික හඬ ඇසෙනා අන්ධයා සත්‍ය වටහා ගන්නවා.
    :dull:


    කොටින්ම කියනව්නම් උන් දෙන්නා ආදර බස් තෙපලන තැනකට අන්ධයව එක්කන් ගියත් ප්‍රොබ්ලම් සෝල්ව්ඩ් නේ.

     
    Last edited: