උත්තරේ දන්නව නම් සිරා පොරක්..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේ ගමට යන්න පාරවල් කීයක් තියද කියලා අහනවා...
    2ක් කිව්වොත් ඌ ඇත්ත කියන එකා..නැත්නම් බොරු කියන එකා.......
    ඇත්ත කියන් එකා හොයා ගත්තා..දැන් ආයෙත් හැරිලා යනවා බන් වෙන ගමක් හොයාගෙන.........:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Kade inna ekkanangen ahanawa, oyage anith sahodaraya hitiyoth pennanne mona parada kiyala..e pennana para nathuwa anith ekan yanawa..
     
    • Like
    Reactions: sudeewa

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    විකල්පයක් වශයෙන් "මේක ගමට යන පාරද කියල ඔයාගේ අනෙක් සහෝදරයාගෙන් ඇහුවොත් එය දෙන උත්තරය මොකක්ද ? කියල අහන්නත් පුළුවන්. ඒ අනුව උත්තරයට ප්‍රතිවිරුද්දව ක්‍රියා කල යුතු වෙනවා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සු හැදෙනව,
    එලකිරි එකේ ඉන්නෙ එලකිරි පොරවල් නේ.
    ගොඩක් අය උත්තරේ කියල තිබ්බ. ( මම හිතන් හිටපු උත්තරේ ) තවත් හරියන ඒව ඇති..
    Comments දාපු හැමොටම thanks..
    :cool::cool::cool::cool:
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    පිස්සු හැදෙනව,
    එලකිරි එකේ ඉන්නෙ එලකිරි පොරවල් නේ.
    ගොඩක් අය උත්තරේ කියල තිබ්බ. ( මම හිතන් හිටපු උත්තරේ ) තවත් හරියන ඒව ඇති..
    Comments දාපු හැමොටම thanks..
    :cool::cool::cool::cool:

    MOKAKDA UTHAREE KIYALA POST KARANNA!!! :)
    Nathnam Api Dunna Uththara Harida Kiyala Kiyanna! :)
    Thanks! :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉස්සරහා තියෙන නගරෙට යන්නේ කොයි පරෙන්ද කියලා අහනවා


    ඔහොම අහුවම බොරු කියන සහොදරය හිටියොත් පෙන්නන්නෙ බොරු පාරනෙ මචන්..


    ඌට මරණ තර්ජනය කරනවා !
    නැත්තම් කඩේට එන වෙන එකෙක් ගෙන් අහනවා ! ;)


    එව්ව ඔට්ටු නෑලු..
    :rofl::rofl:


    පිස්තෝලයක් අරන් උගෙ ඉන පැත්තට දික් කරල කියනව තෝ හරි පාර කිව්වෙ නැත්තන් අම්මප මං තොගේ ඇ* දෙක කුඩුවෙන්න වෙඩි තියෙනව කියල......:rofl::P

    ඉස්සර සුද්දො දැන් උන් වගේ නෙමේලු , හොද සුද්දොලු..:lol::lol:


    mulinma wena prashnayak ahala balanawa muu athtada kiyanne kiyala,etapasse ahanawa paara mokakda kiyala!!
    Kalin prashneta hariyata answer kaloth u kiyana pare yanawa:):P:yes:
    weradiyata answer kaloth kiyana paarata opposite paare yanawa:):yes:

    මචෝ ප්‍රශ්න 2ක් අහන්න බෑ ලු

    note:meke kiyala tiyena widihata oya kiyana suddp denna danne ne me shop eke twinsla innawa kiyala, ithin
    ayya yanne mona paareda kiyala ahanawa kiyana eka moda answer ekak:rolleyes::rolleyes::baffled::no:


    නෑ අපි උපකල්පනය කරනව ගමට එන අය ඒ අයියල ගැන දැනන් එනව කියල..
    මොකද හරියට පාර දන්නෙ එයාල නෙ..


    Aiya innawada ahanawa?

    අයිය ඉන්නවද ඇහුවොත්,
    බොරු කියන කෙනා මල්ලි නිසා අයිය නැති උනත්, එයා කියයි අයිය ඉන්නව කියල..( කඩේ එක වරකට එක්කෙනෙක් ඉන්න නිසා මල්ලි නම් ඉන්නෙ අයිය ඉන්න විදියක් නැහැ )

    අයිය ඉන්නව නම් කියයි මල්ලිය නම් නැහැ මහත්තයෝ කියල..
    :P:P


    කෑප්ටන් Jack Sparrow;11281730 said:
    බොරු කියන එකාට හොදටම බැන බැන ඉන්න එකාගෙන් හොරු නැති පර අහනවා.....
    :rofl::rofl::rofl:


    ලේසිනේ බන් මුලින්ම අහනවා සීනි පැණි රහද කියලා. :rofl:
    ඇත්ත කියන එකානම් ඔව් කියයි, බොරු කියන එකානම් නෑ කියයි.
    ඉටපස්සේ හොයාගන්න එක සිම්පල්නේ:lol::lol:



    පාරවල් දෙකේම හොරු ඉන්නවද අහනව. පාරවල් දෙකේම හොරු ඉන්නව හරි දෙකේම හොරු නෑ කිව්වොත් හරි මූ කියන්නෙ බොරු. එක්ක ඉන්නව අනිත් එකේ නෑ කිව්වොත් කියන්නෙ ඇත්ත. ඊට පස්සෙ පාර අහගෙන හරි පාරෙ යනව.


    ඇත්ත කියන එකා හොයාගත්තයි කියමු.. ඒත් ප්‍රශ්න ගොඩක් අහන්න බෑ නෙ මචන්.
    ඇත්ත කියන එකා හොයාගෙන ගෙදර යන්නයි වෙන්නෙ..
    :P:P


    uba antimata kiyanna ehema epa horu tika lunch ganna gihin kiyala hariya........!!
    :lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අයිය හිටියත් මල්ලි හිටියත් කඩේ කුඩුකරල ඉන්න එකා පන්නනවා ගමපැත්තට ඌ යනපාර බලාගෙන ඒපාරදිගේ යනවා.:P

    (ගිහාම් පස්සෙ මොනාද වෙන්නේ අහන්න බෑ. ප්‍රස්නෙ අහල තියෙන්නෙ හරිපාර හොයාගන්න හැටි විතරයිනේ:P:lol:)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අයිය හිටියත් මල්ලි හිටියත් කඩේ කුඩුකරල ඉන්න එකා පන්නනවා ගමපැත්තට ඌ යනපාර බලාගෙන ඒපාරදිගේ යනවා.:P

    (ගිහාම් පස්සෙ මොනාද වෙන්නේ අහන්න බෑ. ප්‍රස්නෙ අහල තියෙන්නෙ හරිපාර හොයාගන්න හැටි විතරයිනේ:P:lol:)

    මචන් හොරු කඩේ අයව අදුරනව, මොකද ඒව මේව ගන්න උනුත් කඩේට එනවනෙ..
    ඉතින් කඩේ කෙනා හොරු ගාවට ගියත් ප්‍රශ්නයක් නෑ..
    :P:P:P
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0

    මචන් මේක ඇන්දෙ ඔයාද?
    මම ඕක කලින්ම ඇන්දේ මම 1st time upload කරන නිසා කරගන්න පරක්කු උනා මචන්.නිකන්ම උත්තරේ දෙන්නේ නැතිව පැහිදිලිව දෙන්න බැලුවේ.විකල්ප උත්තරෙත් වෙනම නිකම් ටයිප් කරලා දල ඇති
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    විකල්පයක් වශයෙන් "මේක ගමට යන පාරද කියල ඔයාගේ අනෙක් සහෝදරයාගෙන් ඇහුවොත් එය දෙන උත්තරය මොකක්ද ? කියල අහන්නත් පුළුවන්. ඒ අනුව උත්තරයට ප්‍රතිවිරුද්දව ක්‍රියා කල යුතු වෙනවා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ඕක කලින්ම ඇන්දේ මම 1st time upload කරන නිසා කරගන්න පරක්කු උනා මචන්.නිකන්ම උත්තරේ දෙන්නේ නැතිව පැහිදිලිව දෙන්න බැලුවේ.විකල්ප උත්තරෙත් වෙනම නිකම් ටයිප් කරලා දල ඇති

    wow ubata rep 4+ magen.. elakiri:yes::yes: