ගැටළු 1
මං ළඟ මීයෝ 12 ක් ඉන්නවා. එක මීයෙක් විතරක් මොන කෑමක් දුන්නත් හෙමින් හරි හයියෙන් හරි කනවා.
ඒ වෙනස්කමක් තියන මීයව හොයා ගන්න Cake කෑලි කීයක් අඩුම ඕනිද? කොහොමද හොයන්නේ.

)

අයියෝ බං... මුලින් එකට උත්තරේ 6යි කියල කියන්න හදනකොට අහපු එකාම උත්තරේ දාල..
දෙවෙනි එකට උත්තරේ දෙන්න යනකොට වෙන එකෙක් හරි උත්තරේ දීලා
![]()

වීදුරො බෝල වලින් 3ක් අයින් කරනව.
දැන් තියන්නෙ 6 යි, ඒ 6 ,,,2 කට බෙදල තරාදියට දානව එක පැත්තකට 3 ගානෙ
එක්කො එක පැත්තක් බර වෙයි නැත්තන් සමබර වෙයි.
ඔය දෙවිදියෙන්ම අර බර බෝලෙ තියන වීදුරු බෝල තුනේ කන්ඩායම වෙන් කරගන්න පුළුවන්.
දැන් ඒ බෝල තුනෙන් එකක් අයින් කරල ඉතුරු වෙන දෙක ආයි තරාදියට දානව. බර වුනොත් ඒක තමා බෝලෙ. සමබර වුනොත් අයින් කරපු එක![]()

අයියෝ
එක කේක් කෑල්ලක් එක මීයෙක්ට කන්න විතරයි පුලුවන් කියලනෙ කිව්වෙ.
ඔහොම දැම්මහම විශේශ මීය නැතුව වෙන එකෙක් කෑවොත්?
Kadey inna kenaagen mehema ahanava.ගැටළු 3
මේක නම් කලින් අහලත් ඇති.
එක කඩයක් තියනවා පාරක් දෙකට බෙදෙන හන්දියක් ළඟ. ඒ කඩේ ඉන්නව නිවුන් සොහොයුරෝ දෙන්නෙක්. එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා කියන්නෙම ඇත්ත. එක වෙලාවෙ කඩේ ඉන්නෙ එක සොහොයුරෙක් විතරයි.
කතරගම යන්න පුළුවන් මේ එක පාරකින් විතරයි. කතරගම යන කෙනෙක් යන්න ඕනි පාර දන්නේ නැතුව මේ කඩේට එනවා පාර අහගන්න. එන්න කලින් මේ මිනිහ දන්නවා කඩේ ඉන්න සොහොයුරෝ ගැන.
මගේ ප්රශ්නේ වෙන්නේ මෙයා කොහොමද කතරගමට යන පාර හොයාගන්නෙ කඩේ ඉන්න කෙනාගෙන් අහල.

Kadey inna kenaagen mehema ahanava.
"Oyaagey Sahodaraya methana hitiyanam Katharagamata yana paara vidiyata mona paara pennaida?"
Miniha pennana paara nemey anith eka thamaa hari paara.![]()

ගැටළු 3

danui hari uththare danne. 5 wasare idan prashne dannawa