උදව්වක් -දත් කේස් එකක් .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    දත් කේස් එකක්.
    දතක් සුදු වෙගෙන එනවා .
    ඔව් මන් දන්නවා ඒ දිරන්න ගන්න මූලික අවධිය හරියෙ කියලා .
    මෙක වලක්ව ගන්න විසඳුමක් නැතිදො ?

    උපදෙසක් දීපල්ලා මෙකෙ දත් ඩොකාලා ටික.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    එක දත් ඩොකයි හිටියේ. පොරත් ස' ට කඩේ ගිහින් හත් පොලේ ගාගත්තා.දැන් ලැජ්ජාවටද කොහෙදෝ එන්නේ නෑ.
    උඹ මෙච්චර ඩොකාල දන්න එකෙ දැන්න හිටියෙ එක දත් ඩොකයි ද ?
    උඹ දන්න කවුරුවත් නැත්ද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,168
    113
    - උඩරට -
    දත් කේස් එකක්.
    දතක් සුදු වෙගෙන එනවා .
    ඔව් මන් දන්නවා ඒ දිරන්න ගන්න මූලික අවධිය හරියෙ කියලා .
    මෙක වලක්ව ගන්න විසඳුමක් නැතිදො ?

    උපදෙසක් දීපල්ලා මෙකෙ දත් ඩොකාලා ටික.
    රත්තරන් පාට ගාපන් සුදු පාට කැතයි නම් :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ මෙච්චර ඩොකාල දන්න එකෙ දැන්න හිටියෙ එක දත් ඩොකයි ද ?
    උඹ දන්න කවුරුවත් නැත්ද ?
    ඇමසියත් දත් ඩොකෙක්.
    මගෙ දත් වල කේස් එකක් නෑ බං. ඒ නිසා ඕකුන් ඕනේ වෙලා නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හෑහ්.....
    කටුවයි මිටියයි ගත්තනං විසඳුමක් දෙන්න තිබුණ..😆
    ඔයාගේ හක්කේ දතක අමාරුවක් තිබිලා ඔයාම ඔපරේෂන් කරගත්තා කියලා පොස්ට් එකක තිබුණා. ඔව් මම කොමෙන්ට් එක දෙතුන් පාරක් කියවලා බැලුවා. ඒකෙ තිබුනේ එහෙම තමයි..... :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔයාගේ හක්කේ දතක අමාරුවක් තිබිලා ඔයාම ඔපරේෂන් කරගත්තා කියලා පොස්ට් එකක තිබුණා. ඔව් මම කොමෙන්ට් එක දෙතුන් පාරක් කියවලා බැලුවා. ඒකෙ තිබුනේ එහෙම තමයි..... :unsure:
    කටුවයි මිටියයි ආ මයි වේ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කටුවයි මිටියයි ආ මයි වේ...
    අනේ ඔබතුමා දත් දොස්තර කෙනෙක්ද? මාත් දන්න තරහකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔය ඔබතුමාගේ ක්‍රමේට උන්ටිකගේ දත් දෙක තුනක් ගලවලා දෙන්න බැරි ද? දත් ටික බඩට යන්නම ගලවන්න පුලුවන්නම් වැඩිය හොදයි. ඉල්ලන ගානක් දෙන්නම්. :yes: :):love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනේ ඔබතුමා දත් දොස්තර කෙනෙක්ද? මාත් දන්න තරහකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔය ඔබතුමාගේ ක්‍රමේට උන්ටිකගේ දත් දෙක තුනක් ගලවලා දෙන්න බැරි ද? දත් ටික බඩට යන්නම ගලවන්න පුලුවන්නම් වැඩිය හොදයි. ඉල්ලන ගානක් දෙන්නම්. :yes: :):love:
    මම මේව මුදල් බලාගෙන කරන දේවල් නෙමෙයි පුතා.... සමාජ සේවයක් විදිහට කරන්නෙ.....
    සන්තෝසයෙන් දෙන දෙයක් බාරගන්නව...

    adoo ubawa hambunoth mu dathak galawai ubeth :lol: :lol: :lol:

    අපි කට්ටිය එකතුවෙලා නූලෙ පහරපු හින්ද බෘස් වේන් මහත්මය ඇවිත් කට්ටියගෙම දත් ටික ගලවන්න කලින් දැන්මම මෙතනින් මාරුවුනොත් හොඳයි නේද....