උදව්වක් දීපල්ලකෝ

Shre

Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Huawei P8 Lite එක හොදයි . එත් එකේ battery ඉකමනට අඩුවෙනවා. එක ඇර phone එකේ කියන්න වරදක් නැ. 26- 30 අතර prices වලට තියෙනවා.:yes::yes::yes::yes::yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙතනට ගිහින් අවශ්‍යය specs phone එක තෝරන්න..

    http://www.gsmarena.com/

    එක තැනක් නොවෙි හොද phone කමිපනි ඩිලර්ස් තැන් කිහිපයකට සොයලා යන්න

    https://www.google.lk/?gfe_rd=cr&ei=7P4JV7fUBu7c8gfKsLzADg#q=samsung+dealers+in+sri+lanka

    වෙබි වල මිල ගනන් බලන්න..

    http://www.ideabeam.com/mobile/brand/samsung/

    තමන්ට අවශ්‍ය phone ගැන හොදට google search කරන්න බලලා ගන්න,ඒවායේ හොද නරක කමන්ටිස් චෙක් කරන්න..පේමන්ටි,කබල් ෂොප් වලට අහුවෙන්න එපා..:yes:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ;);)
    Huawei P8 Lite එක හොදයි . එත් එකේ battery ඉකමනට අඩුවෙනවා. එක ඇර phone එකේ කියන්න වරදක් නැ. 26- 30 අතර prices වලට තියෙනවා.:yes::yes::yes::yes::yes::yes:
    :yes::yes: P8 Lite ත් ෆට්ට ෆෝන් එක මචන් ..:yes: ඩිසයින් එකත් ලස්සනයි :love:
    What about Xiaomi Chathu?
    Bump btw :)
    use කරලා නෑ සුදා ..Xiaomi Redmi Note 3 එකනම් ෆට්ට නේ :love::love:
    මෙතනට ගිහින් අවශ්‍යය specs phone එක තෝරන්න..

    http://www.gsmarena.com/

    එක තැනක් නොවෙි හොද phone කමිපනි ඩිලර්ස් තැන් කිහිපයකට සොයලා යන්න

    https://www.google.lk/?gfe_rd=cr&ei=7P4JV7fUBu7c8gfKsLzADg#q=samsung+dealers+in+sri+lanka

    වෙබි වල මිල ගනන් බලන්න..

    http://www.ideabeam.com/mobile/brand/samsung/
    තමන්ට අවශ්‍ය phone ගැන හොදට google search කරන්න බලලා ගන්න,ඒවායේ හොද නරක කමන්ටිස් චෙක් කරන්න..පේමන්ටි,කබල් ෂොප් වලට අහුවෙන්න එපා..:yes:
    තැන්ක්ස් මචෝ :D:D ....වැදගත්ම රිප්ලයි එකක් :yes::yes:
    htc lage mul ewage witarai eda oya pink issue katawa awe
    නෑ බන් තාමත් තියනවලු .! දැන් ඒ නිසා එකටත් වරන්ටි දෙනවලු :yes:
    සැම්සුන් J5 J7 මේ ෆෝන් දෙක මොකෝ මචං..
    මචන් J7 එකනම් ෆට්ට කියල ගොඩක් අය කියනවා..එත් තාම විස්වාසනීය ආරංචි මාර්ගෙකින් තොරතුරු හම්බුනේ නෑ :yes::yes:
    Lumia 650
    එල ..මම හොයල බලන්නම් මචෝ :yes::yes::D
     
    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    HTC 626 - Best Budget phone
    දැන් ලංකාවේ තියෙන්නේ dual sim . එත් single sim හොයාගන්න තියෙනවනම් හොදයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    B U M P මචං

    Bump machan
    samsung hodai

    HTC 626 - Best Budget phone
    දැන් ලංකාවේ තියෙන්නේ dual sim . එත් single sim හොයාගන්න තියෙනවනම් හොදයි

    බම්ප්:):):)

    || BUMP ||

    තැන්කිව් වේවා කොල්ලනේ ..! :love::love::D රේප් පැය 24 ඇතුලත :yes::yes: