උදව්වක් දෙන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි වැඩේ...
    මට වෙබ් සයිට් එකක් හදන්න සෙට් උනා. :yes::yes:
    හදන්න දැනගෙන හිටියට ඕව කරන්න ඕන පිලිවෙළ හරියටම දන්නෙ නෑ...
    ගෙස්ට් හවුස් එකකට තමයි හදන්න ඕනේ...
    මට මේ ටිකට පොඩ්ඩක් කියල දෙනවද?

    1. සයිට් එක හදන්න හොඳ කොහොමද Joomla, wordpress....????
    2. සයිට් එක ගූගල් සර්ච් එකට දාන්න ඕනෙද? නැත්නම් ඉබේටම එනවද?
    3. ගූගල් සර්ච් ලිස්ට් එකේ උඩටම ගන්න ක්‍රම තියෙනවද?

    ** මීට අමතරව තව කරන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කියල දෙනවද
    ** සයිට් එකට කීයක් විතර ගන්න ඕනෙද? (ෆොටෝ ගන්නෙත් මම)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගෙස්ට් හවුස් වලට හදල තියෙන සයිට් බලන්න.
    ගූගල් සර්ච් ලිස්ට් එකේ උඩටම ගන්න ක්‍රම තියෙනවද? ඔව්
    වෙබ් ඩිසයින් ගැන දැනුමක් නැත. :(
     
    • Like
    Reactions: nrjayasinghe

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේකයි වැඩේ...
    මට වෙබ් සයිට් එකක් හදන්න සෙට් උනා. :yes::yes:
    හදන්න දැනගෙන හිටියට ඕව කරන්න ඕන පිලිවෙළ හරියටම දන්නෙ නෑ...
    ගෙස්ට් හවුස් එකකට තමයි හදන්න ඕනේ...
    මට මේ ටිකට පොඩ්ඩක් කියල දෙනවද?

    1. සයිට් එක හදන්න හොඳ කොහොමද Joomla, wordpress....????

    Wordpress - Free ganna puluwan hoda template thiyanawa Google search karala reviews poddak balala ganna

    2. සයිට් එක ගූගල් සර්ච් එකට දාන්න ඕනෙද? නැත්නම් ඉබේටම එනවද?
    Normally Google auto index karanawa. But Google Webmaster Tools submit karanna with Google Analytics

    3. ගූගල් සර්ච් ලිස්ට් එකේ උඩටම ගන්න ක්‍රම තියෙනවද?
    Yes. SEO

    ** මීට අමතරව තව කරන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කියල දෙනවද
    ** සයිට් එකට කීයක් විතර ගන්න ඕනෙද? (ෆොටෝ ගන්නෙත් මම)

    Fiverr eketh 5$ walata site hadana un innawa. Un ekka katha kalanan umbata ganak thiyagena site eka hadala resell karannath puluwan. Podi site ekak nan 50$-100$ wage
     
    Last edited:

    තෑන්ක්ස් මචං
    17+