මේකයි වැඩේ...
මට වෙබ් සයිට් එකක් හදන්න සෙට් උනා.

හදන්න දැනගෙන හිටියට ඕව කරන්න ඕන පිලිවෙළ හරියටම දන්නෙ නෑ...
ගෙස්ට් හවුස් එකකට තමයි හදන්න ඕනේ...
මට මේ ටිකට පොඩ්ඩක් කියල දෙනවද?
1. සයිට් එක හදන්න හොඳ කොහොමද Joomla, wordpress....????
2. සයිට් එක ගූගල් සර්ච් එකට දාන්න ඕනෙද? නැත්නම් ඉබේටම එනවද?
3. ගූගල් සර්ච් ලිස්ට් එකේ උඩටම ගන්න ක්රම තියෙනවද?
** මීට අමතරව තව කරන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කියල දෙනවද
** සයිට් එකට කීයක් විතර ගන්න ඕනෙද? (ෆොටෝ ගන්නෙත් මම)