උදව්වක්_ඕනේ (අදහස්_තමයි_ඔනේ)

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    උදව්වක්_ඕනේ (අදහස්_තමයි_ඔනේ)

    අපි අපේ දහම් පාසලේ පුස්තකාල ගොඩනැගිල්ල හදන්ඩ බලාපොරොත්තු වෙනව. අපිට ඔනෙ මේක කාගෙන් වත් මුදල් ඉල්ලන්නෙ නැතුව කරන්ඩ. ඒ කියන්නෙ අපි මොනව හරි දෙයක් කරල කීයක් හරි උපයල මේ ගොඩ නැගිල්ල හදන්ඩ තමයි ඔනෙ. උදා: කාර් වොශ් එකක්. බෞද චිත්‍ර පටියක් පෙන්නනව වගේ දේවල් කරල අපිට තව ඒවගේ මොනවද කරන්ඩ පුලුවන්? අදහස් තමයි ඔනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි අපේ දහම් පාසලේ පුස්තකාල ගොඩනැගිල්ල හදන්ඩ බලාපොරොත්තු වෙනව. අපිට ඔනෙ මේක කාගෙන් වත් මුදල් ඉල්ලන්නෙ නැතුව කරන්ඩ. ඒ කියන්නෙ අපි මොනව හරි දෙයක් කරල කීයක් හරි උපයල මේ ගොඩ නැගිල්ල හදන්ඩ තමයි ඔනෙ. උදා: කාර් වොශ් එකක්. බෞද චිත්‍ර පටියක් පෙන්නනව වගේ දේවල් කරල අපිට තව ඒවගේ මොනවද කරන්ඩ පුලුවන්? අදහස් තමයි ඔනේ
    සංගීත සංදර්ශනයක් කරපන් ගමේ දහම් පාසලට එන ළමයින්ගෙන් බරපැන එකතු කර ගන්න :cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19488742 said:
    සංගීත සංදර්ශනයක් කරපන් ගමේ දහම් පාසලට එන ළමයින්ගෙන් බරපැන එකතු කර ගන්න :cool:

    eka hariyanne nah bn daham pasale musicale gahanna bah :no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ ගමේ පන්සලෙත් ඔය වගේ සින් එකක් තිබ්බා අලුතින් කඩලා ධර්ම ශාලාව හැදුවා එකට ආධාර එකතු කරේ, දහම් පාසලේ ලමයින් ගෙන්ම එක එක නට්‍ය වගේ දෙවල් තියලා සල්ලි එකතු කරේ ටිකට් එකක් ගහලා සල්ලි තියෙන අය වෙන වෙනම ලොකු ආධාර ලැබුණා.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අපිත් කාලයකට ඉස්සර දහම්ශාලාව හදන්න පින්කමක් කලා
    අපි නම් කලේ සල්පිළක්, දහම්පාසල් ලමයින්ට කිව්වා පුලුවන් දෙයක් ගේන්න කියලා. ඊට අමතරව ගමෙනුත් පුලුවන් දෙනෙකුට පුලුවන් දෙයක් දෙන්න කිව්වා.
    තොග කඩවලින් අඩුවට බඩු අරගෙන සල් පිලට තිබ්බා.
    ලංකාවෙ ප්‍රසිද්ධ නාට්‍ය කණ්ඩායමක් ගෙන්නලා සල්පිල අතරතුර නට්‍යක් පෙන්නුවා.
    වෙළඳ කුටි හදල කුලියටත් දුන්නා. අපි මහා පරිමානෙන් වැඩේ සංවිධානය කරලා එක දවසකට ලක්ෂ 5 මාරක් හෙව්වා
    පුලුවන්නම් ඒ වගේ වැඩක් කරපන්
    පන්සලට නිසා කව්රුත් උදව් කරයි. ආධාර නොගෙන ඔහොම වැඩක් කරන්න අමාරුයි බං.
    හැබැයි සල්පිල් සීන් එක දැන් කාලෙට ගැලපෙයිද දන්නෑ
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උබලම හදලා, උබලම පැකට් කරලා, දවලට හරි රෑට හරි කන්න පුළුවන් මොනවා හරි ලාබයක් තියාගෙන විකුනපන්. මේක හෙන ගහනවා වගේ එක පාරට කරන්න එපා.ඉස්සෙල්ලම මිනිස්සු කන්න ආස, හැමදාම ගෙවල් වල උයන්නේ නැති, උබලටත් අඩු පිරිවැයකින් හොදට දෙන්න පුළුවන් කෑම පාර්සලයක්. මේක හොදට පිරිසුදුව උයන්න ලෑස්ති කර ගනින් උබලගේ දෙමව් පියන්ගේ, අසල්වාසීන්ගේ උදව් ඇතිව.

    මගේ දැනට ඔලුවට ආපු ටිකක්:

    1. singapore fried vermicelli with boiled masala egg and veg cutllet ( මෙතන මම vermicelli දාලා තියෙන්නේ එක noodles walata wada laba nisa)

    2. නෙලුම් කොලේ බැදපු දුන් තෙල් බත් එකක්, මේකට දාන්න පුළුවන් සීනි සම්බල්, කුඋනිස්සෝ බැදලා, පරිප්පු, පපඩම් ,,,තව උබට හිතෙන කැමති දෙයක්.

    3. බිත්තර රොටි කපලා හොදි දාලා. (මස් හෝ මලු ඇතුව හෝ නැතුව)

    ඊට පස්සේ:

    කෑම දෙන දවස සෙනසුරාදා හරි ඉරිදා හරි ගනින්, එදාට මිනිස්සු ගෙදර ඉන්න දවස්. මේ සිද්දිය අඩුම තරමේ සුමන තුනක්වත් market කරපන්,, මිනිස්සු දැනුවත් කරපන් මොකටද මේක කරන්නේ කියල. උබලගේ අම්මල තාත්තලාගේ, අක්කලා අයියලාගේ වැඩ කරන තැන වලට මේ සිද්දිය කියන්න කියපන්. මුළු ගමම දැනුවත් කරපන්, කරලා වැඩේට පුළුවන් තරම් pre orders ගනින් උයන්න ඉස්සෙල්ලා. එතකොට වැඩේ තව ල්සියි. මේ සීන් එක උබලට හොදට මිනිස්සු අතරට යව ගන්න පුළුවන් වුනොත් මිනිස්සුන්ව හොදට දැනුවත් කොරොත්, අනිවා එදාට ඔය එක වේල කන්න උබලගෙන් කෑම ගන්නාවා.

    කෑම දෙන දවසට ලස්සනට මඩුවක් එහෙම ගහලා, එක ලස්සනට ස්භාවික නිර්මාණ වලින් සරසලා පිරිසිදුව පිළිවෙලට වැඩේ කරපන්. ජය
     
    Last edited:
    • Like
    Reactions: tintinonline

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    අපිත් කාලයකට ඉස්සර දහම්ශාලාව හදන්න පින්කමක් කලා
    අපි නම් කලේ සල්පිළක්, දහම්පාසල් ලමයින්ට කිව්වා පුලුවන් දෙයක් ගේන්න කියලා. ඊට අමතරව ගමෙනුත් පුලුවන් දෙනෙකුට පුලුවන් දෙයක් දෙන්න කිව්වා.
    තොග කඩවලින් අඩුවට බඩු අරගෙන සල් පිලට තිබ්බා.
    ලංකාවෙ ප්‍රසිද්ධ නාට්‍ය කණ්ඩායමක් ගෙන්නලා සල්පිල අතරතුර නට්‍යක් පෙන්නුවා.
    වෙළඳ කුටි හදල කුලියටත් දුන්නා. අපි මහා පරිමානෙන් වැඩේ සංවිධානය කරලා එක දවසකට ලක්ෂ 5 මාරක් හෙව්වා
    පුලුවන්නම් ඒ වගේ වැඩක් කරපන්
    පන්සලට නිසා කව්රුත් උදව් කරයි. ආධාර නොගෙන ඔහොම වැඩක් කරන්න අමාරුයි බං.
    හැබැයි සල්පිල් සීන් එක දැන් කාලෙට ගැලපෙයිද දන්නෑ

    හොන්ද අදහසක් මචන්. ඔය අදහස මෙ කාලෙටත් ගෙලපෙනව. මමත් මෙ ලගදි පන්සලක ඔය වගෙ සල්පිලක් දක්ක. එකනම් හොදට තිබුන.::yes:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Drama Ekak karanna!! Hemoma karana ekak newe.. wenas ekak.. pansala meda.. gini pandam pathu karala.. e wage wedak!!

    Jaya!!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කාර් වොෂ් එකකින් නම් හිතන තරම් ගානක් හොයන්න අමාරු වෙයි නාගරික පැත්තක නෙවෙයි නම්
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මට තව දෙයක් කල්පනා උනා

    අදහස් වලට බොහොම පින්. මට තව දෙයක් කල්පනා උනා මල් පැල ටිකක් එලවලු පැල ටිකක් වටින තව පැල ටිකක් එහෙමත් හදල විකුනන්ඩ පුලුවන් වෙයි.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,542
    113
    නිධානයක් උඩ
    තොරණක් කරපං, කුඩුවක් හදපන්, ෆිල්ම් එකක් පෙන්නපන්, සල්පිලක් තියපන්, නාට්‍යක් පෙන්නපන්, කාර් වොෂ් එකක් කරපං(සාර්ථක වෙයිද දන්නේ නැහැ)

    උඹලට බුදු සරණයි..
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan api nam salpilak kala,
    dawas 3k kala.
    daham pasale lamainge natti pennuwa re eli wenakal.
    ohoma thamai ithin.
    anthimeta mal wattiya thamai yanne bara ganakata...
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උබලම හදලා, උබලම පැකට් කරලා, දවලට හරි රෑට හරි කන්න පුළුවන් මොනවා හරි ලාබයක් තියාගෙන විකුනපන්. මේක හෙන ගහනවා වගේ එක පාරට කරන්න එපා.ඉස්සෙල්ලම මිනිස්සු කන්න ආස, හැමදාම ගෙවල් වල උයන්නේ නැති, උබලටත් අඩු පිරිවැයකින් හොදට දෙන්න පුළුවන් කෑම පාර්සලයක්. මේක හොදට පිරිසුදුව උයන්න ලෑස්ති කර ගනින් උබලගේ දෙමව් පියන්ගේ, අසල්වාසීන්ගේ උදව් ඇතිව.

    මගේ දැනට ඔලුවට ආපු ටිකක්:

    1. singapore fried vermicelli with boiled masala egg and veg cutllet ( මෙතන මම vermicelli දාලා තියෙන්නේ එක noodles walata wada laba nisa)

    2. නෙලුම් කොලේ බැදපු දුන් තෙල් බත් එකක්, මේකට දාන්න පුළුවන් සීනි සම්බල්, කුඋනිස්සෝ බැදලා, පරිප්පු, පපඩම් ,,,තව උබට හිතෙන කැමති දෙයක්.

    3. බිත්තර රොටි කපලා හොදි දාලා. (මස් හෝ මලු ඇතුව හෝ නැතුව)

    ඊට පස්සේ:

    කෑම දෙන දවස සෙනසුරාදා හරි ඉරිදා හරි ගනින්, එදාට මිනිස්සු ගෙදර ඉන්න දවස්. මේ සිද්දිය අඩුම තරමේ සුමන තුනක්වත් market කරපන්,, මිනිස්සු දැනුවත් කරපන් මොකටද මේක කරන්නේ කියල. උබලගේ අම්මල තාත්තලාගේ, අක්කලා අයියලාගේ වැඩ කරන තැන වලට මේ සිද්දිය කියන්න කියපන්. මුළු ගමම දැනුවත් කරපන්, කරලා වැඩේට පුළුවන් තරම් pre orders ගනින් උයන්න ඉස්සෙල්ලා. එතකොට වැඩේ තව ල්සියි. මේ සීන් එක උබලට හොදට මිනිස්සු අතරට යව ගන්න පුළුවන් වුනොත් මිනිස්සුන්ව හොදට දැනුවත් කොරොත්, අනිවා එදාට ඔය එක වේල කන්න උබලගෙන් කෑම ගන්නාවා.

    කෑම දෙන දවසට ලස්සනට මඩුවක් එහෙම ගහලා, එක ලස්සනට ස්භාවික නිර්මාණ වලින් සරසලා පිරිසිදුව පිළිවෙලට වැඩේ කරපන්. ජය

    niyama idea eka machan...
    ubata maaara adahas thiyenne...
    rep+++