උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    PS: Mama Galle wala inne

    ස්තුති.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    ස්තුති.
    වයසට යනකොට එහෙම ටමා යකෝ..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ.
    ඩිමෙන්ෂියා රෝගය
    පරණම දේවලනම් හොඳට මතකයි
    ඩිමෙන්ෂියා ලෙඩේ මුල් අවස්ථාව. මුලින්ම කෙටි මතකය තමයි ටික ටික අඩු වෙන්නේ.

    තව කල් යනකොට කෑවෙ මොනවද කියල වත් මතක නොහිටිනවා.
    . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    ස්තුති.
    දොස්තර බේත් නෑ. සිංහල බේත් නම් තියෙනවා
     
    • Like
    Reactions: RottenCOLT

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-7376.jpg
    Dimentia first stage wage ban. okta beheth naha machan, Old age nam oka normal
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    General Physician කෙනෙක්ට පෙන්නන්න, සෝඩියම් අයන වෙනස්කම් හින්දා වයසක අයට ඔය ආකාරයට මතකය වෙනස් වෙනවා.

    try professor arjuna de silva or a reputed physician

    (pitiye.appu නැමති මානසික රෝගියෙක් මෙවැනි thread හාන බැවින් ඔහුගෙන් ප්‍රවෙශම් වෙන්න)

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    Prof. THILINI RAJAPAKSHA
    @asanka+++ ubath me katahari pennala beheth ganin..
    Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
    Dan 7weni mase, dan mata hodai
    man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma

    Bheth dos eka adukrgena awith thawa masa dekakin wage nwaththuwata aulk nadda??
     
    • Like
    Reactions: RottenCOLT

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    General Physician කෙනෙක්ට පෙන්නන්න, සෝඩියම් අයන වෙනස්කම් හින්දා වයසක අයට ඔය ආකාරයට මතකය වෙනස් වෙනවා.

    try professor arjuna de silva or a reputed physician

    (pitiye.appu නැමති මානසික රෝගියෙක් මෙවැනි thread හාන බැවින් ඔහුගෙන් ප්‍රවෙශම් වෙන්න)

    arjuna de silva Gastroenterologist ne 🙄
     
    • Like
    Reactions: RottenCOLT