මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67
PS: Mama Galle wala inne
ස්තුති.
PS: Mama Galle wala inne
ස්තුති.
Last edited:

