උබේ අම්මට ඉතින් එලෝනේ නියුරොලින්ක් ටෙස්ටින් වලට දාන්න වෙන්නේ . වයසට යනකොට මෙමරිය ලොස් වෙන එක ගජිනි වගේ තමා . එක්කෝ අම්මට මතක තියාගන්න තරම් දෙයක් නෑ ඉතින් භාවිතයෙන් තොර මොලය ඩීග්රේඩ් වෙනවා වේගෙන් . මොලය කියන්නේ මසල් එකක් ඉතින් ඒක වර්ක් අවුට් වෙන්න ඕනේ බන් හොදට වැඩ කරන්න
මචන් දැන් කොහොමද අම්මටමට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67
PS: Mama Galle wala inne
ස්තුති.
එකම දේ කරලා විශාදය වෙන්න පුලුවන්මේ උඹ කියන්නේ උදේට නැගිටිනවා කනවා බොනවා ඔහේ නිදියනවා වගේ වැඩ නිසා මේ වගේ අවුල් වෙනවා කියලද
නැතුව මොකක් හරි දෙයක් ඔලුව වෙහෙසල වැඩක් කරොත් මේවගේ තත්වෙකට එන්නෙම නැද්ද
ඔව් හැබැයි එහෙම වෙන්නත් පුළුවන් තමයි නෙහ්