උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබේ අම්මට ඉතින් එලෝනේ නියුරොලින්ක් ටෙස්ටින් වලට දාන්න වෙන්නේ . වයසට යනකොට මෙමරිය ලොස් වෙන එක ගජිනි වගේ තමා . එක්කෝ අම්මට මතක තියාගන්න තරම් දෙයක් නෑ ඉතින් භාවිතයෙන් තොර මොලය ඩීග්‍රේඩ් වෙනවා වේගෙන් . මොලය කියන්නේ මසල් එකක් ඉතින් ඒක වර්ක් අවුට් වෙන්න ඕනේ බන් හොදට වැඩ කරන්න

    මේ උඹ කියන්නේ උදේට නැගිටිනවා කනවා බොනවා ඔහේ නිදියනවා වගේ වැඩ නිසා මේ වගේ අවුල් වෙනවා කියලද

    නැතුව මොකක් හරි දෙයක් ඔලුව වෙහෙසල වැඩක් කරොත් මේවගේ තත්වෙකට එන්නෙම නැද්ද


    ඔව් හැබැයි එහෙම වෙන්නත් පුළුවන් තමයි නෙහ්

    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    PS: Mama Galle wala inne

    ස්තුති.
    මචන් දැන් කොහොමද අම්මට
    ------ Post added on Dec 7, 2023 at 10:50 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    මේ උඹ කියන්නේ උදේට නැගිටිනවා කනවා බොනවා ඔහේ නිදියනවා වගේ වැඩ නිසා මේ වගේ අවුල් වෙනවා කියලද

    නැතුව මොකක් හරි දෙයක් ඔලුව වෙහෙසල වැඩක් කරොත් මේවගේ තත්වෙකට එන්නෙම නැද්ද


    ඔව් හැබැයි එහෙම වෙන්නත් පුළුවන් තමයි නෙහ්

    එකම දේ කරලා විශාදය වෙන්න පුලුවන්
    නිකම්ම වයසට මතකය අඩු වෙලා යනවා වෙන්නත් පුලුවන්

    ඔලුව වෙහෙසල කරාම ඩීග්‍රේඩ් වෙනවද කල්පවතිනවද බලන්න වෛද්‍ය පර්‍යේශන කියවල තමා නිගමනයකට එන්න පුලුවන් . ගොඩක් වෙහෙසනවා කියන මිනුම ගන්න එක තමා අමාරු වැඩක් වෙන්නෙ
     
    • Wow
    Reactions: Any.key