උදව් කරන්න යාලුවනේ!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව අමාරුයි කියල. ඊටපස්සෙ හෙට යමු කියල කැඩුම් බිදුම් වෙදෙක් ලඟට ගියා බේත් තෙල් ටිකක් ඉල්ලගන්න මිනිහ කිව්වනෙ ඔය උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල. හෙට එක්ස්-රේ එක ගත්තම තමයි ඉතින් හරියටම කියන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. ඇත්තටම එහෙම වෙලා ඇතිද? මොකද මේකට කරන්නෙ?? කවුරුහරි දන්න කෙනෙක් කියනවද එලකිරි එකේ??

    P.S :- එක්ස්-රේ එක ගත්ත මචන්ල උකුල් ඇටේ ලඟින් තමයි කැඩිල තියෙන්නෙ. එතනට නෙක් එක කියල කියන්නෙ ඒක තමයි ගිහිල්ල තියෙන්නෙ. දැන් ඉතින් ඉක්මනට ඔපරේශන් එකට එක්කගෙන යනව හෙටම. අඳුරන නර්ස් කෙනෙක් ඉන්නව එයා උදව් කරන්නන් කිව්ව.හෙටම යනව. දන්න කෙනෙක් කියන්න මේ වැඩේට සාමාන්යෙන් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද ඔපරේශන් එකෙන් පස්සෙ ඇවිදින්න පුලුවන් වෙන්න?? ඇඟ ටිකක් දුර්වල කෙට්ටු කෙනෙක්ට ඕක කරන්න පුලුවන්ද??
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ape attammget ohoma una bn watila ukul atee giyaa. Aurudu 12 ek than wela hitiya . Amma tamai balagatte. Dn ma hoda doctor kenekt pennuwot hodai .
    එහෙම උනාම මොකද මචන් වෙන්නෙ පොඩි විස්තරයක් දෙන්නකො. කකුල නිකන් පැත්තට යනව වගේ සීන් එකක් තියෙනවද? නිකන් ඉන්න බැරි ලෙවල් එකේ කැක්කුමක් එනවද??

    Xray karala.balapan api dannawada kohe kedilada kiyala
    ඔව් මචන් එක්ස්-රේ කරල බලන්න ඕන. ඒත් මම බැලුවෙ එලකිරි එකේ ඉන්නවනෙ මේවගේ දේවල් ගැන දන්න කට්ටිය ඒකයි මම බැලුවෙ....:(
    ------ Post added on Jan 4, 2024 at 6:30 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය ගොඩ වෙද හු## පුතාල කියන මගුල් අහන්න එපා බං.

    මගෙ කොන්දෙ කැක්කුමක් තිබිල මඩකලපුව පැත්තෙ සිංහල වෙදෙක් හොයන් ගියා නෑයෙකුගේ කීමට. මූ බං දවසින් දවස දන් කොන්ද සියේට විසිපහක් හරි, තිහක් හරි ගගා තෙල් ගාල එවනවා. ඔහොම සතියක් ගිහාට පස්සෙ දන් සම්පුර්ණ සුවයි කියල ගෙදර එව්ව. ගෙදර ඇවිත් දවස් දෙකයි ගියේ ආයේ කොන්දෙ කැක්කුම රෙසෙට් උනා. අර යකාට පාලොස් දහක් විතර දුන්න අපි.

    ඇත්තටම උකුලේ ඇටේ පුපුරල නම් උකුල් ඇටයක් දාන්න තමා වෙන්නෙ. ගණන් නම් කොහොමද දන්නෑ දැන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    මොකක්ද වෙලා තියෙන්නෙ කියල නොදැන තෙල් ජාති බාම් ජාති කිසි දෙයක් තද කරල ගාන්න එපා. ඔය වගේ වෙලවල් වලදි අම්මගෙ කීකරු පුතා වෙනවට වඩා බැනුම් අහහා හරි බලෙන්ම එක්ස් රේ එකක් ගන්න යන්න තිබ්බෙ. හෙට හරි ඩොක්ටට පෙන්නල එක්ස් රේ එක අරගෙන හරියට විස්තරේ අහගන්න. ඊලඟට කරනෙ දේ ඊට පස්සෙ තීරණය කරන්න.
     
    ඔව් බන් උඹ හරියටම හරි මට පේන්නත් බෑ ඔය වෙද පකයලව, උන් මහ හොර හැත්තක් තමයි. මිනිස්සුන්ව මරාගෙන කන්න හදන්නෙ. ඌ බැලුවද දන්නෙ නෑ මගෙනුත් ගාන කපන්න පුලුවන්ද බලන්න. ඒ ඔපරේශන් එක කරනව නේද මචන් කලුබෝවිල හොස්පිටල් එකේ?? ලක්ශ එකහමාරක් යනව කියල කිව්ව එක්කෙනෙක්. ඒක වයසක අයට කරන්න පුලුවන්ද? ඔය උකුල් ඇටේ ගිහාම මොනවද මචන් එන ලක්ශන??:(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    කල් දාන්න එපා මචන්.
    ලගම හොස්පිටල් එකට එක්කන් යන්න, එවලින් බලාවි.. එක්ස්‍රෙ පිටින් ගන්න කිව්වත් අවුලක් නැ නෙහ්...
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰
    එහෙම උනාම මොකද මචන් වෙන්නෙ පොඩි විස්තරයක් දෙන්නකො. කකුල නිකන් පැත්තට යනව වගේ සීන් එකක් තියෙනවද? නිකන් ඉන්න බැරි ලෙවල් එකේ කැක්කුමක් එනවද??

    ඔව් මචන් එක්ස්-රේ කරල බලන්න ඕන. ඒත් මම බැලුවෙ එලකිරි එකේ ඉන්නවනෙ මේවගේ දේවල් ගැන දන්න කට්ටිය ඒකයි මම බැලුවෙ....:(
    ------ Post added on Jan 4, 2024 at 6:30 PM
    Ow wagee bn. Nagitinna baamai kiyl adi madi kraa . Eta passe andata watuna. Anee mage rattaran attamma 😭. Ammat passe mama godkm adre kree eyt. Maara senehewnt kenek.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Machan ammata wayasa kiyada kiyapan
    71yi machan!!

    Ehema pupuparala nan loku pain ekak enda ona man hithanne
    ඒක තමයි මචෝ මටත් කිව්වෙ ගොඩක් කට්ටිය. ඒවගේ සීන් එකක් උනොත් මිනීපෙට්ටියෙ ඉන්නව වගේලු ඉන්න වෙන්නෙ ඒතරන් රිදෙනවලු කකුල එහෙට මෙහෙට කරන්න ගියොත්...මේක නිකන් ඉදිමුමක් වෙන්න බැරිද??:)
    ------ Post added on Jan 4, 2024 at 6:40 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් බන් උඹ හරියටම හරි මට පේන්නත් බෑ ඔය වෙද පකයලව, උන් මහ හොර හැත්තක් තමයි. මිනිස්සුන්ව මරාගෙන කන්න හදන්නෙ. ඌ බැලුවද දන්නෙ නෑ මගෙනුත් ගාන කපන්න පුලුවන්ද බලන්න. ඒ ඔපරේශන් එක කරනව නේද මචන් කලුබෝවිල හොස්පිටල් එකේ?? ලක්ශ එකහමාරක් යනව කියල කිව්ව එක්කෙනෙක්. ඒක වයසක අයට කරන්න පුලුවන්ද? ඔය උකුල් ඇටේ ගිහාම මොනවද මචන් එන ලක්ශන??:(
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං. දොකෙක්ගෙන් අහලා බලමු.

    @Bad_horse @emoji diaries
    71yi machan!!
    වෙන ලෙඩ මොකුත් තියෙනවද? හාට් ඇටක්, පෙෂර්, දයබිටික් එහෙම.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද වෙලා තියෙන්නෙ කියල නොදැන තෙල් ජාති බාම් ජාති කිසි දෙයක් තද කරල ගාන්න එපා. ඔය වගේ වෙලවල් වලදි අම්මගෙ කීකරු පුතා වෙනවට වඩා බැනුම් අහහා හරි බලෙන්ම එක්ස් රේ එකක් ගන්න යන්න තිබ්බෙ. හෙට හරි ඩොක්ටට පෙන්නල එක්ස් රේ එක අරගෙන හරියට විස්තරේ අහගන්න. ඊලඟට කරනෙ දේ ඊට පස්සෙ තීරණය කරන්න.
    ඔව් මචෝ අනිවා හෙට හොඳින් හරි නරකින් හරි අරගෙන යනව. අද යන්න බෑම කියල කිව්ව ඇඟට අමාරුයි කියල....:(:)

    @Bad_horse @emoji diaries

    වෙන ලෙඩ මොකුත් තියෙනවද? හාට් ඇටක්, පෙෂර්, දයබිටික් එහෙම.
    නෑ මචෝ හොඳ වෙලාවට ඒව නෑ.....:)
    ------ Post added on Jan 4, 2024 at 6:44 PM