උදව් කරන්න යාලුවනේ!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    යන්න බෑ කිය කිය කෑගහනව බන් අමාරුයි කියල ඒකයි සීන් එක හෙට එක්කගෙන යනව කොහොමහරි. අරහම වෙලානන් උකුල් ඇටේ ගියපු සීන් එකක්ද මචෝ තියෙන්නෙ??

    Gonekda bun uba?

    Engine oil karaya gawata yanna hodai hospital yanna ba?

    hutto kiyana eka ahapan api leda gana danne na. Doc kenek gawata gihin treatment karanna patan ganin

    X-ray ganna newei bun hospital aran palayan

    wata wandanawe yanne nathuwa karapan danma

    Ara green ambulance call karama enawa neda? Aran palayan ehema
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙට වෙනකම් ඉන්න එපා. අර අස්ථි නරක් වෙන case එක නිසා. එතනින්ම කැඩෙන එක ටිකක් Uncommon වුණත් එහෙම වෙලා නම් එදාම හරි ඊළඟ දවසේ හරි surgery එකට ගන්නවා. Xray ගහලා orthopedic surgeon බලන්න ඇවිල්ලනේ surgery decide කරන්නේ. අඩු ගානේ දැන් ගියොත් අම්මට morphine එකක් හරි කැක්කුමට දීලා කැක්කුම අඩු වෙලා රෑට නිදා ගන්න හරි පුළුවන් වෙයි.
    නිකන් ඉන්නකොට නෙමෙයි මචන් රිදෙන්නෙ කකුල එහෙට මෙහෙට වෙනකොට....:(
     
    • Angry
    • Dislike
    Reactions: gamerlk and Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල.
    ඔය හොර වේදාට කන පැලෙන්න දෙකක් ගහපං
    උකුල් ඇටය කැඩුණ ට මාස 6 කින් වගේ හොඳ කරගන්න පුළුවන් නැත්නම් Plate එකක් දාන්න පුලුවන් .
    ඕනේ තරම් අය හොඳ වෙනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    accident ward or kalubowila palayan dan... heta wenakan inna epa....
    Thanx for the advice macho!!
    Ikmanatama Xray aragena balanna..
    Thanx for the advice macho!!
    Gonekda bun uba?

    Engine oil karaya gawata yanna hodai hospital yanna ba?

    hutto kiyana eka ahapan api leda gana danne na. Doc kenek gawata gihin treatment karanna patan ganin

    X-ray ganna newei bun hospital aran palayan

    wata wandanawe yanne nathuwa karapan danma

    Ara green ambulance call karama enawa neda? Aran palayan ehema
    Ow macho puluwan taran ikmanata yanawa!!
    hospital aran yaman bn.. patta critical thenak ban oka uba poddak holawana eken serama kelawenna puluwan
    Thanx macho!!
     
    • Like
    Reactions: thesasindu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,534
    113
    යන්න බෑ කිය කිය කෑගහනව බන් අමාරුයි කියල ඒකයි සීන් එක හෙට එක්කගෙන යනව කොහොමහරි. අරහම වෙලානන් උකුල් ඇටේ ගියපු සීන් එකක්ද මචෝ තියෙන්නෙ??
    Panadene tablet eka deepan pain ekata
     
    • Like
    Reactions: G.D.1.nirmal

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    හෙට වෙනකම් ඉන්න එපා. අර අස්ථි නරක් වෙන case එක නිසා. එතනින්ම කැඩෙන එක ටිකක් Uncommon වුණත් එහෙම වෙලා නම් එදාම හරි ඊළඟ දවසේ හරි surgery එකට ගන්නවා. Xray ගහලා orthopedic surgeon බලන්න ඇවිල්ලනේ surgery decide කරන්නේ. අඩු ගානේ දැන් ගියොත් අම්මට morphine එකක් හරි කැක්කුමට දීලා කැක්කුම අඩු වෙලා රෑට නිදා ගන්න හරි පුළුවන් වෙයි.
    1990 dial kerana eka awul da me wage case welata? :P
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අස්ථි සම්බන්ද doctor කෙනෙක්ට හෙටම පෙන්නන්න මචං x-ray එකකුත් අරන්. වෙද්දුන්ගේ කතා අහන්න එපා. වයසට ගියාම පොඩි දෙයක් උනත් ඉතින් රිදෙනවා වැඩි
    නෙ. ඔයාගේ අම්මට ලොකු අවුලක් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය හොර වේදාට කන පැලෙන්න දෙකක් ගහපං
    උකුල් ඇටය කැඩුණ ට මාස 6 කින් වගේ හොඳ කරගන්න පුළුවන් නැත්නම් Plate එකක් දාන්න පුලුවන් .
    ඕනේ තරම් අය හොඳ වෙනවා
    ඔව් බන් ඕකුන් ගැනනන් කතාකරල වැඩක් නෑ. තෑන්ක්ස් මචෝ විස්තර වලට. හෙට පාන්දරම ඉස්පිරිතාලෙ අරගෙන යනවා!!:yes::yes:
     
    • Like
    • Sad
    Reactions: Any.key and 2osama

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අස්ථි සම්බන්ද doctor කෙනෙක්ට හෙටම පෙන්නන්න මචං x-ray එකකුත් අරන්. වෙද්දුන්ගේ කතා අහන්න එපා. වයසට ගියාම පොඩි දෙයක් උනත් ඉතින් රිදෙනවා වැඩි
    නෙ. ඔයාගේ අම්මට ලොකු අවුලක් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
    ඔව් බන් අරූ මගෙ පිටටත් තට්ටු කරා දැන් ඉතින් හිතහදාගන්න පුතා කියල....:(