උදව් කරපල්ලා...please please
මචන් මම එලකිරි එකට දාන්න පොඩි බඩ්ඩක් ලිව්වා.word වල ලියලා universal document conveter එකෙන් jpeg විදිහට convert කලා.. but මචන් මට මෙව කිසිමsite එකකින් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනෙ??අනේ උදව් කරහල්ලා මචන්ලා