මචන් මේකයි කාරණාව ,
මන් උසස් පෙලට Bio කරේ.
3වෙනි පාර,
තාම results ආවෙ නෑ.
මට cima කරොත් වැඩක් නැති වෙයිද?
කැම්පස් යනකන් certificate level එකවත් කරන්න කියල මන් බැලුවේ,
ඒත් මේ කට්ටිය කියනවනේ Bio කර්පු උන්ට cima කරල තේරුමක් නෑ කියල
ඇත්තද මේක?