උදවිවක් ෙදන්න

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ෙමිකයි මචංලා සීන් ඒක. අඩි 10 x 05 size ඒ ෙක් බැනර් ඒකක් ති ෙයන්ව කියල හිතමු. ෙමිකට Font size ඒක Auto select ෙවන ෙසාප්ටිෙවයාර් ඒකක් තිෙයනවද ? ඒෙහම නැත්නමි ඒ ෙහම හදා ගන්න ක්‍රමයක් ති ෙයනවද ? දන්න ෙක ෙනක් කියල ෙදන්න. ෙලාකු උදවිවක්


    :yes::yes::yes::yes:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචන් ඔය banner 1ක හදන්නේ මොන software 1කෙන්ද?? photoshop වලින්ද??
    photoshop,coreldraw,illustrator වලින් කරනවනන් ඈහේ මට්ටමට size කරගන්න.
    Font size ඒක Auto select වෙන softwareනන් මම දන්න විඩියට නෑ මචන්
     
    Last edited:
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන



    Mawkiri(මව්කිරි);17352558 said:

    මචන් ඔය banner 1ක හදන්නේ මොන software 1කෙන්ද?? photoshop වලින්ද??
    photoshop,coreldraw,illustrator වලින් කරනවනන් ඈහේ මට්ටමට size කරගන්න.
    Font size ඒක Auto select වෙන softwareනන් මම දන්න විඩියට නෑ මචන්


    පැටියා;17353317 said:
    Photoshop වලින් කරනවනං Fit on screen දීලා ඇහේ මට්ටමට font size හදන්න තමා තියෙන්නෙ.

    ehema software nam na bn dana widiyata :D

    okata coreldraw walin karanna,


    Thanks machanla...

    Okkotama +++++ gane damala gehuwa ... :P:P:P:P
     
    • Like
    Reactions: DAMER