උදවුවක් ඕනේ මිට්ටනේ... :p

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :cautious: අඩේ රජයෙන් ලංකාවේ කොල්ලො work visa කොරියන් යවන හැටි A to Z විස්තර ලියපු ත්‍රෙඩ් එකක් කිරියෙ දාල තිබුන ගොඩ කාලෙකට කලින්... exam sample papers පවා ඒ ත්‍රෙඩ් එකේ තිබ්බා මතකයි 🥲 මං bookmark කරගෙන හිටියෙ මතක විදියට. ඊයෙ යාලුවෙක් විස්තර හොයල දෙන්න පුලුවන්ද කියල උදවුවක් ඉල්ලද්දී ඒ bookmark කරපු ත්‍රෙඩ් එක හෙවුවා හෙවුවා හම්බුනේ නෑ කුකුලනේ :confused2: කිරියෙ search පාරක් දාලත් බැලුවා ත්‍රෙඩ් එක හම්බුනේ නෑ... උබල ලග ඒ ත්‍රෙඩ් එක හරි, කොහොමද කොරියන් work visa රජයෙන් යවන process එකේ සම්පුර්ණ විස්තරයක් හරි තියෙනවනම් share කරහන්කො 🙏
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    dan issara ewa balala wadak naa bro... oyage yaluwa mulin ma karanna ona korean class ekak hoya ganna eka... hoda class ekak hoyaa ganna...

    eeta passe ee class eken total guide eka denawa exam thiyenne kawadda? register wenna kawadda yanna one forms ganna? oya wage hema deema.... aduma awurud 10 wath industry eke inna teacher kenek gaawata yanna kiyapan... ehema ayata news enawa athulen..... exam koi kale wage thiyewida? mee paara kochchara witara amount ekak ganida? oya wage

    sampath ediriweera - maharagama, matara wage area wala class karanawa

    tawa athurugiye innawa famous korean teacher kenek...

    oya denna tamai mam danne kaleka idan.. oya wage industry eke kaleka idan inna kenek gaawata mulin ma class yanna...

    [korean films balanna kiyahan... dan fb group thiyenawa ona taran korean films thiyena.. issara thibbe na.... film baluwa nam unge accent eka lesiyenma alla ganna puluwan]
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :love2::love::love: තෑන්ක්ස් මචං..!
    :love2::love::love:🙏 තෑන්ක්ස් මචං..! ජය..!

    :love: :love2::love2: බොහෝම ස්තුතී මචං මේ විස්තර ටිකට. මගෙන් ඇහුවට මටත් කිසිම idea එකක් නැ. ඒකයි කිරියෙ දැම්මේ. ජය වේවා..!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්