මෙහෙමයි මචං..
පහල ගෙදර කට්ටියට යන්න වෙන පාරක් ඇත්තෙම නැත්තං තමන්ගේ ඉඩමට පරවෂතා අයිතිය නීතිමය සිද්ධාන්තය යටතේ ඒගොල්ලන්ට..........................


Good luck for your career! 
Anukampa karala oya ekekuta wath wattha udin yanna denna epa machan unta parak tiyanawa num.nikan kambi watak hari gahapan ..Un ita passe owata ayitiya kiyanna enawa .Idam nadu num da ganne nathuwa karanna puluwan deyak karapan machan nattan ubata ita passe watte mukuth karanna wenne na.
Kari police karayo unge powers pennanna enawa minissu hariyata danne nathi nisa.Uba danna kiyana loyer kenek hamba weyan natthan ubata nikan salli wiyadam karanna wei ...
Anukampa karala oya ekekuta wath wattha udin yanna denna epa machan unta parak tiyanawa num.nikan kambi watak hari gahapan ..Un ita passe owata ayitiya kiyanna enawa .Idam nadu num da ganne nathuwa karanna puluwan deyak karapan machan nattan ubata ita passe watte mukuth karanna wenne na.
Kari police karayo unge powers pennanna enawa minissu hariyata danne nathi nisa.Uba danna kiyana loyer kenek hamba weyan natthan ubata nikan salli wiyadam karanna wei ...
පහල කුඹුරු වල අය ගොවිජන සේවා එකට පැමිණිලි කරලා අපජලය ඇලට බැහැර කරනවා කියල අද ගොවිජන සේවා එකෙන් ඇවිත් බලල සාධාරණයක් කරන්න බලන්නම් කියල හෙට දිසාපති එක්ක ඇවිත් පෙන්නනවා කියල ඊයේ එන්ටරි එක විභාග කරන්න ඇවිත් පොලිසියෙන් කියල තියනවා අපිට අසාධාරණයක් වෙලා තියනවා එත් බට permanant දාල තියන නිසා ගලවන්න බෑ කියල හෙට මොනවා වෙඉද දන්නේ නෑ මම හෙට ගෙදර ගිහින් ලෝයර් කෙනෙක්වත් meet වෙන්න යන්න හිතාගෙන ඉන්නේ බලමු මොකක් වෙයිද කියල

ඒ වගේම අපි ඉඩම අරගෙන දැන් අවුරුදු තිහකට වැඩියි අ නිසා පාරේ යන අනිත් මිනිස්සු කියුවොත් එයාල මේ තරම් කාලයක් පාර පාවිච්චි කළා කියල උසාවියෙන් පාර පොදු පාරක් විදිහට සලකයිලු එහෙම උනාම අපිට වෙන්නේ අමාරුවෙන් සල්ලි දීල ගත්ත ඉඩමේ පිට මිනිස්සු උජාරුවෙන් යනවා බල බල හූලන්න තමයි




මචන් ලොකු උදුවක් ඕනේ මේකේ ඉන්න නීතිය ගැන දන්නා කෙනෙක් මට කියනවද කෙනෙකුගේ ඉඩමකින් තවත් එක ගෙදරකට යන්න පාරක් දුන්නම එක පොදු පාරක් වෙනවද අ වගේම අඩි පාරක් විදිහට දුන්නම එකේ නියමිත පළලක් තියනවද දන්නා කෙනෙක් කියල දෙන්න
මෙකයි මචන් සීන් එක අපේ වත්තෙන් ඇලක් යනවා (වත්ත මැදින්ම ) අපේ ගෙදරට එන පර තියෙන්නේ මේ ඇල හරහා අපි පහල ගෙදර මිනිස්සුන්ටත් යන්න දීල තියනවා එයාලට වෙන පාරක් නැති නිසා හැබැයි ඊට පහල ගෙදර මිනිස්සුත් වට පැනල අපේ පරෙන්ම යනවා එයාලට ගම්සබා පාරක් තියනවා එත් ලේසියට අපේ ගෙදර ඉස්සරහින්ම යනවා අපේ එන පාරේම වත්ත ඇතුලේ නාන පිහිල්ලක් තියනවා එක තියෙන්නෙත් අපේ ගෙදරට එන පාරේම මග
ගිය සතියේ අපේ ගෙදරට උඩින් තියන ගෙවල් වල සෙට් එකක් ඇවිත් බලෙන්ම එයාලගේ කුණු බටයක් අර පිහිල්ලේ වතුර ගලාගෙන යන තැනට ඇරේ පාර දිගේ ගෙනත් සෙට් කරලා එකෙනුත් කැල්ලක් අපේ වත්තෙන් අරගෙන ඇවිත් තියෙන්නේ මේක දාන්න තාත්ත විරුද්ද වෙලා එතකොට පොලිසියෙනුයි ප්රාදේශීය සභා මන්තී කෙනෙකුයි ඇවීත් විරුද්දත්වය සලකන්නේ නැතිව බලෙන්ම දාන්න කියල ඒ මිනිස්සුත් ඉක්මනට බට දාල කොන්ක්රීට් එකකුත් දාල
මම ගිහින් පොලිසියේ එන්ට්රියක් දැම්ම එත් දැන් පොලිසියෙන් කියනවා කොන්ක්රීට් දල නිසා ගලවන්න කියන්න බැරිලු ඒ වගේම පොලිසිය මැදිහත් උනේ පර ගම්සභා පාරක් නිසාලු නමුත් අපේ ඔප්පුවේ එහෙම පාරක් නෑ මචන්ලා දන්නා එකෙක් ඉන්නවනම් උදුවක් කරපල්ලා මට තේරෙන්නේ න මොනවා කරන්නද කියල
ගොවිජන සේවා එකෙන් එනවා කියපු දිසපතිනම් ආවේ නෑ එත් ගොවිජන සේවා එකෙන් දෙන්නෙක් ආව එයාල ඇවිත් කියල ගියේ උඩ ගෙවල්වල මිනිස්සුන්ට කුනුවතුර එවන්න එපා කියන්නම් කියල ලොයෙර් කෙනෙක්වත් meet උනා ලොයෙර් කියන්නව පිහිල්ලට එන පාර පොදු පාරක් නිසා එක දිගට බට දාන්න පුළුවන්ලු අනිත් දේ තමයි අපි නොදැනුවත්ව උනත් ප්රාදේශීය සභාව පාර ප්රාදේශීය සභාවට පවරාගෙන තියෙන්න පුළුවන්ලුඒ වගේම අපි ඉඩම අරගෙන දැන් අවුරුදු තිහකට වැඩියි අ නිසා පාරේ යන අනිත් මිනිස්සු කියුවොත් එයාල මේ තරම් කාලයක් පාර පාවිච්චි කළා කියල උසාවියෙන් පාර පොදු පාරක් විදිහට සලකයිලු එහෙම උනාම අපිට වෙන්නේ අමාරුවෙන් සල්ලි දීල ගත්ත ඉඩමේ පිට මිනිස්සු උජාරුවෙන් යනවා බල බල හූලන්න තමයි
![]()
මෙහෙමයි...
අවුරුදු 10කට වැඩි කාලයක් ඒ පාර පොදු පාරක් විදිහට පාවිච්චි කරානං එක අනිවා පොදු පාරක් වෙනවා කාලාවරෝධය යටතේ...
බට එල්ල තියෙන්නේ පාරේ නං මොනවත් කරන්න බෑ එක හරි..
ඒ පාරෙන් ඇරුණම උඹ කියල තියෙන විදිහට ඉඩමෙන් යම්කිසි කොටසක් ගිහිල්ල තියෙනවනං අන්න ඒ කොටස වෙනුවෙන් උඹට ගේමක් අදින්න පුළුවන්..
තනිකරම පාරෙනන් ඉතිං කරන්න දෙයක් නෑ..
පොඩි අඩි පාරක් නිසා ඕක ප්රාදේශීය සභාවට පවරාගෙන තියෙන්න පුළුවන් අවස්ථාව නං ඉතාම අල්පයි..
ඔව් අපේ අනු දැනුමෙන් තොරව එහෙම වෙන්න පුළුවන් පොදුවේ පාරක් විදිහට ඕක කාලයක් භාවිතා වෙනවනං..
ඉඩමෙන් කොටසක් ගියාද නැද්ද කියන එක වතුර බැටේ තියෙන තැන අනුව හරියට බලපන්..
පාරේ නං තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නෑ තමයි..
මම හිතුව මේ උඹ කියපු විදිහට ඔය කියන පාර ඊයේ පෙරේද දීපු එකක් කියල..
අවුරුදු 30ක් පරණ නං ගම්මු පොදුවේ පාවිච්චි කරානං එක දැන් නිකම්ම පොදු පාරක් වෙලා...
එහෙමනං උඹට කොහොමත් කරන්න දෙයක් නෑ...



