උදවු උදවු

577

Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    එක්සෙල් ෂීට් එකක අවු 18 ඉදන් නම හා වයස ටයිප් කරලා තියෙනවා අපිලිවෙලට නම් 1650 ක් වගේ. මේකේ 18-29 අතර කාන්ඩයේ කී දෙනෙක් ඉන්නවද? 30 ඉදන් 60 වෙනකම් කී දෙනෙක්
    ඉන්නවද කියලා ඉක්මනින් ෆිල්ට කරගන්න විදිහක් දන්නවද?
     
    • Like
    Reactions: shenat

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ක්‍රමයක් නැති වෙන්ඩ විදියක් නැත්තෙත් නැහැ.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Home tab eke conditional formatting wala tiyena highlight cell rule eken age eka between 18-29 highlight karagena highlight coloure eka filter karoth moko....
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,335
    1,536
    113
    32
    Earth-Cj025
    Filter eke Between kiyala ekak thiyenwa. eken ganna puluwan
    Untitled.png
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Filter ekak dala . Age tika tik kala nam result eka filter wenawa. Ekin count eka ganna puluwna.