මචන්ලා දන්න කවුරුහරි මෙහෙම වෙන්නේ ඇයි කියනවද?
මගේ fb account එකේ friends ලා 4000 විතර ඉන්නවා ඉස්සර පොස්ට් වලට like ගොඩක් අවා .දැන් මම පොස්ට් දැම්මට එක friends ලට යන්නේ නැ දැන් likes ගොඩක් අඩුයි

..කාට හරි මේක වෙලා තියෙනවද ...මේක හද ගන්ට මොකද කරන්ට පුළුවන් Please උදවු ..........කරන්න 

දැන් මෙහෙම මගුලකුත් වැටෙනවා

Last edited: