උදවු කරපන් මචන්ලා

Thiwa.mana

Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    උදවු කරපන් මචන්ලා

    එලකිරි එකේ ඇති නේ බන් ඩොස්තරලා වගේම ඩොස්තර වෙන්න යන අය, ඒ වගේම් දැනුමක් තියෙන අය. අනේ බන් බැනලා පොස්ට් දාලා මාව තවත් පහලට ඇදලා දාන්නේ නැතිව මට විසදුමක් කියලා දීපල්ලා මචන්. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ බන්, මට කෙල්ලො ගැන ෆීල් වෙන්න නෑ බන්. ඒත් කොල්ලො ගැන ලොකු ෆීල් එකක් එනවා බන්. මන් කීප දේනක් එක්ක ඔය දේ කරලාත් තියෙනවා බන්. මට මේකේන් මිදේන්න ඔනේ බන්. උදවු කරපන් මචන්. මොනවම හරි ක්‍රමයක් ඇතිනේ බන් මේකෙන් මිදේන්න. නැත්නම් මට වෙන්නේ බන් මොනව හරි බීලා මැරේන්න මචන්.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කවුරු හරි උබට උදවු කරයි. මෝහණය කරල ඕක අරවන්න පුලුවන් උපතින් එන එකක් නෙවෙයි නම්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    avatar464475_2.gif
     
    snakebites

    Member
    Jun 1, 2014
    2
    0
    1
    මේකේ හෝමො කාරයෙක් ඉන්නවා අරුණ47 කියලා.ඌත් එක්ක සෙට් වෙයන්.එතකොට ඔය තියෙන කලකිරීම තනිවුන බව නැතිවෙයි බන්.අරුන47 කිසි ගානක් නැතිව කොල්ලො ගහනවා.ඒකා ස්කවියාගේ ගෙදරත් යන සීන් එකක් තියෙනවා.ගනන් ගන්න එපා බන්.උඹ හෝමො අකමැති නම් කොල්ලො ගහන්නේ නැතිව හිටපන්.සෙක්ස් කරන්නේ නැතිව හිටියා කියලා මැරෙන්නේ නෑනේ.මේකේ සමලිංගික අසහනකාරයන් පිරිලා.උඹ අරුන47 ද දන්නේ නෑ ලැජ්ජ නිසා වෙන එකකින් ආවේ. උඹට ඕනිනම් ඩොකෙක් හම්බ වෙලා සෙක්ස් ඩ්‍රයිව් එක අඩු කරන්න ටැබ්ලට්ස් ගනින්.මම මාර සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙනවා.හැබයි කෙල්ලන්ට.මට ඕන තරම් කෙල්ලො ඉන්නවා.ඒක නිසා දවසකට එකක් දෙකක් ගහලා ශේප් වෙනවා.හැබයි ටිකක් වියදම්.කෙල්ලන්ට අරවා මේවා අරන් දෙන්න ඕනිනේ.
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    කවුරු හරි උබට උදවු කරයි. මෝහණය කරල ඕක අරවන්න පුලුවන් උපතින් එන එකක් නෙවෙයි නම්.

    meet a doctor :)

    මන් එක පාරක ඩොක්ටර් කෙනෙක් මීට් උනා බන්, ඌ කීවා බෙහෙත් දෙන්න මේක ලෙඩක් නේමේ කියලා. මොහනය කියන එක කරන්න පුලුවන් තැන් තියෙද ම්චන්. බම්ප් කර්ස්පු හැමොටම තැන්ක්ස් ම්චන්
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    මේකේ හෝමො කාරයෙක් ඉන්නවා අරුණ47 කියලා.ඌත් එක්ක සෙට් වෙයන්.එතකොට ඔය තියෙන කලකිරීම තනිවුන බව නැතිවෙයි බන්.අරුන47 කිසි ගානක් නැතිව කොල්ලො ගහනවා.ඒකා ස්කවියාගේ ගෙදරත් යන සීන් එකක් තියෙනවා.ගනන් ගන්න එපා බන්.උඹ හෝමො අකමැති නම් කොල්ලො ගහන්නේ නැතිව හිටපන්.සෙක්ස් කරන්නේ නැතිව හිටියා කියලා මැරෙන්නේ නෑනේ.මේකේ සමලිංගික අසහනකාරයන් පිරිලා.උඹ අරුන47 ද දන්නේ නෑ ලැජ්ජ නිසා වෙන එකකින් ආවේ. උඹට ඕනිනම් ඩොකෙක් හම්බ වෙලා සෙක්ස් ඩ්‍රයිව් එක අඩු කරන්න ටැබ්ලට්ස් ගනින්.මම මාර සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙනවා.හැබයි කෙල්ලන්ට.මට ඕන තරම් කෙල්ලො ඉන්නවා.ඒක නිසා දවසකට එකක් දෙකක් ගහලා ශේප් වෙනවා.හැබයි ටිකක් වියදම්.කෙල්ලන්ට අරවා මේවා අරන් දෙන්න ඕනිනේ.

    තෑන්ක්ස් මචන් උබේ රිප්ල්යි එකට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් එක පාරක ඩොක්ටර් කෙනෙක් මීට් උනා බන්, ඌ කීවා බෙහෙත් දෙන්න මේක ලෙඩක් නේමේ කියලා. මොහනය කියන එක කරන්න පුලුවන් තැන් තියෙද ම්චන්. බම්ප් කර්ස්පු හැමොටම තැන්ක්ස් ම්චන්
    මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔබේ තත්ත්වය නොසගවා ඔහුට/ඇයට කියන්න. තියන තත්ත්වය මත බොහෝ විට මෝහනය කිරීමෙන් පසුව සිදුකරන යෝජනාවකින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.
     
    මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔබේ තත්ත්වය නොසගවා ඔහුට/ඇයට කියන්න. තියන තත්ත්වය මත බොහෝ විට මෝහනය කිරීමෙන් පසුව සිදුකරන යෝජනාවකින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.

    I strongly recommend him to see a female one. :)
     
    Jun 14, 2014
    111
    14
    0
    බැදපු ඩොකෙක් ගාවටම පලයන්. උබට වගේම ෆීලින් තියෙන ඩොකෙක් සෙට් උනොත් විනාසයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං උඹ සමලිංගික මිනිහෙක්.. ඒක උඹට ලෙඩක් වගේද පේන්නෙ ? අනේ නිකා හිටාං බං.. මොන බෙහෙත්ද.. ඔන්න ඔහොම හිටපං.. සමලිංගික කියන්නෙ පිස්සො නෙමේනෙ..
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔබේ තත්ත්වය නොසගවා ඔහුට/ඇයට කියන්න. තියන තත්ත්වය මත බොහෝ විට මෝහනය කිරීමෙන් පසුව සිදුකරන යෝජනාවකින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.

    මම චැනල් කලේ මනසික වෛද්යවරයෙක් තමා, එයා තමා කිවේ මේක් මාන්සික ලෙඩක් නම් නේමේ.එක ඔයා මුලින්ම තේරුම් ගන්න ඔනේ. ඉතින් ලෙඩක් නොවන දේකට මන් මොනවද දෙන බෙහෙත් කියලා කීව. ඒ වගේම් බන්, මන් ඔය මොහොනය කරල සනීප කරන්න පුලුවන්ද කියලත් ඇහුවා බන් අර ශ්‍රී සෙත් කියල ඔහොම ප්‍රතිකාර කරන තැන ගැන කියලා, ඒත් ඩොක්ටර් කිවා එවා නම් බොරු වැඩ කියලා. කොහොම හරි බන් ඩොක්ටර් මට පෙති වගයක් ගන්න කියලා ලියල දුන්නා, එත් බන් එව පාමසි එකෙන් ගන්න ගියාම පාමසි එකේ එකා කිවා මට නම් හිතේන්නේ මල්ලි ඩොස්තර අතින් බෙහත් වැරදිලා, කොකටත් මන් කොල් කරල බලලම දේන්න්ම කියල, ඊට පස්සේ ඌ අර ඩොක්ටට කොල් කරල මොනවඩ මන්ඩ අහලා තුන්ඩුවේ තිබ්බ බෙහෙත් නෙමේ දුන්නේ වෙන එක්ක. ඒත් එක මාසයක් බීව බන්,වැඩක් උනේ නෑ.