උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නොදෝමකින් ගස්බල්ලෝ.... මුන් මිනිස්සුද? බූරුවෝ... යකෝ පඩි වැඩි කරන්න කියනව... වේසවෝ දන්නේ නැද්ද අත්‍යවශ්‍ය බඩු රටට ගෙන්නවත් සල්ලි නෑ...උත්පාදනයක් නෑ, හැබැයි පඩි ඕනේ වැඩි කරලා... අච්චු ගහලද දෙන්නේ... (දැන් කියාගෙන එන්න එපා දියවන්නාවේ එවුන් ගැන උන් ගැන කියල ඇති )... මුන්ට පඩි නෙවෙයි, පඩි කපන්න තියන්නේ.. ගාමන්ට් යන කෙල්ලෝ බලපන් (උන්ගේත් ඉන්නව හොඳට ඉගනගත්ත උන්) උනුත් මේ වගේ උනොත් මොකද වෙන්නේ
    ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල. :yes::yes::yes:

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක
    :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ දරු පවුල් නැති එවුන්ද කොහෙද
    නැත්නන් උන් ගැනවත් හිතන්න එපැයි..ජෙප්පො රට විනාශ කරනව, පුදුම කාලකන්නි ජාතියක්
    ලබන වතාවෙවත් 3% ක් මුලු රටක්ම විනාස කරනකල් පොන්නයෙක් වගේ බලන් ඉන්න කොන්ද පන නැති පඹයෙක්ට චන්දෙ නොදා හරි හමන් පිරිමියෙක්ට චන්දෙ දීපන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Kadulu gas walata taram wiyadamak yanneth nane.

    Oya inna hamoma guruwaruda kiyalath hithenawa. Guruwaru nowena ayath ati.
    ඉන්නවා බන් ආට් ඩිග්රි කරලා දේශපාලන පත්වීම් අරන් දූශ්කරසේවා අවුරුද්දක් ගිහින් දේශපාලකයෙකුට කියලා තමන්ගෙ ගමේ ඉස්කෝලෙට ට්‍රොන්සර් හදන් නිකන් ඉන්න උන්.
    පස්සෙ එෆ්බී එකේ දේශපාලකයන් ටම බනිනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මං නම් අකුරක් හරි ඉගෙන ගත්ත ගුරුවරුන්ට බනින්න කැමති නෑ. හැබැයි මේ කරන්නෙ නම් අමුම ගොං වැඩක්. ආයෙත් පොකුරු හැදිලා රට වහන්න උනොත් කෙල වෙන්නෙ අපි වගේ පෞද්ගලික අංශෙ උන්ට සහ එදා වේල හොයන් කන මිනිහට. රාජය සේවකයො වැඩ කරත් නැතත් පඩි ගෙවනවා.

    ඕක තවදුරටත් ඇදිලා රට වහන තැනට ගියොත් ගුරුවරු කියලා නෑ මිනිස්සු ගහන්න ගනී. මං දැක්කා TV එකේ එක ලොරි ඩ්‍රයිවර් කෙනෙක් බනින සීන් එකක් අපිට හම්බ කරන් කන එකත් නැති කරන්නද යන්නෙ කියලා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් නම් කෙලින්ම චෙස් ගේමක් යන්නේ. මම බලාපොරොත්තු වෙනවා ගුරුවරු මොළේ කල්පනා කරයි කියලා. වර්ජනය කරල ගෙදර ඉන්න පුලුවන්ව තියෙද්දී, නිකන් මොකටද ලෙඩ හදා ගන්නේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මං නම් අකුරක් හරි ඉගෙන ගත්ත ගුරුවරුන්ට බනින්න කැමති නෑ. හැබැයි මේ කරන්නෙ නම් අමුම ගොං වැඩක්. ආයෙත් පොකුරු හැදිලා රට වහන්න උනොත් කෙල වෙන්නෙ අපි වගේ පෞද්ගලික අංශෙ උන්ට සහ එදා වේල හොයන් කන මිනිහට. රාජය සේවකයො වැඩ කරත් නැතත් පඩි ගෙවනවා.

    ඕක තවදුරටත් ඇදිලා රට වහන තැනට ගියොත් ගුරුවරු කියලා නෑ මිනිස්සු ගහන්න ගනී. මං දැක්කා TV එකේ එක ලොරි ඩ්‍රයිවර් කෙනෙක් බනින සීන් එකක් අපිට හම්බ කරන් කන එකත් නැති කරන්නද යන්නෙ කියලා.
    අනිත් එක තමයි ඔය පඩි වැඩි කරත් ඕක tax වලින් අනිත් පැත්තෙන් අල්ලනව. වැඩි උනාද කියලා තේරෙන එකකුත් නැ.

    ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණය කරන එකේ කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි මේ වෙලාවේ ඒක හෙන භයානකයි. එ මිනිස්සු අනිත් අයවත් අමාරුවේ දානවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගුරුඔරු න්ට ත් වැඩිය ඉන්නේ ජෙපි ගුරුඔරං හිපාටුවෝ
    ම්ම්ම්
    මං නම් අකුරක් හරි ඉගෙන ගත්ත ගුරුවරුන්ට බනින්න කැමති නෑ. හැබැයි මේ කරන්නෙ නම් අමුම ගොං වැඩක්. ආයෙත් පොකුරු හැදිලා රට වහන්න උනොත් කෙල වෙන්නෙ අපි වගේ පෞද්ගලික අංශෙ උන්ට සහ එදා වේල හොයන් කන මිනිහට. රාජය සේවකයො වැඩ කරත් නැතත් පඩි ගෙවනවා.

    ඕක තවදුරටත් ඇදිලා රට වහන තැනට ගියොත් ගුරුවරු කියලා නෑ මිනිස්සු ගහන්න ගනී. මං දැක්කා TV එකේ එක ලොරි ඩ්‍රයිවර් කෙනෙක් බනින සීන් එකක් අපිට හම්බ කරන් කන එකත් නැති කරන්නද යන්නෙ කියලා.
    නියම ගුරුවරු ඔව කරන්නෙ නෑ මචන්. මේ ඉන්නෙ වහල්ලු සෙට් එකක්. අනික අකුරු ඉගෙන ගත්ත කියලා අපි ජිවිත වලින් වන්දි ගෙවන්න ඕන නෑ නේ.

    දැන් නම් කෙලින්ම චෙස් ගේමක් යන්නේ. මම බලාපොරොත්තු වෙනවා ගුරුවරු මොළේ කල්පනා කරයි කියලා. වර්ජනය කරල ගෙදර ඉන්න පුලුවන්ව තියෙද්දී, නිකන් මොකටද ලෙඩ හදා ගන්නේ.
    😧
    මේ වෙලාවේ කොහෙත්ම අනුමත කරන්න බැරි භයානක සෙල්ලමක් මේ කරන්නේ. ලෙඩ බෝකරගෙන අවොත් තමන්ගේ ගෙවල්වල ඉන්න මිනිස්සුත් අමාරුවේ
    ඔව් බන්...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මං නම් අකුරක් හරි ඉගෙන ගත්ත ගුරුවරුන්ට බනින්න කැමති නෑ. හැබැයි මේ කරන්නෙ නම් අමුම ගොං වැඩක්. ආයෙත් පොකුරු හැදිලා රට වහන්න උනොත් කෙල වෙන්නෙ අපි වගේ පෞද්ගලික අංශෙ උන්ට සහ එදා වේල හොයන් කන මිනිහට. රාජය සේවකයො වැඩ කරත් නැතත් පඩි ගෙවනවා.

    ඕක තවදුරටත් ඇදිලා රට වහන තැනට ගියොත් ගුරුවරු කියලා නෑ මිනිස්සු ගහන්න ගනී. මං දැක්කා TV එකේ එක ලොරි ඩ්‍රයිවර් කෙනෙක් බනින සීන් එකක් අපිට හම්බ කරන් කන එකත් නැති කරන්නද යන්නෙ කියලා.
    අනිත් එක තමයි ඔය පඩි වැඩි කරත් ඕක tax වලින් අනිත් පැත්තෙන් අල්ලනව. වැඩි උනාද කියලා තේරෙන එකකුත් නැ.

    ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණය කරන එකේ කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි මේ වෙලාවේ ඒක හෙන භයානකයි. එ මිනිස්සු අනිත් අයවත් අමාරුවේ දානවා.
    මම මේ පඩි වෑඩි වීමක් වෙනුවෙන් මෙහෙම ජීවිතේ පරදුවට තියෙන මිනිස්සු දෑක්කාමයි... ඈයි මෙච්චරම මිනිස්සු බය නෑත්තේ?
    මේ වෙලාවේ කොහෙත්ම අනුමත කරන්න බැරි භයානක සෙල්ලමක් මේ කරන්නේ. ලෙඩ බෝකරගෙන අවොත් තමන්ගේ ගෙවල්වල ඉන්න මිනිස්සුත් අමාරුවේ

    මම ඕක කිව්වහම මේකේ එකෙක් බැල්ලියක් වගේ එල්ලී එල්ලී අවා. දේශපාලනේ වැඩක් නැ මේ ලෙඩේ වැඩි උනොත් මුළු රටම ඉවරයි බයියෝද ටෝයියෝද ජෙප්පොද කියලා නැ. එහෙන් දේශපාලන තීන්දු/තීරණ හින්දා අනිත් පැත්තෙන් රටේ මිනිස්සුන්ගේ මේ වගේ මෝඩ වැඩ හින්දා මේක අඩුවීගෙන එද්දී කොහොම හරි වැඩි කර ගන්නවා.
    මට එකම දුක අම්මලා, තාත්තලා ගැන ඒ මිනිස්සු දුක් විදලා මැරෙයි කියලා.

    මේක කූබියෝ වගේ තමා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම මේ පඩි වෑඩි වීමක් වෙනුවෙන් මෙහෙම ජීවිතේ පරදුවට තියෙන මිනිස්සු දෑක්කාමයි... ඈයි මෙච්චරම මිනිස්සු බය නෑත්තේ?

    මම නන් හිතන්නෙ බය නැති කම නෙවෙ, ලැජ්ජාව

    ලමයි කොහොමත් අනාත වෙලා උන්නෙ, ගුරුවරුත් ඒක දන්නව
    මේ ගොල්ල හිතන්න ඇති, තවත් ලමයිගෙ ඉගනීම කඩාකප්පල් වෙන නිසා ආන්ඩුව පටස් ගාල ඉල්ලිම් දෙයි කියල.
    හැබැයි උනෙ නෑ, ආන්ඩුව ගනන් ගත්තෙත් නෑ, උන්ට ඩෙල්ටා, ඩොලර් නිසා ඉට වඩා පස්න.

    දැන් මේගොලොන්න්ට ආපහු හැරෙන්නෙ බෑ, වස ලැජ්ජාව. දැන් මරු කියෝනව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඕක කිව්වහම මේකේ එකෙක් බැල්ලියක් වගේ එල්ලී එල්ලී අවා. දේශපාලනේ වැඩක් නැ මේ ලෙඩේ වැඩි උනොත් මුළු රටම ඉවරයි බයියෝද ටෝයියෝද ජෙප්පොද කියලා නැ. එහෙන් දේශපාලන තීන්දු/තීරණ හින්දා අනිත් පැත්තෙන් රටේ මිනිස්සුන්ගේ මේ වගේ මෝඩ වැඩ හින්දා මේක අඩුවීගෙන එද්දී කොහොම හරි වැඩි කර ගන්නවා.
    මට එකම දුක අම්මලා, තාත්තලා ගැන ඒ මිනිස්සු දුක් විදලා මැරෙයි කියලා.

    මේක කූබියෝ වගේ තමා
    මුංට කන පැලෙන්න ගහන්න ඔන බන් අල්ලන්. බයියෝ ටොයියො හැම එකාටම මැරෙන්න වෙන්නෙ උබ කියනවා වගේ මෙක පැතිරිලා ගියාම. යන්තන් අඩු වෙගෙන එද්දී ගොං හරක් උද්ඝෝෂණ කරනවා. ආන්ඩුවට කොන්දක් නෑ එක්කො උන් හිතලා වැඩි කරගන්න දෙනවා. මේවා නතර කරන්නෙ නෑ. වෙනදා පොඩි දේට නියොග අරන් තහනම් කරනවා වැඩ වර්ජන. මේවා තහනම් කරන්නෙ නෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුංට කන පැලෙන්න ගහන්න ඔන බන් අල්ලන්. බයියෝ ටොයියො හැම එකාටම මැරෙන්න වෙන්නෙ උබ කියනවා වගේ මෙක පැතිරිලා ගියාම. යන්තන් අඩු වෙගෙන එද්දී ගොං හරක් උද්ඝෝෂණ කරනවා. ආන්ඩුවට කොන්දක් නෑ එක්කො උන් හිතලා වැඩි කරගන්න දෙනවා. මේවා නතර කරන්නෙ නෑ. වෙනදා පොඩි දේට නියොග අරන් තහනම් කරනවා වැඩ වර්ජන. මේවා තහනම් කරන්නෙ නෑ.

    ඕක කරන එක දැන් ආණ්ඩුවට වාසියි. කොහොමත් කෙල උන එක ගුරුවරු පිටින් යවන්න පුලුවන්.

    උබලට මතක ඇති නේ ඉන්දියාවේ ගොවි උද්ගෝශන. එතනත් ආණ්ඩුව පට්ට සාදාරණ ඉල්ලීම් දුන්නේ නෑ, වැරද්ද ගොවීන් පිට දාන්න.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකුන් ඔය කුරුමානම් අල්ලන්නෙ මිනිහෙක් දෙන්නෙක් මරාගන්ඩ වෙඩිල්ලකින්. ඔය එන්නෙ එතෙන්ට. history repeats
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    දැන් නම් මුංගෙ කොදු කඩන්න තියෙන්නෙ. යංතං අඩුවෙගෙන එද්දි මුං ආය මෙක වැඩි කරවනවා.

    මුං ගුරු වරු නෙවේ බූරුවෝ... මේකෙ විපාක තව දවස් කිපෙයකින් තියෙයි.

    meka me welawa karanna ona deyak newi.J.V.P hena gahanna ona me karana gon wadeta, rata purama aya corona eka spread karanwa. balapn ada kiyak corona death kiyala. anika rate GDP adui corona nisa e assa kohomda salary wadi karanna. salary wadi karagathata kamak na hari time waladi.
     
    • Like
    Reactions: War Fighter

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    220234947_4201665283253428_385076063443277264_n.jpg