නොදෝමකින් ගස්බල්ලෝ.... මුන් මිනිස්සුද? බූරුවෝ... යකෝ පඩි වැඩි කරන්න කියනව... වේසවෝ දන්නේ නැද්ද අත්‍යවශ්‍ය බඩු රටට ගෙන්නවත් සල්ලි නෑ...උත්පාදනයක් නෑ, හැබැයි පඩි ඕනේ වැඩි කරලා... අච්චු ගහලද දෙන්නේ... (දැන් කියාගෙන එන්න එපා දියවන්නාවේ එවුන් ගැන උන් ගැන කියල ඇති )... මුන්ට පඩි නෙවෙයි, පඩි කපන්න තියන්නේ.. ගාමන්ට් යන කෙල්ලෝ බලපන් (උන්ගේත් ඉන්නව හොඳට ඉගනගත්ත උන්) උනුත් මේ වගේ උනොත් මොකද වෙන්නේ
ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල.
මෙන්න මේ points තමා major...
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
3. නීතිය හා ස්වාදිපත්‍ය
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
5. වංචාව දුෂණය
6. අධ්‍යාපනය and health
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )
අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක![]()
