උද්ඝෝෂණ නම්කි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?

    206093846_513424736645840_1804686456272525933_n.jpg

    205124306_513410686647245_4693858919361834527_n.jpg

    204149911_513410796647234_4820180923128671904_n.jpg

    206968171_513411139980533_6198219847450894790_n.jpg

    210791737_513411446647169_6453847317930375149_n.jpg

    204571979_513411269980520_8070006685131732992_n.jpg

    203691689_513411423313838_9108746316610139074_n.jpg

    211640870_513410973313883_3306046057599320290_n.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොදට ගෙවනවා ඈති..ඉරෝසන් වෑඩිය පේන්න නෑ නේද? ඌටත් ආන්ඩුවෙන් පොලු තියලද දන්නේ නෑ
    panikkiyata kapillane aanduwen
    ehinda kade yanne na dan wadiya
     
    • Like
    Reactions: malakadss

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔහොම සෙට් එකක්ම ඉන්නව බන්.. විනෝදාංශයක් විදිහට කොහේ හරි උද්ඝෝෂණයක් දැක්කොත් ඒකට රිංගනව.
    :lol: :lol:................ ඔව් පස්සේ අම්බානෙක ගුටි කාලා ගෙදර යනවා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වෙන්න පුලුවන්. මේ වගේම සමහර අය ඇති ස්විට්සර්ලන්තයේ, එංගලන්තයේ.

    ඒ වගේම මර්වින් සිල්වා ගාවත් හිටියා කුලියට උද්ඝෝෂණ කරන පිරිසක්. රාජිත සේනාරත්න ලඟත් හිටියා. එහෙම කුලීකරුවන් දෙන්නෙක්නෙ කිඹුල් කතාව දැම්මේ. මංගලගේ
    කුරුඳු පොලු සෙට් එක මතකයිනේ. මංගලත් කුලී සේවා තියාගත්ත ඒවගේම බොරු සාක්ෂි හදපු අමනයෙක් තමා .
    තව පොහොට්ටුවෙත් ඉන්නෙ මැරයෝ කුලියට උද්ගෝෂණ කරන සහ පහර දෙන.
    ජවිපෙ ඉතින් හමුදාවක්ම ඒ කාලේ හදාගෙන හිටියේ. TNA එකට LTTE හිතවාදී කුලී කරුවෝ පිරිසක් ඉන්නේ. තම්බි ටිකටනං ඉතින් දන්න්වනේ කොහෙන්ද කුලීකරුවන් හම්බෙන්නේ කියලා…..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?

    206093846_513424736645840_1804686456272525933_n.jpg

    205124306_513410686647245_4693858919361834527_n.jpg

    204149911_513410796647234_4820180923128671904_n.jpg

    206968171_513411139980533_6198219847450894790_n.jpg

    210791737_513411446647169_6453847317930375149_n.jpg

    204571979_513411269980520_8070006685131732992_n.jpg

    203691689_513411423313838_9108746316610139074_n.jpg

    211640870_513410973313883_3306046057599320290_n.jpg
    එකම සෙට් එක තමා හැමදාමත් උද්ගෝෂණ කරන්නේ. අපේ කලෙත් කැම්පස් වල එහෙමයි. උන් පුර්ණකාලිනව ඒ වැඩේ ඉන්නවා. සල්ලි මතම නෙවෙයි, උනන්දුව ඇම්ම මත. උන් හොදට දේශපාලනය කියන එක දන්නවා. නමුත් ඒක අද කාලෙට ගැලපෙන්නැති අවුට්ඩේටඩ්. ඒ කයි අවුල. නමුත් උන් සමහර වෙලාවට කරන මැදිහත් විම් නොසලකන්න බැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාව වගේ රටක හරි ලේසියෙන් මිනිස්සු අන්දන්න පුලුවන්.. ඈවිදගන්න බෑරි ආච්චිලා සිවුරු දාපු එවුන් එහෙම ගේනවා.. මහින්දලාට වෙනම සෙට් එකක් හිටියා ජෙප්පන්ට වෙනම ඉන්නවා.. මතකනේ ස්විස් අක්කා.. එහෙම අයත් ඉන්නවා.. එක බල්ලෙක් නෑ අවන්ක
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එකම සෙට් එක තමා හැමදාමත් උද්ගෝෂණ කරන්නේ. අපේ කලෙත් කැම්පස් වල එහෙමයි. උන් පුර්ණකාලිනව ඒ වැඩේ ඉන්නවා. සල්ලි මතම නෙවෙයි, උනන්දුව ඇම්ම මත. උන් හොදට දේශපාලනය කියන එක දන්නවා. නමුත් ඒක අද කාලෙට ගැලපෙන්නැති අවුට්ඩේටඩ්. ඒ කයි අවුල. නමුත් උන් සමහර වෙලාවට කරන මැදිහත් විම් නොසලකන්න බැ
    වැඩිය ඕන නැහැ . මේඩ්ඩොන්ගේ උද්ගෝෂණ වලට යන්නේ ඉන්ජොනේ.
    මේඩ්ඩෝන්ට උන්ගේ work load එක නිසා අරගලේට යන්නවත් වෙලාවක් නැහැ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    ඔය හැකියා වරහිත උපාදිධාරි වගේ සංගම් වල ඉන්න ය වෙන්න ඇති බන්. උන් ඕවට යනවා. අර අන්තරේ කලින් හිටපු බුවත් ඔතන හිටියා. හැකිය රහිත සංගමේ සභාපතිත් හිටිය . ස්ටාලින් කාරයත් හිටිය
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764

    පෙන්නේ නෑ
     
    • Wow
    Reactions: malakadss