උද්දමනය මනින විදිය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඉස්සරහට මනින්නේ ජේප්පොන්ගෙ post වලින්....

    හාල් තියනවා බං.. හාල් ඕනේ නම් මෙහෙ වරෙන් . කාටද හාල් නැත්තේ...
    පොල් තියනවා බාන්.. පොල් ඕනේ නම් මෙහෙ වරෙන් කාටද පොල් නැත්තේ..
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මු කියපු ගොන් කතා නිසා දෑන් ජෙප්පන්ට රෙද්දක් ඈදගෙන පාරේ යන්න බෑහෑ😂
    ඒක නම් ඇත්ත... මම දැක්කා ත්‍රිවිල් එකක ගහලා තියෙනවා "මලිමාව කරුමය ලෙස ද පැමිණිය හැක"
     
    • Like
    Reactions: 2osama