උද්දමනය මනින විදිය
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Jan 11, 2025 #1 Reactions: hapriyankara, Identity, supun_sg and 2 others
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Jan 11, 2025 #2 2osama said: Click to expand... පරණ පොස්ට් එලියට ගන්න එපා කියා ජෙප්පෝ කියාවි වගේ... Reactions: supun_sg and 2osama
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Jan 11, 2025 #3 netudara said: පරණ පොස්ට් එලියට ගන්න එපා කියා ජෙප්පෝ කියාවි වගේ... Click to expand... මු කියපු ගොන් කතා නිසා දෑන් ජෙප්පන්ට රෙද්දක් ඈදගෙන පාරේ යන්න බෑහෑ Reactions: netudara and supun_sg
netudara said: පරණ පොස්ට් එලියට ගන්න එපා කියා ජෙප්පෝ කියාවි වගේ... Click to expand... මු කියපු ගොන් කතා නිසා දෑන් ජෙප්පන්ට රෙද්දක් ඈදගෙන පාරේ යන්න බෑහෑ
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Jan 11, 2025 #4 ඉස්සරහට මනින්නේ ජේප්පොන්ගෙ post වලින්.... හාල් තියනවා බං.. හාල් ඕනේ නම් මෙහෙ වරෙන් . කාටද හාල් නැත්තේ... පොල් තියනවා බාන්.. පොල් ඕනේ නම් මෙහෙ වරෙන් කාටද පොල් නැත්තේ.. Reactions: netudara, Identity, 2osama and 1 other person
ඉස්සරහට මනින්නේ ජේප්පොන්ගෙ post වලින්.... හාල් තියනවා බං.. හාල් ඕනේ නම් මෙහෙ වරෙන් . කාටද හාල් නැත්තේ... පොල් තියනවා බාන්.. පොල් ඕනේ නම් මෙහෙ වරෙන් කාටද පොල් නැත්තේ..
topkollek Well-known member May 22, 2014 43,735 1 57,954 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 11, 2025 #5 @2osama බඩු මිල වැඩිද ?
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Jan 11, 2025 #6 topkollek said: @2osama බඩු මිල වැඩිද ? Click to expand... ලාවට ජෙප්පො කෙදිරි ගාන සද්දේ ඈහෙනවා Reactions: netudara and Identity
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Jan 11, 2025 #7 2osama said: මු කියපු ගොන් කතා නිසා දෑන් ජෙප්පන්ට රෙද්දක් ඈදගෙන පාරේ යන්න බෑහෑ Click to expand... ඒක නම් ඇත්ත... මම දැක්කා ත්රිවිල් එකක ගහලා තියෙනවා "මලිමාව කරුමය ලෙස ද පැමිණිය හැක" Reactions: 2osama
2osama said: මු කියපු ගොන් කතා නිසා දෑන් ජෙප්පන්ට රෙද්දක් ඈදගෙන පාරේ යන්න බෑහෑ Click to expand... ඒක නම් ඇත්ත... මම දැක්කා ත්රිවිල් එකක ගහලා තියෙනවා "මලිමාව කරුමය ලෙස ද පැමිණිය හැක"