උදාදාදාදාදාදාව්ව් ලෑන්ඩ් (Land)එකක් ගන්න
මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ.අයිඩියා එකක් තියෙනවා land කැල්ලක් ( ඔව් ඔව් ගෙයක් හදන්න තමයි බං) ගන්න කියල.අතේ නම් මහ ලොකු ගානක් නැ.මට ඔයාලගෙන් හෙල්ප් එක ඕනේ මං හිතාගෙන ඉන්නවා බෑන්ක් ලෝන් එකක් ගන්න කියල.කොහොමද එක කරන්නේ කියලයි.බෑන්ක් ලෝන් එකක් ගන්න එකද හොද ?? තව ඔය ගෙවන්න ලෑන්ඩ් සේල් වලින් දෙනවා නේද.??මට හරි අයිඩියා එකක් නැ මචන්ලා මොකක්ද කරන්න ඕනේ කියලා.මට හෙල්ප් එකක් දෙන්න කොල්ලනේ වැඩේ ගොඩ දාගන්න.සප් එකක් විදිහට බම්පින් එකක් වත් දාපියෝයෝ........