උදාව්... ! help..! අසරණයි යකොව්.

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදාව්... ! help..! අසරණයි යකොව්.

    අඩේ මචං උදව්වක් ඕනි බං..
    මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඉන්නෙ..:rolleyes:

    අර බං අපි research කරන්නේ..
    අන්න එව්වට තියනවනේ මුලින් research proposal එකක් දෙන්න..?:dull:

    මට කවුරු හරි හොයල දියන්කෝ එහෙම කරපු සිංහලෙන් තියන එකක්..
    මට ඕනි සිංහලෙන් research proposal ලියන්නේ කොහොමද බලාගන්න..

    සින්හලෙන් කරපු research එහෙමත් තියන අය දෙන්න.
    ඒකත් බලගන්න තියේ නං හොදයි
    :)
    ගූගල් දෙයියා පිස්සු කෙලිනව බං උට මෙහෙම ගහල හොයන්න කීවම :baffled::baffled::baffled:
    " සිංහල පර්යේෂණ ව්‍යාපෘති යෝජනා "


    දන්න ජගතෙක් හැකි නං ගූගල් දෙයියගෙන් පේන අහල වත් link පාර කියන්න.පින් :confused:

    සැ.යු. කොපි ගහන්න නෙවෙයි බං ඕනි. කරන විදිහ දැනගන්න :yes:
     
    Last edited:
    • Like
    Reactions: kivi2007

    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0

    මට කවුරු හරි හොයල දියන්කෝ එහෙම කරපු සිංහලෙන් තියන එකක්..



    එ පාර ඒ යකාට සිංහල 1ක් ද ඕනෙ කියන්නෙ ? :oo:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ithin mchnla english1 hoyagena eka shape eke translate karapanko :)

    එහෙම කරන්න ගිහින් අවුල් යයිද කියල බැලුවේ බං. සමහර වචන වලට මොනා දාන්නද හිතාගන්න බෑ. උදා : literature review :D හුගක් ඇනිලා ටහිකෙන්න ගත්තු නිසයි මේක දැම්මේ :D:D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොනවා සම්බන්ධ රිසර්ච් එකක් ද උඹ
    කරන්න යන්නේ ???

    මාෂල් ආට් ගැන.
    මං නෙවෙයි බං මට උගන්නපු සර් කෙනෙක් අනාථ වෙලා
    හොයගන්න බැරුව :confused:
    මමත් ට්‍රයි කලා බැරි උනා බං හොයගන්න internet එකෙන්.,
    research proposal එක සින්හලෙන් යන විදිහයි හොයන්නේ

     
    Last edited: