උදේට කන්න හොද...

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උදේට මම කන්නේ ධාන්‍ය (ධාන්‍ය ගත්තොත් එක්කෝ කව්පි හෝ කඩල). හෝ ඕට්ස් තමා. සතියට අඩුම දවස් 3ක් හෝ 4ක්වත් ඕට්ස් කනව..

    1. හොද නැද්ද බං ඕට්ස් එහෙම කන එක උදේට (කන්නේ Kellogs එක හෝ Captain එක. ) ?
    2. Nestum කියල එකක් තියෙනව දැක්ක. ඒක කන කවුරුහරි ඉන්නවද? ෂේප්ද?
    3. මිට අමතරව මොනවද බං උදේට ගන්න හොද දේවල් ?

    බර ,බඩ පොඩ්ඩක් මේන්ටේන් කරන්නත් එක්ක ටිකක් healthy කෑම එකක් ගන්නේ. නැත්නම් බත් පාන් කන්න තිබ්බ.


    idea ekak nethnam supiri bump ekak daanna one ;)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,190
    166,334
    113
    එකමත් එක රටක
    Nestum කෑවා පොඩි කාලේ.. :oops:

    ඕට්ස් නිකන් කන්න බෑ නේ බන්. මම බිත්තර දෙකක් දාල වගේ හදල නම් කෑවා . දිගටම කන්න කම්මැලි. ඒත් ඔය වගේ දෙයක් තමයි කන්න ඕනේ බන්. වහ කන්නේ නැත්නම්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    udetanoka inna hodamana. reta noka inna or podi deyak kewata kamak na. udeta kanna ona hodata.
    ow ban aniwa ..ara SWLG kiala ekakin minssunge olu kanawa..u hodata hamba karanawa nahutheta eken
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    oats කන එක හොඳයි. ඒකට පලතුරු ටිකක් එහෙම කපල මික්ස් කරලා කන්න. තව සුපිරි idea එකක් දෙන්නම්. oats රොටි හදල කන්න. කැරට්, ළුණු එහෙම මික්ස් කරලා. ඇඟට වදිනවා හොඳට. බඩත් බහිනවා.



    S U P I R I
    B U M P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oats කන එක හොඳයි. ඒකට පලතුරු ටිකක් එහෙම කපල මික්ස් කරලා කන්න. තව සුපිරි idea එකක් දෙන්නම්. oats රොටි හදල කන්න. කැරට්, ළුණු එහෙම මික්ස් කරලා. ඇඟට වදිනවා හොඳට. බඩත් බහිනවා.



    S U P I R I
    B U M P

    ow ban mama palathuru daala kanne..try karannam machoo.thanx

    Oats walin bara adu wenne naha, eken wenne wadi welawak bada full wela thiyana eka. Ethakota 10 ta withara tea eka/snak eka ganne nathuwa lunch eka wenakanm inna puluwan.

    Ape inna modayo hitan inne oats kawama bara adu wenawa kiyala. Oats walin diet eka karanna help ekak denne
    ekagai macho..bara adu wenne ne..mama bara adu karaganna neme kanne..bara maintain karana kenek mama.thanx ban


    supiri ban daapu supiri kollo hemotamath thanx ;)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    ඔය මෝඩ කෑම ජාති නොකා, මුං ඇට, කවුපි, කොළ කැඳ, දිය බත්, එහෙම නැත්නම් බත් පොල්සම්බෝල එක්ක.
    ගොඩක් ඔය පොෂ් ඒවා කාල අන්තිමට පොෂ් ලෙඩ
     
    • Like
    Reactions: niyomax