උදේට මම කන්නේ ධාන්‍ය (ධාන්‍ය ගත්තොත් එක්කෝ කව්පි හෝ කඩල). හෝ ඕට්ස් තමා. සතියට අඩුම දවස් 3ක් හෝ 4ක්වත් ඕට්ස් කනව..
බර ,බඩ පොඩ්ඩක් මේන්ටේන් කරන්නත් එක්ක ටිකක් healthy කෑම එකක් ගන්නේ. නැත්නම් බත් පාන් කන්න තිබ්බ.
idea ekak nethnam supiri bump ekak daanna one
- හොද නැද්ද බං ඕට්ස් එහෙම කන එක උදේට (කන්නේ Kellogs එක හෝ Captain එක. ) ?
- Nestum කියල එකක් තියෙනව දැක්ක. ඒක කන කවුරුහරි ඉන්නවද? ෂේප්ද?
- මිට අමතරව මොනවද බං උදේට ගන්න හොද දේවල් ?
බර ,බඩ පොඩ්ඩක් මේන්ටේන් කරන්නත් එක්ක ටිකක් healthy කෑම එකක් ගන්නේ. නැත්නම් බත් පාන් කන්න තිබ්බ.
idea ekak nethnam supiri bump ekak daanna one